වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 28 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් වැඩක

අලුත් වැඩක

සද්ධාමංගල සුරියබණ්ඩාර අලුත් වැඩකට අතගහලා. ඔහු තමන්ගේම කියලා අධ්‍යාපන ආයතනයක් පටන්ගෙන. ජනමාධ්‍ය, නාට්‍ය හා රංග කලාව ඇතුළු කලාවට සබැඳි විෂයන් රැසක් සද්ධාගේ ආයතනය මඟින් උන්වනවාලු. ඔහු තමයි එහි පාඨමාලා අධ්‍යක්ෂ.