වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය සංවාදයක් බර්නාඩාගේ සිපිරි ගෙය

ආදරණීය සංවාදයක් බර්නාඩාගේ සිපිරි ගෙය

රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ලබති

පසුගියදා නිමාව දුටු හතළිස් එක් වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේ ප්‍රතිඵල සටහනයි මේ. දිගු නාට්‍ය සඳහා 2012 සහ 2013 වසර සඳහා සම්මාන ලබාදෙන ලදී.

හොඳම නාට්‍යය

සුනිල් චන්ද්‍රසිරිගේ ආදරණීය සංවාදයක්- 2013

ප්‍රියන්ත සිරිකුමාරගේ බර්නාඩාගේ සිපිරි ගෙය - 2012

හොඳම කෙටි නාට්‍ය

සිංහල – යසන්ත කරුණාරත්නගේ හරි අපූරු දවසක් හෙවත් අන්තෝ ජටා

දමිළ - එස්. ඒ. අලගේෂන්ගේ අවන් පෝට්ට කනක්කු

ප්‍රශස්ත අධ්‍යක්ෂණය

සුනිල් චන්ද්‍රසිරි - 2013

ප්‍රියන්ත සිරිකුමාර - 2012

හොඳම පිටපත

පළමු ස්ථානය

සුනිල් චන්ද්‍රසිරි ආදරණීය සංවාදයක් - 2013

දෙවන ස්ථානය

කේ. බී. හේරත්, කළු කුමාරි

හොඳම ස්විය නොවන පිටපත (2012)

සුනිල් චන්ද්‍රසිරි

සිංදු කිරිල්ලි - 2012

හොඳම කෙටි නාට්‍ය රචනය

දමිත් වැලිකල, ඩොලී - සිංහල

ෆාතිමා රුසානා, අවන් පෝට්ට කනක්කු –  දමිළ

හොඳම නළුවා

දිගු නාට්‍ය

ජනක කුඹුකගේ, ආදරණීය සංවාදයක් - 2013

චන්ද්‍රසෝම බිංදුහේවා, සිංදු කිරිල්ලී - 2012

කෙටි නාට්‍ය හොඳම නළුවා - සිංහල

සුධීපවන් පෙරේරා, ශ්‍රීමත් සුමන

දමිළ

එල්. එස්. මෝහන් රාජ්

අවන් පෝට්ට කනක්කු

හොඳම නිළිය

මාධනී මල්වත්ත, කළු කුමාරි - 2013

තෙරුණි අශංසා පීරිස්, සිංදු කිරිල්ලි - 2012

කෙටි නාට්‍ය හොඳම නිළිය

සිංහල

සුලෝචනා වීරසිංහ, බබාට නමක්

දමිළ

එන්. එස්. රංජනී, අවන් පෝට්ට කනක්කු

හොඳම සහාය නළුවා

දිගු නාට්‍ය

පෞඩ බුවනෙක, හොරුත් එක්ක බොරු - 2013

අසංක කෝදාගොඩ, වාදකයා වහල උඩ - 2012

හොඳම සහාය නිළිය

නදීශානි පේළිආරච්චි, හොරුත් එක්ක බොරු - 2013

දුලීකා මාරපන, බර්නාඩාගේ සිපිරිගෙය - 2012

හොඳම රංග වින්‍යාසය

දිගු නාට්‍ය

මහේෂ් උමගලිය සහ මංගල සේනානායක,

ජුලියස් සීසර් – 2013

රණසිංහ අධිකාරි, ඉයුමනයිඩිස් - 2012

කෙටි නාට්‍ය හොඳම රංග වින්‍යාසය

සිංහල නාමල් ජයසිංහ, ඩොලී

දමිල

එම්. කාලිදාස්, පංච සමුරායි

හොඳම සංගීත නිර්මාණය

ලහිරු මාඩිවිල, වාදකයා වහළ උඩ

කෙටි නාට්‍ය

දමිළ

පවර නටමිණ, අවන්පෝට්ට කනක්කු

සිංහල

ශාන්ත පීරිස්, රොමැන්ටික් ෂෝ ඉන් ද ලාස්ට් බස්

හොඳම වේදිකා පරිපාලනය

දිගු නාට්‍ය

හිමාෂි තක්ෂිලා, ගයාන් විතාන සහ දර්ශන

ඔබේසේකර, ජුලියස් සීසර් - 2013

අරුණ ජයසේන, ඉසරු කාශ්‍යප, රචිත

ප්‍රමෝද්‍ය, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012

කෙටි නාට්‍ය

දමිළ

ශ්‍යාම්ඩීන්, අවන් පෝට්ට කනක්කු

සිංහල

කේ. ඒ. ජී. ඒ. චන්ද්‍රකුමාර, ඩොලී

හොඳම අංග රචනය

දිගු නාට්‍ය

වසන්ත විට්ටච්චි, ආදරණීය සංවාදයක් - 2013

ඉමායා හෂිනි, නදීශා සංජීවනී සහ ශෂිකලා

සුභාෂිනී, වාදකයා වහල උඩ - 2012

කෙටි නාට්‍ය

සිංහල

චාමර අනුදත් රාජපක්ෂ, ඩොලී

දමිළ

වසන්ත විට්ටච්චි, අවන් පෝට්ට කනක්කු

හොඳම පසුතල නිර්මාණය

දිගු නාට්‍ය

ප්‍රදීප් චන්ද්‍රසිරි, කළු කුමාරි - 2013

නුවන් තනුරංක, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012

කෙටි නාට්‍ය

සිංහල

තිළිණ ෆොන්සේකා, ජයන්ත විජේසිංහ, මං සියඹලා ගෙනාවෙ නැහැ

දමිළ

එස්. සාතියාන්, අවන්පොට්ටු කනක්කු

හොඳම රංග වස්ත්‍ර නිර්මාණය

දිගු නාට්‍ය

සුවිනීතා පෙරේරා, ජුලියස් සීසර් - 2013

තක්ෂිලා මෙන්ඩිස්, චන්ද්‍රිකා ලක්මිණි, වාදකයා වහළ උඩ - 2012

කෙටි නාට්‍ය

සිංහල

කේ. ඒ. ජී. ඒ. චන්ද්‍රකුමාර, ඩොලී

දමිළ

එස්. තවර්රයියා, නිනවුසින්නා

හොඳම රංගාලෝකය

දිගු නාට්‍ය

සමන් මලලසේකර, ආදරණීය සංවාදයක් - 2013

රංග සමරකෝන් සහ සංජය හෙට්ටිආරච්චි, බර්නාඩාගේ සිපිරි ගෙය - 2012

කෙටි නාට්‍ය

සිංහල

රංග සමරකෝන්, පස් මහ බැලුම්

දමිල

එස්. ඒ. අලගේෂන්, අවන් පෝට්ට කනක්කු