සළ රූ ගී සර

සිහින ලොවක්

ගාලා සුවඳ රස අඳුන්
කාලා සුවඳ රස බොජුන්
බීලා මිහිරි මී විතින්
ජීවිතේ ගෙවී යාවී මේ ලෙසින්
සැමදාම සන්තෝසයෙන්

මල් පිපී සතර දිගන්තේ
රොන් සලා නැගෙන වසන්තේ
ඇල් පවන් ඒ් හමා
සිත්සතන් ගිම් නිවා

රන් දෙතොල් නුරා පිරී
රන් ළඳුන් සිනා සිසී
ජීවිතේ අරුත මේ යැයි කියා
නිල් ඇසින් වහස් බැලුම් නැඟේ

පද රචනය – මහගම සේකර
සංගීතය - සෝමදාස ඇල්විටිගල
ගායනය – ඉන්ද්‍රාණි පෙරේරා ප්‍රමුඛ ත්‍රී සිස්ටර්ස්
අධ්‍යක්ෂණය – සිරිල් වික්‍රමගේ

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු