වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




අලුත් ආරංචියක්

අලුත් ආරංචියක්

බර්නාඩ් ෂෝ කියලා කියපුවාම අපට මතක් වන්නේ ප්‍රකට සාහිත්‍යධරයකුව. එහෙත් අපට සිටින බර්නාඩ් ෂෝ නම් එහෙම කෙනෙක් නෙවෙයි. ඔහු නළුවෙක්. ඒ වගේම ඡායාරූප ශිල්පියෙක්. 'දඬුබස්නාමානය' ඇතුළු නාට්‍ය ගණනාවකම ඔහු චරිත මැව්වා. මේ කියන්නට හදන්නේ බර්නාඩ් ගැන අලුත් ආරංචියක්. ඔහුට ජාතික වෘත්තියක සහතිකයක් ලැබිලා. ඡායාරූපකරණය වෙනුවෙන් තමයි බර්නාඩ්ට මෙලෙස සහතිකපතක් ලැබිලා තියෙන්නේ. තමන්ගේ වෘත්තීය නිපුණත්වය වෙනුවෙන් ලැබුණු මේ සහතිකය ගැන බර්නාඩ් බොහොම සතුටින්ලු ඉන්නේ.