වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ක්ෂේම භූමි

ක්ෂේම භූමි

තිරගත වූ දිනය - 2010 අප්‍රේල් 16 ඉදිරිපත් කිරීම - සීමාසහිත සී. ටී. ෆිල්ම්ස් පුද්ගලික සමාගම නිෂ්පාදනය - තිස්ස නාගොඩවිතාන

අධ්‍යක්ෂණය - විජය ධර්ම ශ්‍රී කතාව - අයිලින් සිරිවර්ධනගේ 'ක්ෂේම භූමි' නවකතාව ඇසුරිනි

තිර රචනය - තිස්ස අබේසේකර සහාය අධ්‍යක්ෂණය - ජී. සිවගුරුනාදන් කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමආරච්චි සංස්කරණය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - වසන්ත විට්ටච්චි

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන අනුර මුණසිංහ ශබ්දාගාර කටයුතු හා සංස්කරණ කටයුතු - සරසවි චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු හා පිටපත මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි

විධායක නිෂ්පාදනය - බන්දුල පද්මකුමාර

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම් ගීතය හා ගායනය -

නිල් ආකාසේ - විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

ධාවන කාලය - පැය 2 යි නළු නිළියන් - අශෝක පීරිස්, පාලිත සිල්වා, විජය නන්දසිරි, ජැක්සන් ඇන්තනි, සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, ග්‍රේස් ආරියවිමල්, ශ්‍රියන්ත මෙන්ඩිස්, රාජා සුමනපාල, අශේන් මංජුල, ජගත් චමිල

විශේෂ - මෙම චිත්‍රපටයේ තිරගත වූයේ එක් පිටපතක් පමණි.

දකින දකින මල්

දකින දකින මල්

තිරගත වූ දිනය - 2010 අප්‍රේල් 23 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. ෆිල්ම්ස් නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු කතාව සහ අධ්‍යක්ෂණය - වී. සිවදාසන්

තිර නාටකය - බණ්ඩාර නිහාල් ජයතිලක

සහය අධ්‍යක්ෂණය - ප්‍රියන්ත ප්‍රනාන්දු, ජානක චාමර, චාමර චින්තක කැමරා අධ්‍යක්ෂණය - නෝබට් රත්නසිරි කැමරා සහාය - පී. ඕ. ආරියපාල, සමන් සමීර සංස්කරණය - අසුන් මල්වත්ත අංග රචනය - නාරද තොටගමුව සහාය - චමින්ද වීරසිංහ, විදුර ශානක කලා අධ්‍යක්ෂණය - සුමිත් හිරාන් ප්‍රනාන්දු සහාය - දමිත් ලක්මාල්, දිනේෂ් රුවන් සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - සංඛ අබේසිංහ ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක සහාය නන්දා ජයකොඩි රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් රසායනාගර ශිල්පීන් - තිලක් අබේසිංහ, චමින්ද පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්ත, සුරන්ජිත් ප්‍රනාන්දු සංගීත පටි ධාවනය - ආර්. ඒ. රංජිත් පෙරේරා, සාගර සමරකෝන් තාක්ෂණික උපකරණ සහ සංස්කරණ මැදිරිය - සිරාන් ටෙලි සිනේ වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න

පොලිස් ඇඳුම් සැපයීම - ජානක ජයකොඩි

ක්‍රේන් ක්‍රියාකරවීම - ලෝහිත නදීප්, මධු පෙරියප්පෙරුම ආලෝකකරණය සහ අතිරේක කැමරාකරණය - දමිත් ද අල්විස් ආලෝකකරණය - නුවන් මධුරංග, දුෂාන්ත දිල්රුක්, හේෂාන් සිතිජ, තුෂාන් පුෂ්පකුමාර

ට්‍රැක්ඩොලි ක්‍රියා කරවීම - නාලක ප්‍රසන්න

නිෂ්පාදන කළමනාකරණය - නන්දසිරි නානායක්කාර නිෂ්පාදන කළමනාකරණ සහාය - නන්දලාල් සිරිවර්ධන, කුමාරදාස ගල්අරාව, කේ. පුලසේන ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු සහාය සුසන්ත ලියනගේ කළමනාකරණය - සුනිල් විතානආරච්චි කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා නිෂ්පාදන සම්බන්ධිකරණය - මොන්ටේගු සරච්චන්ද්‍ර ගෘහ භාණ්ඩ සැපයීම - දඹුළු ලී බඩු සමාගම ඇඳුම් සැපයීම - ලේෂර් පිටිස් ප්‍රවාහන සේවා - ඩග්ලස් ජයසිංහ, එස්. කුමාර්, එච්. විතානගේ නිශ්චල ඡායාරූප - සුනිල් විජයදේව නාමාවලිය - රන්දික විජේමාන්න

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - බන්දුල නානායක්කාරවසම්, සෝමපාල ලීලානන්ද ගීත හා ගායන ශිල්පීන් -

දහසක් රන්වන් සියපත් - නිරෝෂා විරාජිනි, ජයන්ත රත්නායක හුරතල් හුරතල් වෙන්නේ - නිරෝෂා විරාජිනි, මෝහන් රාජ් මුත්තුසාමි

දකින දකින මල් - නිරෝෂා විරාජිනි

නළු නිළියන් - දමිතා අබේරත්න, රොෂාන් පිලපිටිය, රොජර් සෙනෙවිරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, උදේනි අල්විස්, නිලන්ති ඩයස්, දිනුලි මල්ලවාරච්චි, හේමන්ත ඊරියගම, මධුකා ගුණතිලක, සහන් විජේසිංහ, අනුර වරාගොඩ, සාගරිකා ධර්මපාල, සුජීවා විජේතුංග, කුමා අත්තනායක, ෂර්ලි සමරසිංහ, දිනුක් රුක්ෂාන්, සෑම් පෙරේරා, කපිල සිගේරා, ටානියා පීරිස්, සරත් සිල්වා, මධුශාන් නානායක්කාර, සුජීවා මල්කාන්ත, ජානක ජයකොඩි, කපිල ඉලංගකෝන්, සංජීව සපරමාදු, අජන්තා අමරසිංහ

සුවඳ දැනුණා ජීවිතේ

සුවඳ දැනුණා ජීවිතේ

තිරගත වූ දිනය - 2010 ජූනි 11 ඉදිරිපත් කිරීම - ආලම්කුලම ෆිල්ම්ස් කතාව, දෙබස්, තිර රචනය හා නිෂ්පාදන - අධ්‍යක්ෂණය - ධම්මික සිරිවර්ධන සහාය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත, වාසල බණ්ඩාර, නිරෝශන් එදිරිමාන්න

කැමරා අධ්‍යක්ෂණය - ජයනාත් ගුණවර්ධන

කැමරා සහාය - සී. පී. සත්‍යනාරායන්, ටී. මුකේෂ්

ආලෝකකරණ ශිල්පීන් - මංජුල නිශාන්ත, ජේ. සුන්දර්, සුසන්ත වල්පොල, අමිල චන්දන, බෙනට් ජයසිරි, වජිර දීපාල්, ධර්ශන පුෂ්පකුමාර, ලක්මන් ප්‍රියදර්ශන, රවි පී. ගුණවර්ධන, ආර්. එස්. මහේෂ් කරුණාරත්න සංස්කරණය - අජිත් රාමනායක සංස්කරණ අධීක්ෂණය - රවීන්ද්‍ර ගුරුගේ අංග රචනය, කොණ්ඩා සැකසුම - ඉන්දික උදාර ලංකා සහාය - එරංග ජයසූරිය

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්

කලා සහාය - සුරංජිත් බණ්ඩාර යටවර, අසංග සූරිය බණ්ඩාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා රසායනාගාර කටයුතු - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි, ඉන්දියාව නිෂ්පාදන කළමනාකරණය - අශෝක ආරියරත්න, තිස්ස ලියනාරච්චි නිෂ්පාදන සහාය - ප්‍රියන්ත ජයසේකර, සුමිත් රත්නායක, අශෝක පෙරේරා විධායක නිෂ්පාදනය - බාසුරු සිරිවර්ධන

නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත

නාමාවලිය - චමත් පරණවිදාන පසුබිම් සංගීතය - භූපති ඉන්දියාව පොලිස් ඇඳුම් - ජගත් මල්දෙනිය දෙබස් කැවීම - නදීෂා හේමමාලි

ඇඳුම් නිර්මාණය - භාසුරු සිර්වර්ධන, සහාය - සුමති කුඩලිගම, මංගල දීගල්ල යතුරු ලේඛනය - ඉරේෂණි රාජකරුණා, සමන්තිකා බාලසූරිය

වීඩියෝ පටිගත කිරීම - ප්‍රදීප් පුෂ්ප කුමාර

ගීත ප්‍රතිවාදනය - රංජිත් පෙරේරා

හඬ පටිගත කිරීම - චාමර හෙට්ටිආරච්චි

සංස්කරණය සහ දෙබස් පටිගත කිරීම - ටී. වී. ටී. ආයතනය විදුලි උපකරණ හා කාර්මික උපකරණ - සිනෙප්‍රො වැසි උපකරණ - විෂන් වර්ක්ස් ධාවන කාලය - පැය 2 දිග අඩි 11000

ගීත - ගායන ශිල්පින් හා රචකයන්, සංගීත නිර්මාණ ශිල්පින් මල් සමනල්ලු - උරේෂා රවිහාරි, පද - කැළුම් ශ්‍රීමාල්, සං - රෝහණ විරසිංහ රොන් සුවඳ දෙන - උරේෂා රවිහාරි, ශිහාන් මිහිරංග, පද - නිලාර් එන්. කාසිම්, සං - මහේෂ් දෙනිපිටිය පෙරදා මැවූ සිනා - ශිහාන් මිහිරංග, පද - නිලාර් එන්. කාසිම්, සං - මහේෂ් දෙනිපිටිය මඳ සුළඟ - නිරෝෂා විරාජිනි, අමිල පෙරේරා, පද - නිලාර් එන්. කාසිම්, සං - රංග දසනායක සිත් මල් හැඟුම් - ශිහාන් මිහිරංග, උරේෂා රවිහාරි, ඉරේෂා ඕටම් බිලි, ශිරාස්, රුවන් හෙට්ටිආරච්චි, පද - නන්දන වික්‍රමගේ, සං - මහේෂ් දෙනිපිටිය නළු නිළියන් - පූජා උමාශංකර්, රොෂාන් රණවන, ශ්‍රීමාල් වෙඩිසිංහ, මොරින් චාරුණි, රමණී සිරිවර්ධන, ඉෂාන් ගම්මුදලි, හිමාලි සිරිවර්ධන, රෙක්ස් කොඩිප්පිලි, පුබුදු චතුරංග, ජනක් ප්‍රේ්මලාල්, ගයත්‍රි ඩයස්, ශිරාන් ඒ සිල්වා, දුමින්ද වීරවර්ධන, රාජා ගනේෂන්, ශනුද්‍රි පි‍්‍රියසාද්, සඳලි වැලිකන්න, රන්ජන් රාමනායක, සේමිණි ඉද්දමල්ගොඩ, ඕෂනී මද්දුමගේ, ලකී ඩයස්, යුරේනි නොසිකා, තනුජා දිල්හානි, දයාන් විතාරණ, කුමාර තිරිමාදුර, සහන් විමලසිරි, මංජුල මොරගහ, ජනිත් වික්‍රමගේ, සාරංග දිසාසේකර, ශිහාන් මිහිරංග, උරේෂා රවිහාරි, උදාරි වර්ණකුලසූරිය, උපේක්ෂා ස්වර්ණමාලි, උමාලි තිලකරත්න, ගිරිරාජ් කෞෂල්‍ය, ධනංජය සිරිවර්ධන, ඇන්ටන් ජූඩ්, රොෂානා ඔන්ඩච්චි, පියුමි බොතේජු, ප්‍රදීප් නිශාන්ත, ගුණවර්ධන හෙට්ටිආරච්චි, සරත් කුලාංග, රිචඩ් මානමුදලි, හේමන්ත ඊරියගම, නුවන් ගුණසේකර, ඊ. ඒ. අබේරත්න, සැනට් දික්කුකඹුර, ඉන්දික ධර්මතිලක, සමන් වීරසිරි, උපුල් ගුණවර්ධන, සුනිල් ප්‍රේමකුමාර, චිත්‍රා වරකාගොඩ , ඩිල්ෂානි පෙරේරා, ලුඩ්විලා කිරිල්ලෝවා, ඉසුරි නවෝද්‍යා, අනූෂා රාජපක්ෂ, ටානියා සිගට්ස්

ජය පිට ජය

ජයපිට ජය

තිරගත වූ දිනය - 2010 ජූනි 18 ඉදිරිපත් කිරීම - සුනිල් සෝම ෆිල්ම්ස් නිෂ්පාදනය, දෙබස් හා තිර රචනය - සුනිල් සෝම පීරිස් සම අධ්‍යක්ෂණය - සුනිල් සෝම පීරිස්, සුදේශ් වසන්ත පීරිස් කතාව - ඇන්ටන් කිංග්ස්ලි කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස්, ගාමිණී මොරගොල්ලාගම කැමරා සහාය - ඉඳුනිල් දිසානායක, උපුල් වසන්ත, අජිත් ප්‍රනාන්දු, ක්‍රිශාන්ත ගනේගොඩ සංස්කරණය - කුමාරසිරි ද සිල්වා සංස්කරණ සහාය - රවින්ද්‍ර ලාල්, රුවන් චාමර අංග රචනය හා කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - තුෂාර විදානගමගේ කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම සහාය දොන් ලීලා සටන් අධ්‍යක්ෂණය - වසන්ත කුමාරවිල නැටුම අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි නැටුම් කණ්ඩායම - තුෂාර සඳකැලුම් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න, ශසික රුවන් ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, කේ. වී. නන්ද කුමාර, ආර්. එම්. සිරිසේන, අනුර මුණසිංහ අතිරේක ශබ්ද - ජෝර්ජ් මනතුංග රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල දෙබස් පටිගත කිරීමේ ශිල්පී - වික්‍රම සෙනෙවිරත්න, ගයාන් එරන්ද වර්ණ සංකලනය - තිලක් අබේසිංහ වර්ණ රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, ඩබ්ලිව්. පී. හේමන්ත, එස්. ඩී. නලින්ද ගීත පටිගත කිරීම - ඩ්‍රිම් ලයින් ස්ටුඩියෝ ප්‍රචාරය - සාති ඇඩ්වටයිසින් පොලිස් නිල ඇඳුම් සහ දර්ශන පසුතල - ජගත් මල්දෙනිය ඇඳුම් සැපයීම - එම්. එප්. එම්. අතික් කැමරා උපකරණ - නිල්වලා වීඩියෝ ටීම් වෙඩි පිපිරවීම් - පියදාස සෙනෙවිරත්න ත්‍රිමාණ සජීවිකරණය - රුවන් චාමර ඩිජිටල් සිනමා දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්, දයානන්ද පෙරේරා සංස්කරණ මැදිරිය - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - නිමල් කල්දේරා නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන් සංගීත අධ්‍යක්ෂණය - කේෂාන් සුදන්ත පෙරේරා ගීත ප්‍රබන්ධය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, සුනිල් ධර්මසිරි ගීත හා ගායන ශිල්පීන් - දෑස අගින් ඔබ හිනැහෙන්න - ශානිකා වනිගසේකර, සුදේශ් වසන්ත ලස්සන මූණ ඈගේ - ශානිකා වනිගසේකර, කේෂාන් සුසන්ත

මා එදා සේම සංසාරේ - ශානිකා වනිගසේකර

නළු නිළියන් - අර්ජුන කමලනාත්, අමිශා කාවින්දි, රෙක්ස් කොඩිප්පිලි, ක්ලීටස් මෙන්ඩිස්, සුසිලා කෝට්ටගේ, සුසන්තා චන්ද්‍රමාලි, ජනේෂ් සිල්වා, චතුර පෙරේරා, චාන්දනී සිල්වා, නිලංකා මදුෂානි, ජීවන් හඳුන්නෙත්ති, කපිල සිගේරා, ලාල් කුමාර, ගුණවර්ධන හෙට්ටිආරච්චි, සංජීව පෙරේරා, පියතිලක අතපත්තු, ප්‍රදීප් ජයසිංහ, රාජසිංහ ලෝලුවාගොඩ, නෙරංජන් පෙරේරා, උදිත ප්‍රියලාල්, කීර්ති බන්දුල, කුමාර වල්ලිවල, දයාරත්න සිරිවර්ධන, නිහාල් ප්‍රේමචන්ද්‍ර, නිමල් කල්දේරා, දොන් ලීලා, රේණුඛා මල්කාන්ති, රේණුකා සමරසිංහ, ධම්මික විජේරත්න, ජයන්ත ප්‍රනාන්දු, චානක බණ්ඩාර, රොහාන් සංජේ හේරත්, දයා රණවීර, රංජිත් ප්‍රනාන්දු, ප්‍රභාත් ප්‍රනාන්දු, ජස්ටින් පෙරේරා, එම් කේ. කුමාරදාස

ස්තූතියි නැවත එන්න

ස්තූතියි නැවත එන්න

තිරගත වූ දිනය - 2010 ජූනි 24 ඉදිරිපත් කිරීම - රාවණ චිත්‍රපට නිෂ්පාදනය - මංගල මඩුගල්ල

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - සුමිත් රෝහණ තිත්තවැල්ගල සහාය අධ්‍යක්ෂණය - විමල් දේශප්‍රිය, අරුණ තිලකරත්න, ප්‍රියන්ත මල්හාමිආරච්චි කැමරා අධ්‍යක්ෂණය - පුෂ්ප කුමාර බණ්ඩාර රාජගුරු කැමරා සහාය - බුද්ධික සේරසිංහ නාභිගත කිරීම් ශිල්පී - මාෂල් ස්ටැන්ලි සංස්කරණය හා ශබ්ද පරිපාලනය - ප්‍රවින් ජයරත්න සංස්කරණ පෙර සැකැස්ම හා හඬ කැවීම - ධනුෂ්ක කළුආරච්චි ආලෝකකරණ ශිල්පීන් - නිහාල් ඩී . සිල්වා, චමින්ද පතිරණ, මංජුල නිශාන්ත, රංජිත් දිසානායක, ලලිත් වසන්ත, එම්. ප්‍රේමසිරි අංග රචනය - නලින් ප්‍රේමතිලක සහාය - පූජිත සන්ද්‍රදුර කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර සහාය - චන්න කුලරත්න රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස් රසායනාගාර සහාය - තිලක් අබේසිංහ, චමින්ද එස්. පෙරේරා, සේසිරි බොතේජු, හේමන්ත නිශාන්, එස්. ඩී. පාලිත නිෂ්පාදන කළමනාකරණය - ගුණතිලක රණවක නිෂ්පාදක විධායක - බණ්ඩාර මඩුගල්ල නිෂ්පාදන සහාය - ලක්ෂ්මන් ඒකනායක, නාලක ප්‍රගීත රණවක, කුලරත්න පෙරේරා, දමින්ද හඬ කැවීම් ශිල්පිනී - හසිනිකා කරලියැද්ද ඩොලි ට්‍රැක් ක්‍රියාකරු - ප්‍රියාල් ඉලේපෙරුම විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරු - කේ. එස්. කේ. පෙරේරා වැසි උපකරණ ක්‍රියා කරවීම - ගාමිණී විමලසේන, උපුල් විජේවර්ධන, එස්. චානක සංගීතය පටිගත කිරීම - විමලසිරි ගමගේ - සොනික් ශබ්දාගාරය විශේෂ ශබ්ද නිර්මාණ - ඩබ්. ජී. පොඩිරත්න සහාය - ප්‍රියන්ත නිරෝෂන් සංගීත සංයෝජනය - තරිඳු දසුන් ජයතිලක සංගීත අධ්‍යක්ෂණය - ගයාන් ගනකධාර නිෂ්චල ඡායාරූප - උදේනි අල්විස් කැමරා උපකරණ සංස්කරණ මැදිරිය හා රසායනාගාර පහසුකම් - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් බී 5 මි. මි. ආරෝපණය - පෑන් ස්කෑන් පානදුර නළු නිළියන් - හේමසිරි ලියනගේ, දමිතා අබේරත්න, බිමල් ජයකොඩි, ජගත් චම්පික බෙනරගම, ජයනි සේනානායක, මන්දස්මිතා මුදුතෙපොලි, රවිදු ප්‍රභාෂ් බෙනරගම, ඉමල්ෂා කෝරලගේ, සතිසර සමන් ජයසූරිය, ඛෙත්මි පබසරා, අසේල ජයකොඩි, නිල්මිණි නිශ්ශංක, සම්පත් චාමන්ද ජයවීර, උදේනි අල්විස්, උදයංගනී කුලතුංග, අනුර වරාගොඩ , කුමාර සිරිවර්ධන, කීර්ති රංජිත් පීරිස්, වජිරා ස්වර්ණාලතා, බණ්ඩාර මඩුගල්ල, ජයතිස්ස අතුලසිරි, රමේෂ් උවයිස්, නෝමන් පළිහවඩන, අතුල ඒකනායක, මාධවී උපේක්ෂා, චම්පිකා පුෂ්පකුමාර, සරංජිත් ඩයස්, සුනිල් වර්ණකුලසූරිය, ඩබ්ලිව්. පෙරේරා, යූ. නිලන්ත