වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




විජයගේ වියෝව සැලවී කළුබෝවිල රෝහලට පැමිණි හිතවතුන් කිහිපදෙනෙක්

විජයගේ වියෝව සැලවී කළුබෝවිල රෝහලට පැමිණි හිතවතුන් කිහිපදෙනෙක්

 

සිය දුක කියන ශාන්ති මාලා

සේමිණීගේ ශෝකය

දේවිකාගේ සොහොයුරියක්

ලක්ෂ්මන් විජේසේකර දුකට පත් වී

ශෝකයට පත් ෆොමී

දේවිකා මිහිරානි සිය මස්සිනා ලාල් කුලරත්නට දුක කියමින්

දේවිකා මිහිරානි දුක බෙදා ගන්නට පැමිණි හිතවතෙකු සමඟ

ශ්‍රියන්ත, රොජර්, ජානක හා සේමිණි සිය හිතවතාට වූ විපත ගැන කතාබහක

 

අභාවප්‍රාප්ත අග්‍රගණ්‍ය රංගන ශිල්පි විජය නන්දසිරිගේ අවසන් කටයුතු අද (11 වැනිදා) සවස ගල්කිස්ස පොදු සුසාන භූමියේදි සිදුකෙරේ.