වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




විජය නන්දසිරි චිත්‍රපට නාමාවලිය

විජය නන්දසිරි චිත්‍රපට නාමාවලිය

1973 - මාතර ආච්චි
1974 - වස්තුව
1976 - තිලක හා තිලකා, මංගලා, නෑදෑයෝ
1977 - ටොම් පචයා
1978 - සිරි පතුල, සසර
1979 - සමන්මලී, ගැහැනියක්, හිඟන කොල්ලා
1980 - මගෙ අම්මා, සබීතා, කිඳුරු කුමාරි
1981 - එක් දවසක් රෑ, අම්මේ මට සමාවෙන්න, ඉවලුම් ඔරු පෙන්, බංගලි වළලු
1982 - යස ඉසුරු, වතුර කරත්තය, රේල් පාර
1983 - රන් මිණි මුතු, සිස්ටර් මේරි, මොනරතැන්න 2
1984 - හදවතක වේදනා, රන්මලීගේ වාසනාව
1985 - චලිත රංගාලි, ඇය වැරැදි ද ඔබ කියන්න, සුදු මාමා, දූ දරුවෝ
1988 - සඳකඬ පහන
1989 - බදුලු කෝච්චිය
1990 - ජය කොතනද, ක්‍රිස්තු චරිතය
1994 - ධවල පුෂ්පය, විජය ගීතා
2002 - පිස්සු ඩබල්, බහුබූතයෝ
2003 - ටැක්සි ඩ්‍රයිවර්, පිස්සු ට්‍රිබල්
2004 - ලේෆ්ට් රයිට් සර්, ඔහොම හරිද
2007 - සිකුරු හතේ
2009 - සර් ලාස්ට් චාන්ස්
2010 - ක්ෂේම භූමි
2011 - කිං හන්තර්
2012 - සක්විති දඩයම
කෝ මාර්ක් නෝ මාර්ක්
මගොඩි ගොඩයි
2015 - සුහද කොකා


රඟපෑ වේදිකා නාට්‍ය
(සම්පූර්ණ නාමාවලියක් නොවේ)

1. මනමේ
2. සිංහබාහු
3. රත්නාවලී
4. රංකඳ
5. විශ්ව සුන්දරී
6. නරියා සහ කේජු
7. සුබ සහ යස
8. චිත්‍රගේ ප්‍රේම කතාව
9. තාරාවෝ ඉඟිළෙති
10. ඒකා අධිපති
11. වහලක් නැති ගෙයක්
12. තහංචි
13. බක තපස්
14. සිරිසඟබෝ
15. කුවේණි
16. හුණුවටයේ කතාව
17. විශ්ව සුන්දරී
18. කුස පබාවතී
19. වෘෂභරාජ
20. බල්ලොත් එක්ක බෑ

ටෙලි නාට්‍ය
(සම්පූර්ණ නාමාවලියක් නොවේ)
1. ගමන
2. ප්‍රමාද වැඩියි
3. හුමාලය
4. හිඟන කොල්ලා
5. නෝනාවරුණි මහත්වරුනි
6. එතුමා
7. මෙතුමා
8. සඳුන් ගිර ගිනි ගනී
9.කතුර
10. කොළඹ අහස
11. හතරේ කණුව
12. ක්ලාස් සිංහල ක්ලාස්