වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




අමෝරා ළඟදීම තිරයට

අමෝරා ළඟදීම තිරයට

අනෝරා සිනමා සිත්තමේ මාධ්‍ය දර්ශනය පසුගිය දින ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලවේදී පැවැත්විණි. එහි ප්‍රධාන රංගනයේ යෙදුණු කලාකරුවන් හා විශේෂිත ආරාධිතයන් පිරිවරා මාධ්‍ය දර්ශනය පැවැත් වූහ. හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණයෙන් ද නිෂ්පාදනය ක්‍රිෂ් ප්‍රනාන්දු ද විය. මේ මාධ්‍ය දර්ශනයේ විශේෂ අවස්ථා කිහිපයකි.