වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 23 වැනිදා බ්‍රහස්පතින්දා




34 වැනි දකින්න සරසවිය ඔවුහු මෙලෙස පැමිණියහ

34 වැනි දකින්න

ඔවුහු මෙලෙස පැමිණියහ

 

 
චිත්‍රාල් ගේ පැමිණීම
සම්මානනීය උලෙළ රස විඳින්න සනෝජා සහ විනෝජාත් පැමිණ

ශ්‍යාම් ප්‍රනාන්දුගෙන් සමනලීට සුභපැතුම්

දසුන්ගේ සතුට උතුරා යමින්

 

පුතයි, අම්මයි, තාත්තයි අකිල, කුමාරි, ජැක්සන් සම්මාන උලෙළේ,සිතේන්ද්‍ර සේනාරත්නත් පසෙකින්

අගමැතිතුමා, වීණා, මීනා, සුවිනීතා සමඟ සුහද පිළිසඳරක

නිල්මිණි යෙහෙළියක් සමඟ උලෙළට

හරිඳු පුතු සමඟ

සිනිති අකිලා මව සමඟ

කුමාර වඳුරැස්ස සහ නීටා ප්‍රනාන්දු පැමිණෙමින්

වින්දන, කල්පන ආරියවංශ සහෝදරයෝ සිනාමුසු මුහුණින්

උපුල් නුවණ් විදහා අෂාන්ති සහ රන්දීර් පිරිවර

 

සංගීතා, ප්‍රශාන්ත යුවළ, අනුලා කරුණාතිලක සමඟ ඊළඟ සම්මානය කාටද කියා සිතමින්