වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සමනල පාලම මංගල දර්ශනය දා

සමනල පාලම මංගල දර්ශනය දා

‘සමනල පාලම’ සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා බුද්ධශාසන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ උපදෙස් මත එන්ටටේන්මන්ට් ෆෝ අවෙකනින් ශ්‍රී ලංකා ආයතනය මඟින් නිර්මාණය කළ මෙම චිත්‍රපටය මත්ද්‍රව්‍ය නිවාරණය තේමාකර ගත් නිර්මාණයකි. ‘සමනල පාලම’ මංගල දර්ශනය දා ඡායාරූප කිහිපයක්.