වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




IPL ඇරඹේ

IPL ඇරඹේ

තරු බැබළෙන ක්‍රිකට් උළෙල IPL (ඉන්දීය ප්‍රිමියර් ලීග්) තරගාවලිය පසුගියදා ආරම්භ වුණා. බොලිවුඩ් සුපිරි තරු සමඟින් මෙවරත් IPL අතිඋත්කර්ශවත් අයුරින් ආරම්භ වුණා.

පසුගිය 07 වැනිදා ඊඩ්න් ගාඩ්න්හිදි සමාරම්භක උළෙල පැවැත් වුණා. එය විචිත්‍රවත් කළේ රිතික් රෝෂන්, අනුෂ්කා ෂර්මා, ශහිඩ් කපූර්, ෆර්හාන් අක්තාර් සමගින් ගායක ප්‍රීතම් විසින්. පැය දෙකක් පුරා පැවැති මෙම ආරම්භක උළෙල ඉදිරිපත් කිරීම භාර වුණේ සයිෆ් අලී ඛාන්හටයි.