වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

දෙසැම්බර් 06 වැනිදා

* දයානන්ද ගුණවර්ධනයන්ගේ ‘නරිබෑනා සමඟ ජසයා ලෙන්චිනා’ ඇල්පිටිය සුධර්මා ශාලාවේ
 

07 වැනිදා

* සරත් කුලාංග ගේ ‘දෙයියොත් දන්නේ නෑ’ ගාල්ල හෝල් දි ගෝල් රංග ශාලාවේ
 

08 වැනිදා

* රෝහණ දන්දෙණියගේ’රාස්ස සහ පරාස්ස’ රාගම විජය කුමාරතුංග රඟහලේ

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ වේයන්ගොඩ ජනාධිපති විදුහල් රංග ශාලාවේ

* සරත් කොතලාවලගේ ‘නරි බුරති’ කුරුණෑගල පළාත් සභා ශ්‍රවණාගාර ශාලාවේ
 

9 වැනිදා

* ‘බල්ලොත් එක්ක බෑ’ මොරටුව බෞද්ධ මන්දිර ශාලාවේ
 

10 වැනිදා

* ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ‘ගැබ්බර මිනිසා’ මීගමුව නගර ශාලාවේ
 

12 වැනිදා

* අතුල පතිරණගේ ‘දොළහක්’ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ