වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 28 වැනිදා බ්‍රහස්පතින්දා




A/L පටන් ගනියි

A/L පටන් ගනියි

රෝහාන් පෙරේරා අධ්‍යක්ෂණය කළ, සිරස මාධ්‍ය ජාලයේ M- Entertainment නිෂ්පාදනය කළ ඒ-ලෙවල්, සිනමා පටයේ මංගල දර්ශනය පසුගිය දා වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාවේ දි පැවත්විණි.

එහිදි EAP මණ්ඩලයේ සිනමා ශාලාවල චිත්‍රපටය ප්‍රදර්ශනය කිරිම අරමුණු කරගෙන ආයතන දෙක අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තබන ලදි. මේ එහි විශේෂ අවස්ථා කිහිපයක් සරසවිය කැමරා කාචයේ සටහන් කරගත් අයුරු.

චිත්‍රපටය තිරගතවීම සඳහා ඊ.ඒ.පී ෆිල්ම්ස් සමාගම හා එම් එන්ටර්ටේන්මන්ට්ස් ගිවිසුම හුවමාරු වූ මොහොත

සේමිණිගෙන් සමරුවක්

ධනංජය සමඟ රසිකාවකගෙන් සෙල්ෆියක්

තුමිඳු,උමාලි සහ ඒ ලෙවල් ප්‍රධාන නළු නිළි යුවල

මීනා, ජයනි සමඟ