FEEDBACK

සදහටම ඔබ මගේ

තිරගත වූ දිනය – 1973 මැයි 11
ඉදිරිපත් කිරීම - සමරසිංහ චිත්‍රපට
නිෂ්පාදනය - සේන සමරසිංහ
අධ්‍යක්ෂණය සහ කැමරා කෝණ නිර්මාණය - මිල්ටන් ජයවර්ධන
කතාව, දෙබස් සහ තිර රචනය - සෝමපාල ලීලානන්ද
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු
කැමරා අධ්‍යක්ෂණය – මර්සලින් එස්. පෙරේරා
කලා අධ්‍යක්ෂණය – ගාමිණී සමරවීර
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගු (සරසවි චිත්‍රාගාරය)
ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
රසායනාගාර – ඒ. අයි. ජොහාර්
ගීත නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, සෝමපාල ලීලානන්ද
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, එම්. එස්. ප්‍රනාන්දු, වික්ටර් රත්නායක, ඇන්ජලින් ගුණතිලක, ඉන්ද්‍රාණි පෙරේරා
ගීත සංඛ්‍යාව - 05
ගීත -
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ- වික්ටර් රත්නායක, ඉන්ද්‍රාණි පෙරේරා
අමර පෙම් ලතාවේ – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
වාසනාව දොර ඇරලා බලනවා - එම්. එස්. ප්‍රනාන්දු, ජොතිපාල
දෑසේ මාගේ සැතපෙනා - එච්. ආර්. ජෝතිපාල
දෑසේ මාගේ සැතපෙනා - ඇන්ජලින් ගුණතිලක
ගීත පොත් – ආනන්ද පොත්හල, මරදාන
ගීත තැටි - සමරසිංහ ලේබලය යටතේ නිකුත් විය
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නළු නිළියන් - ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මිල්ටන් ජයවර්ධන, සෝනියා දිසානායක, සෝමසිරි දෙහිපිටිය, නාමෙල් වීරමුණි, එච්. ඩී. කුලතුංග, මානෙල් වානගුරු, බන්දු සමරසිංහ, ෆරිනා ලායි, ටියුඩර් කරුණාතිලක


හත්දින්නත් තරු

තිරගත වූ දිනය – 1973 ජූනි 22
ඉදිරිපත් කිරීම - සිසිකිරණ චිත්‍රපට
නිෂ්පාදනය – ධර්මදාස අළුත්ගොඩ, බන්දු අළුත්ගොඩ
අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද
කතාව - කර්නල් හේවගේ
දෙබස් - කරුණාරත්න ඩී. පිලිප්
කැමරා අධ්‍යක්ෂණය – ඩොනල්ඩ් කරුණාරත්න
සංස්කරණය – කිංස්ලි පෙරේරා / පී. හැරිස් (සහාය)
කලා අධ්‍යක්ෂණය – ඇල්බට් ඒ. අධිකාරි
කැමරා සහාය – ඇම්. ඊ. හේමපාල
සහාය අධ්‍යක්ෂණය – රංජිත් ෆොන්සේකා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු, රෙජී ද සිල්වා
නිශ්චල ඡායාරූප – බන්දු එස්. කොඩිකාර, රනිල් රණසිංහ
නිෂ්පාදන කළමනාකරු - ඩී. එල්. ඊ. චන්ද්‍රසේන
නාද සංයෝජනය – මර්වින් රුද්‍රිගූ / ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක - ජෙරල්ඩ් ජයවර්ධන (සරසවි) – ඇස්. කිරණාවුකරසු
සංගීත අධ්‍යක්ෂණය - සුමේධ හේවාවිතාරණ
පසුබිම් සංගීතය - සුමේධ චන්ද්‍රරත්න මාපිටිගම
ගීීත ප්‍රබන්ධය – රංජිත් ප්‍රේමතිලක,
කරුණාරත්න ද සිල්වා, කරුණාරත්න ඩී. පිලිප්, ජයන්ත සෙල්ලහේවා, චන්ද්‍රරත්න මාපිටිගම
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, මිල්ටන් පෙරේරා, සුමිත් අහංගම, ෆෙ‍්‍රඩී සිල්වා, වික්ටර් රත්නායක, එම්. එස්. ප්‍රනාන්දු
ගීත සංඛ්‍යාව - 05
ගීත:
සිහිනේ පැතූ ආදරේ – එච්. ආර්. ජෝතිපාල (පද – ජයන්ත සෙල්ලහේවා)
පියවි මිනිස් ලොව - සුජාතා අත්තනායක (පද – කරුණාරත්න ඩී. පිලිප්)
ඔය පැත්තේ එක පාරයි – මිල්ටන් - සුමිත් - ෆෙ‍්‍රඩී (පද – කරුණාරත්න ඩී. පිලිප්)
සූකිරි කන්දක් මුදුනේ – වික්ටර් රත්නායක - සුජාතා අත්තනායක ( ගී පද – චන්ද්‍රරත්න මාපිටිගම)
අපි උපන්න ලොකේ මේක – එම්. එස්. ප්‍රනාන්දු
ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
චිත්‍රාගාරය - සරසවි චිත්‍රාගාරය
කාර්මික සහය – පී. එල්. එස්. ඉන්ද්‍රසිරි
ධාවන කාලය – පැ: 2 විනාඩි 45
නළු නිළියන්:
විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, දේවිකා කරුණාරත්න, ටෝනි රණසිංහ, ගාමිණී ගණේගොඩ, ශිරාණි කුරුකුලසූරිය, වික්‍රම බෝගොඩ, සමන් බොකලවෙල, කුලසේන එච්. ගමගේ, ඩෙන්සිල් පී. අබේවර්ධන, ක්‍රිස්ටි රණසිංහ, ධර්මදාස අළුත්ගොඩ, පද්මා සිරිවර්ධන, ෆෙ‍්‍රඩී සිල්වා, නවනන්දන විජේසිංහ, චන්ද්‍රා කළුආරච්චි, දොන් සිරිසේන, වින්සන්ට් ප්‍රේමසිරි, ගාමිණී වික්‍රමසූරිය, ක්ලෙමන්ට් විජේසිංහ, විමල් කුමාර් ද කොස්තා, මැණික් කුරුකුලසූරිය, අශෝක හේවාවිතාරණ, චන්ද්‍රපාල විජේසූරිය, සෝමසිරි දෙහිපිටිය, ලූෂන් බුලත්සිංහල, සිරිල් වික්‍රමගේ, ප්‍රනාන්දු කුරුකුලසූරිය, සේනක තිලකරත්න, රූපා කොඩිකාර, ප්‍රැන්සිස් වන්නිආරච්චි, එච්. එස්. ප්‍රේමේන්ද්‍ර, පී. සුනිල් රත්නසිරි (ළමා)


 

ගොපලු හඬ

තිරගත වූ දිනය – 1973 ජූලි 04
ඉදිරිපත් කිරීම – එස්. පී. එම්. මූවිස්
නිෂ්පාදනය – ඇන්ඩෲ නායගම් මුත්තයියා
අධ්‍යක්ෂණය - කේ. වෙන්කට්
කතාව, දෙබස් සහ තිර රචනය - නිහාල් ඒ. ජයසිංහ
කැමරා අධ්‍යක්ෂණය - ජේ. සෙල්වරත්නම්, විලියම් ඔලම්ස්
සංස්කරණය - ගෝපිනාත් තෙන්නකෝන්
කලා අධ්‍යක්ෂණය – නරේන්ද්‍ර කේ. එඩ්වඩ්
වේශ නිරූපණය – කේ. සුබ්බයියා
ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්
සටන් අධ්‍යක්ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය – ආර්. මුත්තුසාමි
ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, සිරිල් ඒ. සීලවිමල, ශ්‍රී නිහාල් ජයසිංහ
ගීත ගායනය – හරුන් කුමාර් ලන්ත්‍රා, මල්ලිකා කහවිට, මල්ලිකා පෙරේරා, සුජාතා අත්තනායක, ආර්. මුත්තුසාමි, මොහිදීන් බෙග්
ගීත සංඛ්‍යාව - 07
ගීත:
පුංචි පුංචි මල් වගේ - මල්ලිකා කහවිට, මල්ලිකා පෙරේරා
මගේ නාමලි බැඳි ආදරේ – හරුන් කුමාර් ලන්ත්‍රා
ගංතීරේ ගංගාවේ - සුජාතා අත්තනායක
තරුණ සිතක අරුමේ - සුජාතා අත්තනායක
කාන්සියේ මහන්සියේ - ආර්. මුත්තුසාමි, සුජාතා අත්තනායක
කොහේ සිට ද ආවේ – මොහිදීන් බෙග්
මන්දිරේ පෙම් සැදැල්ලේ - හරූන් ලන්ත්‍රා, සුජාතා
ගීත පොත්– එම්. කේ. පොන්නයියා පිල්ලේ
ප්‍රදර්ශනය - සීමාසහිත සිලෝන් තියටර්ස්
නළු නිළියන් -
ටෝනි රණසිංහ, ජීවරාණි කුරුකුලසූරිය, එච්. ඩී. කුලතුංග, ස්වර්ණා මල්ලවආරච්චි, හර්බට් අමරවික්‍රම, දොන් සිරිසේන, මල්ලිකා පෙරේරා, බී. ඇස්. පෙරේරා, ඩී. ආර්. නානායක්කාර, ඇන්තනි සී. පෙරේරා සුජීවා ලලී, පිටිපන සිල්වා, ජෙසිකා වික්‍රමසිංහ, අයිරාංගනී පෙරේරා, බන්දු මුණසිංහ


හොඳම වෙලාව

තිරගත වූ දිනය – 1973 අගෝස්තු 03
ඉදිරිපත් කිරීම – ඉන්ටර් නැෂනල් මූවීස්
නිෂ්පාදනය - සරත් රූපසිංහ, පී. රත්නම්, ෆ්‍රෑන්ක් ගුණසේකර
තිර නාටකය හා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
දෙබස් - ආරියරත්න කහවිට
සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ගෙග්‍රරි
කැමරා සහාය – එච්. ආර්. විජේතුංග
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ්
සංස්කරණ සහාය – නිමල් ඒ. ප්‍රනාන්දු, කාලිංග ද සිල්වා
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කලා අධ්‍යක්ෂණය - ජේ. ඒ. වින්සන්ට්
වේශ නිරූපණය - කේ. සුබ්බයියා
රසායනාගාර කටයුතු - එස්. සිවදාසන්
රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකර්සු
නිෂ්පාදන කළමනාකරු - චන්ද්‍රසේන රූපසිංහ
නිශ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම්
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
සැකසුම – විජය චිත්‍රාගාගරය
සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර
ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ගුණතිලක, ටෝනි හසන්, එම්. එස්. ප්‍රනාන්දු
ගීත සංඛයාව - 08
ගීත:
තේ කෙල්ලේ තේ කෙල්ලේ – ඇන්ජලින් ගුණතිලක
ලස්සන දෑසක හිත පෑහේ – එච්. ආර්. ජෝතිපාල
දිවා රෑ දෙකේහි හිතන්නේ පතන්නේ – එච්. ආර්. ජෝතිපාල
රහසක් මම කියමි පෙරදි නොකී – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින්
ඕ පුදුමයක්දෝ ලස්සන මලකට – එම්. එස්. ප්‍රනාන්දු
මේ රාත්‍රියේ සිසිල් පැයේ - ටෝනි හසන්, ඇන්ජලින් ගුණතිලක
ටුවින්කල් ටුවින්කල් ලිට්ල් ස්ටාර් – එම්. එස්. ප්‍රනාන්දු, ඇන්ජලින්
එන්න මෙන්න සතුටින් ඉන්න – ඇන්ජලින් ගුණතිලක, එච්. ආර්. ජෝතිපාල
ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන
වේදිකා සැරසිලි - ඇන්ටන් ගුරුස්වාමි, ඩී. එස්. හෙට්ටිආරච්චි, එස්. පෙරුමාල්
ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම
නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ශ්‍යාමා අල්ගම, ඇන්තනි සී. පෙරේරා, සුනීතා කුරුකුලසූරිය, ෆර්ඩිනන්ස් ප්‍රනාන්දු, සෝනියා දිසානායක, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, ස්වර්ණා මල්ලවආරච්චි, එච්. ඩී. කුලතුංග, ශාන්ති ලේඛා, රොනල්ඩ් ප්‍රනාන්දු, ෂමින් ෆොන්සේකා, එඩී. ජයමාන්න, නිම්මි දේවි, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, පියදාස විජේකෝන්, ඩබ්ලිව්. ඒ. ප්‍රනාන්දු, මොරිස් දහනායක

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු