වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 09 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිරගත වූ දිනය - 1995 අප්‍රියෙල් 28

නිෂ්පාදනය - ගාමිණී දිසානායක

අධ්‍යක්ෂණය - සුනිල්සෝම පීරිස්

කතාව, තිර රචනය සහ දෙබස් - සොමී රත්නායක

සහාය අධ්‍යක්ෂණය - එස්. වී. කුමාර පීරිස්

 කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

 කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

වේශ නිරූපණය - ලයනල් ගුණරත්න

නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නාමාවලිය - ඩික්ෂන් ෆොන්සේකා

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. එම්. ජයවර්ධන, එස්. ඒ. ප්‍රේමදාස, කේ. යූ. නන්ද කුමාර, පී. ජයවීර, ඩබ්. ජේ. පොඩිරත්න

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, චන්ද්‍රරත්න මාපිටිගම

ගීත ගායනා - මිල්ටන් මල්ලවආරච්චි, ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල, සොමී රත්නායක, සුනේත්‍රා දිසානායක, ජයන්ත රත්නායක

ගීත - ලොව පෙරදා පටන් - ලතා වල්පොල(ඉතිරි ගීත පිළිබඳව තොරතුරු සොය ගැනීමට නොහැකි විය)

නළු නිළියන් - ශෂි විජේන්ද්‍ර, දමිත් ෆොන්සේකා. සොමී රත්නායක, මර්වින් ජයතුංග, ගාමිණී දිසානායක, ඩිලානි අබේවර්ධන, සුසිලා රත්නායක, ආනන්ද වික්‍රමගේ, රත්නාවලී කැකුණවෙල, මානෙල් වානගුරු, කුමාරි දිසානායක

ප්‍රදර්ශනය - කොළඹ අශෝකා ඇතුළු දෙවන ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත විය.


තිරගත වූ දිනය - 1995 මැයි 05

ඉදිරිපත් කිරීම - වීරරත්න එන්ටර්ප්‍රයිසස්

කතාව, දෙබස්, තිර නාටකය සහ නිෂ්පාදනය - ප්‍රීතිරාජ් වීරරත්න

අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

සහාය අධ්‍යක්ෂණය සහ සහාය සංස්කරණය - ධනේෂ් ලංකා පීරිස්

කැමරාකරණය සහ නිශ්චල ඡායාරූප - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය - ජී. නන්දසේන, ඩබ්. මාටින්, එම්. අනුර, ඩබ්. පියසේන, සුජිත් සුභසිංහ

සංස්කරණය - එම්. එස්. අලිමාන්

වේශ නිරූපණය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - උපාලි අරම්පොල, එස්. ඒ. ප්‍රේමදාස, කේ. යූ. නන්ද කුමාර, ඩබ්ලිව්. ජේ. පොඩිරත්න

රසායනාගාර කටයුතු - ඩිල්මන් ජයරත්න (ඩිල් ප්‍රොසෙස්)

රසායනාගාර නිලධාරීන් - මහින්ද සෙනෙවිරත්න, ඩබ්. ඒ. එම්. තිලකරත්න, එම්. ඒ. ඇල්බට්

සැකසුම - සරසවි චිත්‍රාගාරය

නාමාවලිය - ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට

ගීත - සරාගී පෙම් කල්පනී - ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද

කියලා වැඩක් නෑනේ දැන් - ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා

බෑවට මනි මේකලා - ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල

පුදුමයි ඒත් ඇත්තයි - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා

මා ළං වී හිඳින්නම් - ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - බන්දුල දිසානායක, දිල්හානි ඒකනායක, ෆ්‍රෙඩී සිල්වා. මර්වින් ජයතුංග, මානෙල් චන්ද්‍රලතා, විල්සන් කරුණාරත්න, මහේෂ් ජයසිංහ, සරත් සිල්වා, ඉන්දියාවේ දේවාර් ගිල්ටි ආයතනයේ පුහුණු කරන ලද අලියෙක්, බල්ලෙක් සහ වඳුරෙක් මෙම චිත්‍රපටයේ රඟපෑමට එක්ව ඇත.


තිරගත වූ දිනය - 1995 මැයි 12

ඉදිරිපත් කිරීම - ගනේෂා චිත්‍රපට

නිෂ්පාදනය - ඇස්. කේ. ඥානපාල, නන්දා මුතුකුඩ

අධ්‍යක්ෂණය - එම්. වී. බාලන්

කතාව, දෙබස්, තිර නාටකය - වී. ඒ. අලගේෂන්

සහාය අධ්‍යක්ෂණය - ශ්‍රී ලාල් ප්‍රියදේව

කැමරාකරණය - ජෝන් ජේ. යෝගරාජා

සහාය ඇන්ටන් සිල්වා

සංස්කරණය - සිරි කේ. විතාරණ, කොල්වින් පෙරේරා

අංග රචනය - රොහාන් මුදන්නායක

සහාය - චතුර පෙරේරා

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

රසායනාගාර කටයුතු - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර්නැෂනල්

රසායනාගාර අධිකාරී - අයි. ඒ. ජොහාර්

රසායනාගාර නිලධාරීන් - මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, එච්. ඒ. ඇල්බට්

රසායනාගාර සාහය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුනිදාස, කේ. ඩී. ඩික්සන්, එස්. සුමිත්

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, ජයවීර පොඩිරත්න, නන්ද කුමාර, රංජිත් පෙරේරා, සුනිල් උපාලි පෙරේරා, තුෂාර

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්

නිෂ්පාදන සහාය - සේන, ත්‍රිපට්, සමන්, මුණසිංහ, චූටී, බන්දුල, ප්‍රෙස්ලි, නිශාන්ත, පත්මසිරි

කැමරා උපකරණ සැපයුම - සෙවන් ආට්ස් චිත්‍රාගාරය - හැඳල සැකසුම - සරසවි චිත්‍රාගාරය

නාමාවලිය - තිලක් තොටහගේ

සංගීත අධ්‍යක්ෂණය - රංජිත් පෙරේරා සහාය මර්වින් ප්‍රියන්ත

ගීත ප්‍රබන්ධය - කැමිලස් පෙරේරා, හේමසිරි හල්පිට

ගීත - සිනාවේ රසය පෙන්වා නෑ - ප්‍රියංකර පෙරේරා, ලතා වල්පොල

මේවා නියම කතා - රුවන් ශ්‍රීලාල්, රූපා ඉන්දුමතී, ඩබ්ලිව්. ප්‍රේමරත්න

නළු නිළියන් - සොමී රත්නායක, සෝනියා දිසානායක, ලයනල් දැරණියගල, මර්වින් ජයතුංග, ක්ලීටස් මෙන්ඩිස්, මැණික් කුරුකුලසූරිය, තිලක් කුමාර රත්නායක, ඩිලානි අබේවර්ධන, මර්සි එදිරිසිංහ, ප්‍රියංකර පෙරේරා, රුවන් ශ්‍රීලාල්, එල්. එම්. පෙරේරා, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, ටෙනිසන් කුරේ, ජයලත් ප්‍රනාන්දු, මංගල ප්‍රේමදාස, ඇනස්ලි ඩයස්, ටෙඩී විද්‍යාලංකාර, දඟයා, ටිරෝන් මයිකල්, නන්ද කුමාර, සුනිල් හෙට්ටිආරච්චි


තිරගත වූ දිනය - 1995 මැයි 26

ඉදිරිපත් කිරීම - එෆ්. ඒ. ෆිල්ම්ස්

නිෂ්පාදනය - මොහොමඩ් ෆයිසර්, අසාද් ඛාන්

අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

කතාව සහ තිර නාටකය - පද්මසිරි කොඩිකාර

සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස්

කැමරාකරණය - එම්. ඒ. ගෆූර්

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - බෙනට් ජයතුංග

කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස්

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන, සුනිල් මල්ලිකාආරච්චි

රසායනාගර කටයුතු - ඩිල් ප්‍රොසෙස්

රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර්

රසායනාගර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක, කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, ඇම්. මුණිදාස, කේ. ඩී. ඩික්සන්

සැකසුම - ටී. කේ. ස්ටුඩියෝ

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය

අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක

කැමරා ක්‍රියා කරවීම - ජී. නන්දසේන

කැමරා සහාය - එම්. මාටින්, එච්. අනුර, ඩබ්ලිව්. පියසේන, ඊ. එම්. ප්‍රියන්ත, සුජිත් සුභසිංහ, එම්. නිහාල්, තංගයියා

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය - අසංග හෙට්ටිආරච්චි නිෂ්පාදන

සැකසුම - ලෙස්ලි ඊ. පීරිස්, චන්ද්‍ර මුතුතන්ත්‍රි

සංගීත අධ්‍යක්ෂණය - මොහාන් රාජ්

ගීත ප්‍රබන්ධය - ආනන්ද එස්. විජේසිරි

ගීත - මගේ රන් පුතේ - ටෝනි හසන්

අහසේ සඳේ නෑ - ග්‍රේෂන් ආනන්ද, ටෝනි හසන්, ජගත් වික්‍රමසිංහ

රැජිනය ඔබ මා පැතූ ආදරේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන රත්තරනේ රන්වන් මාල - ෆ්‍රෙඩී සිල්වා, ඇන්ජලින් ගුණතිලක මල්යායේ ගුම් ගීතේ - ටෝනි හසන්, ඇන්ජලින් ගුණතිලක

සරා ගීත ඇසේ - ග්‍රේෂන් ආනන්ද, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, රන්ජන් රාමනායක,ක්ලීටස් මෙන්ඩිස්, විල්සන් කරුණාරත්න, විමල් කුමාර ද කොස්තා, බන්දු සමරසිංහ, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, හරින්ද්‍ර සංඛ පීරිස්, තිලක් රණතුංග, කේ. එම් කිංස්ලි කුලතුංග, ටෙඩී විද්‍යාලංකාර


තිරගත වූ දිනය - 1995 ජුනි 09

ඉදිරිපත් කිරීම - විනිල් මැණික්

නිෂ්පාදනය - ඩබ්ලිව්. විනිල්

තිර නාටකය, අධ්‍යක්ෂණය, ප්‍රවේගකාර දර්ශන කැමරාකරණය, විශේෂ දර්ශන ප්‍රයෝග සහ සංස්කරණය - දිනේෂ් ප්‍රියසාද්

කතාව තේමාව - ටෙනිසන් කුරේ

කතාව, දෙබස් - සංජය ලීලාරත්න

සහාය අධ්‍යක්ෂණය - අශෝක සෙනරත් මුදලිගේ, ප්‍රසන්න කුමාර

කැමරාකරණය - නිමල්සිරි රෝසා අමතර

කැමරා මෙහෙයවීම - ඇන්ටන් සිල්වා, එම්. ඩී ඇන්ටනි, සුමේධ සිල්වා, විෂාන් පෙරේරා, එම්. ඩී. සුමතිපාල, ඒ. ඩී. ප්‍රේමදාස අවදානම් දර්ශන කොටස්

 රූපගත කිරීම - නිමල් නාකන්දල

 විදුලි ආලෝක සහාය - ගාමිණී මල්ලවආරච්චි, රංජිත් දිසානායක, තිලක් පුෂ්ප කුමාර, නලින් කරුණාරත්න, එච්. එම්. විජේරත්න, ලාල් දිසානායක, රාජා තේනුවර, රත්න මලලවගේ, ධමමික පතිරත්න, ඊ. එම්. ලක්ෂ්මන්

සංස්කරණ සහාය - හැරිස් නන්දසිරි, ප්‍රසන්න කුමාර

අංග රචනය - ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීර සහාය චානක හෙට්ටිආරච්චි

පසුතල නිර්මාණය සහ කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය ජයරත්න කොඩිකාර, යසලාල් ලියනගේ

සටන් අධ්‍යක්ෂණය හා මාරක පිමි මෙහෙයවීම - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු (බටහිර) පද්මිණී දහනායක (භරත) නැටුම් සහාය (බටහිර) ජයා මල්කාන්ති, රේණුකා කුමාරගේ

ශබ්ද පරිපාලනය, දෙබස්, ශබ්ද ප්‍රයෝග, සංකලනය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග

රසයනාගාර කටයුතු හා සැකසුම් - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය, දිසානායක චිත්‍රපට, ඩිප්‍රි ස්ටුඩියෝස් රසායනාගර

සහාය - තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ටයිටස් සමරවීර, ඇම්. මුණිදාස, කේ. ආර්. ජයවර්ධන, රේමන් පෙරේරා, කේ ආර්. ඇන්ඩි සිංඤෝ, එස්. සුමිත්

ශබ්ද සහාය - පාලිත සිල්වා, රෝහණ සිරිබද්ධන, පර්සි සමරවීර

නිෂ්පාදන කෘත්‍යාධිකාරී - මිල්ටන් සෝඩාර්

නිෂ්පාදන විධායක - ඒ. එම්. සී. ජලීල්

නිෂ්පාදන කළමනාකරණ සහාය - විපුල මෙන්ඩිස්, වසන්ත කුලසිංහ මහින්ද රෝහණ, අජිත් ද කොස්තා

නිශ්චල ඡායාරූප - සුනිල් ප්‍රේමකුමාර, නලින් කන්නංගර

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන

සහාය - අසංක හෙට්ටිආරච්චි

නිල ඇඳුම් සැපයුම - ෆිල්ම් ලොකේෂන් සර්විසස්, ශ්‍රීනාත් මල්දෙනිය, රෙජිනෝල්ඩ් මෙන්ඩිස්

ඇඳුම් නිර්මාණය - ඩෙස් සෙන්ස්, සන්ධ්‍යා ජයසූරිය, මායා සමරවික්‍රම

වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය

ගීත පටිගතකිරීම - මර්වින් බෙන්ස්

අමතර ශබ්ද පටිගත කිරීම - පාලිත ඩී. සිල්වා

නිෂ්පාදන කාර්ය සහාය - රෝහණ සිසිර කුමාර, කේ. ඒ. ජයසිංහ, ජයතිලක දොඩම්ගොඩ, අනුර බණ්ඩාර, සුනිල් කහවත්ත

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - සුනිල් ආරියරත්න, හේමසිරි හල්පිට, එච්. එස්. පෙරේරා

ගීත - සිර මැදුරේ අඳුරු ලෙනේ - වික්ටර් රත්නායක - පද - සුනිල් ආරියරත්න සකල සිරින්පිරි සිරි ලංකාවේ - දයා වයමන් - පද - හේමසිරි හල්පිට නිල් නුවන් දෑලේ මල් - ග්‍රේෂන් ආනන්ද, චම්පා කල්හාරි - පද - සුනිල් ආරියරත්න අරුම පුදුම කතා රටේ - දයා වයමන් - පද - එච්. එස්. පෙරේරා අයුක්තියට නැවෙන්නේ නෑ - ග්‍රේෂන් ආනන්ද, දයා වයමන්, ආනන්ද පෙරෙරා - පද - හේමසිරි හල්පිට

නවඟන කුළු බිඳ - චන්ද්‍රලේඛා පෙරේරා - පද - සුනිල් ආරියරත්න

නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, අනුලා රණවීර, සොමී රත්නායක, සබීතා පෙරේරා, ශෂි විජේන්ද්‍ර, ටෙනිසන් කුරේ, විමල් කුමාර් ද කොස්තා, ටෙඩී විද්‍යාලංකාර, සංජය ලීලාරත්න, සනෝජා බිබිලේ, මර්වින් ජයතුංග, විල්සන් කරු, ලක්ෂ්මන් මෙන්ඩිස් (හඳුන්වා දීම), ප්‍රේමනාත් මොරායස්, සේනක පෙරේරා, වින්සන්ට් වාස්, සුනිල් හෙට්ටිආරච්චි සුසිලා කූරගම, ප්‍රියා රණසිංහ, රාණි පෙර්රා, දොන් ගයි, ආරියසේන ගමගේ. එච්. එස්. පෙරේරා, සත්කාර් ඛාන්, ඒ. සී. එම්. ජලීල්, එම්. ඒ. ප්‍රැන්සිස් ප්‍රනාන්දු, සුනිල් ප්‍රේමකුමාර, එඩී අමරසිංහ, ජගත් මුණිදාස, ලාල් කුමාර, සුමේධ වික්‍රමරත්න, රාජා ගමගේ, ආනන්ද මල්දෙනිය, ජයලත් ප්‍රනාන්දු, ජයන්ත ප්‍රනාන්දු, මොහොමඩ් අලි, චන්ද්‍රසිරි පෙරේරා, ජේන් ජූඩි, සුනිල් සමරකෝන්, සිසිර කුමාරතුංග, කරුණාදස අතුරුගිරිය, ජැකී චෑං, ගාමිණී කුමාර, මලිත් වටවල, සැන්ඩෝ හැරිස්, රෝහිත ඩයස්, සුනිල් බමුණුආරච්චි, ටයිටස් පෙරේරා, විපුල මෙන්ඩිස්, ලාල් පීරිස්, වසන්ත කුලසිංහ, රෝහිත මෙන්ඩිස්, ඩබ්. ඒ රංජිත්, ප්‍රදීප් ක්‍රිශාන්, ගාමිණී ගන්තිලේ, බැසිල් රාජ්, දයානන්ද විද්‍යාලංකාර, ලයනල් ගොසිට්


තිරගත වූ දිනය - 1995 ජුනි 09

ඉදිරිපත් කිරීම - සිල්වර් චයිම්ස්

නිෂ්පාදනය - ආනන්ද අබේනායක

සම නිෂ්පාදනය - ජගත් කුලසිරි, ජයන්ති දිසානායක, අජිත් සිල්වා

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - වසන්ත ඔබේසේකර

සහාය අධ්‍යක්ෂණය - නිලේන්ද්‍ර දේශප්‍රිය, ජී. සිවගුරුනාදන්, සුදේශ් ද සිල්වා

කැමරාකරණය - සුමින්ද වීරසිංහ සහාය සුනිල් ජයවීර

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය - රංජිත් මතඟවීර සහාය - චානක ඉමල් පීරිස්

කලා අධ්‍යක්ෂණය - හේමපාල ධර්මසේන සහාය චන්දන නිශාන්ත පීරිස්

ශබ්ද පරිපාලනය- ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ඒ. ජයමාන්න, සුනිල් උපාලි, පී. ජයවීර, රංජිත් පෙරේරා. කේ. වී. නන්ද කුමාර, ආර්. ඒ. ඩබ්. රණවක

සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන

ඇඳුම් නිර්මාණ - කාංචනා තල්පාවිල

නිෂ්පාදන සම්බන්ධිකරණය - අශෝක පීරිස්

කාර්මික ඒකකය - එන්. බන්දුසේන, බෙනඩික්ට් ද සිල්වා, එස්. ඩී. පියසේන, ඩබ්ලිව්. විමලසිරි, ඩබ්ලිව්. සුදත්

දර්ශන තල සම්බන්ධීකරණය - සෝමසිරි ගමගේ, එඩ්වඩ් ගුණවර්ධන

ප්‍රවාහන සැලසුම් - රනිල් මීගහවත්ත, ජයලත් ප්‍රනාන්දු

විවිධ සහාය - ලජිත් කොඩිතුවක්කු, වින්කි මන්තාරා, ප්‍රෑන්ක් වර්ණකුලසූරිය, සෝමදාස අබේවික්‍රම, තුසිත ගල්ලොලුව

කැමරා උපකරණ - සුමිත්ත අමරසිංහ එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදන කළමනාකරණය - මැල්කම් මන්තාරා

නිශ්චල ඡායාරූප - සුමේධ ලියනගේ

නාමාවලිය - ප්‍රේම් දිසානායක

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස සංගීතය පටිගත කිරීම - රංජිත් ද සිල්වා - නිෂු ශබ්දාගාරය - නාවල

නළු නිළියන් - සංගීතා වීරරත්න, යශෝධා විමලධර්ම, වීණා ජයකොඩි, අශෝක පීරිස්, ලකී ඩයස්, සිරිල් වික්‍රමගේ, දයා අල්විස්, දයා තෙන්නකෝන්, මියුරි සමරසිංහ, ජී. ඩබ්. සුරේන්ද්‍ර, රම්‍යා වනිගසේකර, නීල් අලස්, වසන්ත විට්ටච්චි, පාලිත සිල්වා, ඥානාංග ගුණවර්ධන, ජයලත් ප්‍රනාන්දු, ඇන්ඩෲ බෙනට්, කමල් අද්දරආරච්චි, මර්වින් ජයතුංග, කුමාරි ද සිල්වා, රුවන්ති මංගලා, උදය කුමාරි රණසිංහ, සමුද්‍රා හික්කඩුව ලියනගේ, රෝෂිනි ප්‍රනාන්දු, ඩොලී කැමීලියා බාර්ත්, ලොරෙන් ගර්න්, එඩ්වඩ් ගුණවර්ධන, ජගත් චමිල, සෝමපාල හේවාකපුගේ, අජිත් සිල්වා, නිරාන් සෙනෙවිරත්න, රොබ්නේවිස්, ප්‍රෙමිලා කුරුප්පු, කීත් රංග, තුෂාරි නානායක්කාර, විල්මන් සිරිමාන්න