සරසවිය වන්නවානවිල් සමඟ ත්‍රිකුණාමලය එකළු කල අයුරු

ත්‍රිකුණාමලය මැක්හේෂයර් ක්‍රිඩාංගනය ගිය සිකුරාදා අතුරු සිදුරු නැතිව පිරී ගියේ පර්පල් රෙන්ජ් සංගීතයෙන් රසවත් වූ සරසවිය ‘ට්‍රින්කෝ සුපර් නයිට්’ ප්‍රසංගය හේතුවෙනි.

ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචිනිලමේ මහතාගේ සංවිධාන ශක්තියෙන්

ත්‍රිකුණාමලයේ මැක්හේෂයර් ක්‍රීඩාංගනයේ වර්ණවත් වූ සරසවිය වන්න වානවිල් සංගීත ප්‍රසංගයේ සොඳුරු අවස්ථා

කිහිපයක් සේයාරූ ගත වූ අන්දමයි මේ. මෙම උත්සවයේ ගායක ගායිකා සම්බන්ධීකරණය අසංක දේවමිත්‍ර පෙරේරා ගෙනි.

 

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු