වර්ෂ 2016 ක්වූ අගෝස්තු 11 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ඩබල් ට්‍රබල්

ඩබල් ට්‍රබල්

තිරගත වූ දිනය - 2013 ඔක්තෝබර් 24 ඉදිරිපත් කිරීම - නිෂ්පාදනය හා සැලසුම් - රාජ් රණසිංහ කාර්මික තිර නාටකය, සංස්කරණය, කැමරාව හැසිරවීම, විශේෂ දර්ශන ප්‍රයෝග සහ අධ්‍යක්ෂණය - දිනේෂ් ප්‍රියසාද් සම අධ්‍යක්ෂණය - ඩිනක්ෂි ප්‍රියසාද් සහය අධ්‍යක්ෂණය - ක්ලයිව් මාටෙන්ස් කැමරා අධ්‍යක්ෂණය - නිමල් රෝසා සහය - රංග ප්‍රසාද් ගුණතිලක, මජිද් එස්. උයන්ගොඩ ආලෝකකරණ සහය - වී. එස්. ප්‍රසන්න කුමාර, එල්. ජී. එම්. ජී. ගුණරත්න, එම්. ජී. පද්මකුමාර (මංජු) ගැමුණු අරුණ ශාන්ත අංග රචනය සහ කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා කලා අධ්‍යක්ෂණය - මොහාන් හෙට්ටිආච්චි, ශනුද්‍රි ප්‍රියසාද් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා ස්ටිරියෝ ශබ්ද මිශ්‍රණය සහ මි. මි. 35 ඔප්ටිකල් ආරෝපණය - ලයනල් ගුණරත්න, සුමිත් ප්‍රියංක දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය ශබ්දාගාර කළමණාකාර සැපයීම - ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ සජීවී ශබ්ද නිර්මාණය - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, ප්‍රියන්ත නිරෝශන් ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික‍්‍රමරත්න ශබ්දාගාර සහ සංස්කරණ කටයුතු - සරසවි චිත්‍රාගාරය ඩිජිටල් වර්ණ සංකලනය සහ නාමාවලිය, සහය සංස්කරණය සහ ත්‍රිමාණ සජීවිකරණය - රුවන් වාස් රණසිංහ ගීත පටිගත කිරීම සහ මිශ්‍රණය - දයානන්ද පෙරේරා සහය කසුන් කොළඹගේ නිෂ්පාදන කළමනාකරණය - අශෝක් අමිරිත් රණසිංහ සම නිෂ්පාදනය - අශෝක් අමිරිත් රණසිංහ, ක්ලයිව් මාටෙන්ස් , ඩිනක්ෂි ප්‍රියසාද් දර්ශන තළ ශබ්ද විකාශනය - ශනුද්‍රි ප්‍රියසාද් විදුලි උපකරණ සහ කැමරා ආම්පන්න සැපයීම - නිරංග වීරසූරිය ඇඳුම් නිර්මාණය - ශ්‍රිරාණි ප්‍රියසාද් ආහාර සැපයීම - කුමුදිනී රණසිංහ, ජේ. ඒ. ඇන්තනි, සුසිලා පුෂ්පා සංගීත අධ්‍යක්ෂණය - ඉමල් ජූඩ් ගීත ප්‍රබන්ධය - එච්. එස්. පෙරේරා, නන්දන වික්‍රමගේ , සුනිල් විමලවීර ගීත ගායනය - ලන්ත්‍රා පෙරේරා, අභිෂේකා විමලවීර, අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, ශනුදි ප්‍රියසාද් ගීත හා ගායන ශිල්පින් - අයි අයියෝ ඕනෙදෝ - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද් හීන මල් මිටක් - අභිෂේකා විමලවීර, ලන්ත්‍රා පෙරේරා කෙල්ලං ඉන්නා තැනක් - අංජන යසිරු, ඩිනක්ෂි ප්‍රියසාද්, සනුද්‍රි ප්‍රියසාද් නළු නිළියන් - විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, ශේෂද්‍රි ප්‍රියසාද්, ඩිනක්ෂි ප්‍රියසාද්, මොහාන් හෙට්ටිආරච්චි, එරංග ජිවන්ත, ඔෂිණි ලියනගේ, ශ්‍යාමා සප්නා, රාණි පෙරේරා, මනෝරි ලියනගේ, උදාර රණසිංහ, චමින්ද උදයකුමාර, වින්දිය වෙත්මිණු, නදීශාන් ද සිල්වා, තරිඳු ප්‍රභාත් පීරිස්, ඕජිත ශ්‍රී නිරොදිත්, අනුසර ශ්‍රී රවින්දිත්, ශ්‍රිවංකා වෙඩික්කාර (ඩංකා)

රජ හොරු

රජ හොරු

තිරගත වූ දිනය - 2013 නොවැම්බර් 21 ඉදිරිපත් කිරීම - ඉවෝන් ෆිල්ම්ස්, එස්. ඒ. ක්‍රියේෂන් නිෂ්පාදනය - අධ්‍යක්ෂණය - සුරංග ද අල්විස් තිර රචනය - නිශාන්ත වීරසිංහ සහය අධ්‍යක්ෂණය - ප්‍රසාද් සිල්වා, නිශාන්ත වීරසිංහ, නිරෝශනී දිසානායක කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරප්පෙරුම සහය - බුද්ධික සේරසිංහ, චමින්ද පතිරත්න, පැතුම් ධනංජය ආලෝකකරණය - මහේෂ් ප්‍රනාන්දු, ඩොරින් රත්නායක, මංජු, කුමුදු සංස්කරණය - ප්‍රවීන් ජයරත්න අංග රචනය - චාමර නිරෝෂන් කලා අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර සහය - ආර්. චමින්ද කුමාර ගුණසිංහ සටන් අධ්‍යක්ෂණය - සමන්ත රංග මායාදුන්න නැටුම් අධ්‍යක්ෂණය - සංඛ ප්‍රසාද්, හිමාලි සිරිවර්ධන ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා සංස්කරණ පෙර සැකසුම හා දෙබස් පටිගත කිරීම - ධනුෂ්ක කළුආරච්චි ශබ්ද සැලසුම්කරණය - ප්‍රවීන් ජයරත්න, කාලිංග ගිහාන් පෙරේරා විශේෂ ප්‍රයෝග සජීවිකරණය - වික්‍රම දීගල්ල ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කෝකිල ගයාන් ගීත පටිගත කිරීම - සුනෙත් කැලුම්, ඩිලුම් තේජන පසුබිම් ගීත ක්‍රියාකරවීම - ජෝර්ජ් මනතුංග වීඩියෝ පටිගත කිරීම - සම්පත් ද අල්විස් තේමා නාමය මාධ්‍ය රූපකරණය - රුවන් වීරසිංහ ඇඳුම් නිර්මාණය - සුරේන්ද්‍ර ප්‍රතාප් සහය - සරත්චන්ද්‍ර ජයවීරගේ නිෂ්පාදන සහාය - රෝලන්ඩ් ද සිල්වා, අචිර අශෝක පෙරේරා ඩී. අයි. වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර සංස්කරණ මැදිරි හා කැමරා උපකරණ සැපයීම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් ප්‍රචාරක නිර්මාණකරණය - කවිදු බටගල්ල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම - සමන්ත මහේෂ් අබේරත්න ජිම් ජිබා ක්‍රියා කරවීම - ධම්මික ක්‍රේන් ක්‍රියාකරවීම - මහේෂ් ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරණය - ඒ. බී. සුරේඛ ප්‍රසාද් නිශ්චල ඡායාරූප - අනිල් මල්ලවආරච්චි සහය ජගත් කනංකේ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නලින් ද සිල්වා ගීත ගායනය - උරේෂා රවිහාරි, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ් අතිරේක ගායනය - දේව් ශ්‍යාමන් ප්‍රියංකර, අජිත් ප්‍රේමලාල්, ධනුෂ්ක පෙරේරා, නිර්මලා ගමගේ, පූර්ණිමා ධනංජනි, නිලුපුලි දිල්හාරා ගීතය - ජීවිතේ යන ගමනේ... (චිත්‍රපටය සඳහා ගීත දෙකක් පටිගත කළ ද, පසුව එක් ගීතයක් ඉවත් කර ඇත) නළු නිළියන් - රන්ජන් රාමනායක (මහේෂ්), අර්ජුන කමලනාත් (සිරිමල්), බුද්ධික ජයරත්න (පොලිස් පරික්ෂක), ආරියසේන ගමගේ (සමතපාල), හිමාලි සිරිවර්ධන (ශානිකා), ජීවාන් සප්තරංග (සඳුන්), ශ්‍රියාණි අමරසේන (මහේෂ් මව), සඳුන් විජේසිරි (දුනුසිංහ), හේමන්ත ඊරියගම (ගුණේ), රොනි ලීච් (කළමනාකරු), ඩී. බී. ගංගොඩතැන්න (මැක්කා), අර්ඩ්ලි වෙදමුනි (ප්‍රභා) ප්‍රේදාස විතානගේ (මුදලාලි),නිෂානි ගමගේ (සිබා), යූ. කේ. සුමනසේන, දමිතා සළුවඩන, ඩිමන් හෙට්ටිආරච්චි, සමන්ත රංග මායාදුන්නේ, ප්‍රමිලා සුරංගනී, මහේෂ් ප්‍රේමතිලක, සංදීප මධුභාෂණ, දීපාල් අරුණ ප්‍රියංගනී, සමන් පද්මකුමාර, පවිත්‍රා විමලසිංහ, සමන්ත පීරිස්, නිරුක්ෂන් ඒකනායක, කවිෂා අයේෂනී, සංජානා ගමආරච්චි, නිදිශා සඳමාලි, දිස්නා හෙට්ටිආරච්චි, කෞෂාල් කමාරසිංහ, ස්නේහා ප්‍රනාන්දු, රොහාන් සිල්වා, උදේනි මල්වත්ත, ජයන්ත ඒකනායක, ධනංජය රාජපක්ෂ, දීපිකා සුභාෂිණී, පුෂ්පා වීරසිංහ, ශානි ඒකනායක, මනිෂා අතපත්තු, අසීනා, කේ. රොහාන් ද සිල්වා, දර්ශන නයනානන්ද, චාමින් චන්ද්‍රපාල

දෝණි

දෝණි

ඉදිරිපත් වූ දිනය - 2013 දෙසැම්බර් 19 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු කතා සංකල්පය සහ අධ්‍යක්ෂණය - වී. සිවදාසන් තිර රචනය - බර්නාඩ් ජයතුංග සම අධ්‍යක්ෂණය - කීර්ති රුවන් ලාල්සන් සහය අධ්‍යක්ෂණය - සංජය විජේසිරි කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත (මයියා) කැමරා සහය - හර්ෂණ කරුණාතිලක, ජනිත් ගුණසේකර සංස්කරණය - අනූෂ සංජීව ජයවර්ධන අංග රචනය - මනෝජ් ලක්සිරි සහය - රුෂාන් කුමාර කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු කලා සහය - නුවන් දිලුප, හිරාන් රන්දුල දියුණුගල ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක, නන්දා ජයකොඩි නිශ්චල ඡායාරූප - උදේනි අල්විස් ආලෝකකරණය සහය - විශාන් නන්දිත, නාලක උදය ශ්‍රී, ලක්ෂ්මන් පෙරේරා ජිම් ජිබ් ආම් ක්‍රියාකරවීම - ක්‍රිෂාන් මුණසිංහ ඩොලි ට්‍රැක් ක්‍රියා කරවීම - සදරු ඩී සිල්වා නිෂ්පාදන සහාය - චමින්ද පුෂ්ප කුමාර ප්‍රවාහන සහාය - නිශාන්ත ගලගෙදර, චානක සුදේශ් වීරසිංහ කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - ජ්ඪදඥ ඍඪඵබඪධද නිෂ්පාදන සම්බන්ධීකරණය - සුනිල් ධර්මසිරි ගීත පටිගත කිරීම - අනුර රණසිංහ - සොනික් ශබ්දාගාරය නර්තන නිර්මාණය - හිරු නිමන්ති මලවිආරච්චි (හිරු විත් ස්කයි ඩාන්සින් ගෲප්) රංගන වැඩමුළුව - අනුර වරාගොඩ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - සේන ලියනගේ, සුනිල් ධර්මසිරි ගීත හා ගායන ශිල්පීන් - අනන්ත තරු රෑ නිවී ගියාවේ - විශාරද නන්දා මාලිනී සහය ළමා රවිඳු ලක්ෂාන්, විදූෂා නේත්‍රාංජලී රාජගුරු, චානක මධුෂාන් සමනල්ලු නෙක ආරේ - විශාරද සුරංගි ශ්‍යාමලී, රවිදු ලක්ෂාන්, විදූෂා නේත්‍රාජලී රාජගුරු, චානක මධුෂාන් කිරි සිහින බිඳුනාදේ - බාචි සුසාන් නළු නිළියන් - මෙනුලි දම්සදි එල්ලාවල, කමල් අද්දරආරච්චි, සංගීතා වීරරත්න, සනත් ගුණතිලක (ආරාධිත), පබෝදා සංදීපනී (ආරාධිත), ආනන්ද වික්‍රමගේ, රංගන ප්‍රේමරත්න, උදේනි අල්විස්, චමිදු බවන්ත, දිල්කි නෙත්මිණි, හංසි ප්‍රබෝධා, ආසිරි පැතුම්, සහන් විජේසිංහ, කපිල සිගේරා, අනුර වරාගොඩ , ජීවන් හඳුන්නෙත්ති, පවිත්‍රා වික්‍රමසිංහ, අනෝමනි රොඩ්රිගෝ, සාගරිකා ධර්මපාල, දිල්හාර රාජපක්ෂ, දිනිති ගයනතාරා, ලාංකිකා පූජනී, සදරු කෞෂාල් කුමාරසිංහ, ෂනාල් මකරන්ද, සඳු අමාෂා, මධුෂාරා පාරමී වීරසිංහ, විමුක්ති නවින් රාජපක්ෂ, කවිෂ්ක කාවින්ද, ට්‍රෙනිෂා මිෂෙල් වයිට්, සනුද්‍රි සිප්සරණි වික්‍රමරත්න, පැතුම් බිම්සර විජේසේන, අශේන් සකුන්තක, කල්ප ආදිත්‍ය, තනුෂ්ක ගෞරවා විමලරත්න, කුසල් චන්දිම, චන්දීප් වාසල, සඳලි චන්ද්‍රපා ප්‍රනාන්දු, කෞමදි පබසරා, අරංගි උපේශිකා, දුරුතු අභිෂේක්, උදේශ් උදයංග, චෙතක ලක්ෂික, ලිෂාන් දමන්ත, මොන්ටේගු සරත්චන්ද්‍ර, කුලසිරි මල්ලිකාආරච්චි, ප්‍රේමලාල් වීරසිංහ, නාලක දළුවත්ත, අයෝධ්‍ය දක්ෂික, අජිත් නිශාන්ත, මධුශාන් නානායක්කාර, තිලක් වීරසූරිය, සුදේශ් වික්‍රමරත්න, දේශිකා ගමගේ, දිලිනි මල්නිකා මද්දුමගේ, තිලකා සෙනෙවිරත්න, රශ්මික පනත්‍යාංජ පෙරේරා, කාවින්ද ශ්‍රීමාල්, පද්මිණි රොඩ්රිගෝ, කාවිංග දිනුක්ෂණ, නිරාශා අබේසිංහ, තුලනි සිතාර මාපටුන, තිළිණි මධුශානි වික්‍රමරත්න, මේධා නිර්වාණි තිලකරත්න, ගවින් සිත්තාල් ගුණවර්ධන, මොබිදු තමිත් ගුණවර්ධන

පරාවර්තන

පරාවර්තන

තිරගත වූ දිනය - 2014 ජනවාරි 09 ඉදිරිපත් කිරීම - තෲ ද ලෙන්ස් නිෂ්පාදනය - මොහාමඩ් මුජාහිඩ්, ජයනාත් ගුණවර්ධන, රංගනාත් ඩයස් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන සහයා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත කැමරා අධක්ෂණය - ජයනාත් ගුණවර්ධන කැමරා සහාව - රවින්ද්‍ර ප්‍රසාද්, දිනේෂ් චාමර සංස්කරණය - රුවන් චාමර අංග රචනය - ඉන්දික උදාර ලංකා කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, සුමිත් ප්‍රියංක ශබ්ද සහාය - කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ සංස්කරණ හා ශබ්දාගාර කටයුතු - සරසවි චිත්‍රාගාරය, කැලණිය කාර්මික සහාය - ලසන්ත විජේරත්න, අනුෂ්ක අධිකාරි, සුසන්ත රත්නසිරි, රොහාන් දේවින්ද, ජි. ඩබ්. ඒ. විජිත, අබේකෝන් බස්නායක, අනුර මුණසිංහ නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත, ප්‍රදීප් පුෂ්ප කුමාර නාමාවලිය - රුවන් චාමර සජීවි ශබ්ද නිර්මාණය - ආර්. ඒ. රංජිත් රණසිංහ දර්ශන තල පටිගත කිරීම - පී. ඒ. රණතුංග ඇඳුම් නිර්මාණය - සුමති කුඩිලගම ඇඳුම් සහ නිල ඇඳුම් සැකසීම - කපිල දේශප්‍රිය, මොඩ් සෙන්ස් ටේලර්ස් ඉංග්‍රීසි උප සිරැසි - ප්‍රියන්ත් ප්‍රනාන්දු, ශ්‍යාමලා ප්‍රනාන්දු සංගීතය පටිගත කිරීම - කසුන් ප්‍රිමාල් සම්බන්ධීකරණය - ෆේරෝස් ෂෙරින්ඩීන් විවිධ සහය - ඒ. එම්. ජයතිස්ස, ටී. එල්. ජයතිස්ස, අජිත් ජයසිංහ, උදය චන්ද්‍ර කුමාර විදුලි සහ කැමරා උපකරණ සැපයීම - සිනේප්‍රෝ ආයතනය තේමාව - 'නීතියෙන් ගැලවුණ ද දෙවියයන්ගෙන් සමාව නොලද මිනිසුන්ගේ කතාව'. ආරම්භක පිටපත් ප්‍රමාණය - 24 සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ අත්වැල් ගායනා - ඇබිගේල් ඒ ලීසා නළු නිළියන් - සොමී රත්නායක, පුබුදු චතුරංග, දුලානි අනුරාධා, බිමල් ජයකොඩි, නලින් ප්‍රදීප් උඩුවෙල, අමිලා නදීශානි, ගීතා කාන්ති ජයකොඩි, මොරින් චාරුණි, සරත් කොතලාවල, ජනක රණසිංහ, සමන් වීරසිරි, චතුර පෙරේරා, රංජිත් සිල්වා, සමන් අල්මේදා, දමිතා සළුවඩන, නිල්මිණි කෝට්ටගේ, එරංග ජිවන්ත, සුනෙත් මැල්සිරිපුර, ගුණදාස නිකතැන්න, චමින්ද බණ්ාර, ලක්ෂාන් මුණසිංහ, උපුල් ගුණවර්ධන, අරුණ ධම්මික, නිශාන්ත සිංහලගේ, දිනුෂා ලක්මාලි, ස්වර්ණ රත්නායක, සිතුණි මල්ලවආරච්චි (ළමා), සංජය ලීලාරත්න (ආබාධිත), රජිවන් අබේරත්න, නුවන් ලක්ෂාන්, ක්‍රිෂාන්ත කරුණාරත්න, ඩයනා ශිරෝෂි, බන්දුල රත්නායක, දයාරත්න ලියනගේ, ගුණදාස නිකතැන්න, පත්මසිරි හේරත්, ජී. කීමදී, ඒ. එස්. එම්. මධුසංඛ, සුනිල් ප්‍රේමකුමාර, කපිල කුමාර සමරකෝන්, ලලිත් නවරත්න, සරත් ජයරත්න, සැන්ඩ්‍රා කොඩිතුවක්කු, උදේශිකා ප්‍රියදර්ශනී, බුද්ධික සඳරුවන්