|
මෙවර සුමති පිදුණේ මෙහෙමයි
2017 වසරේ පැවැත්වෙන 22 වැනි සුමති සම්මාන උලෙළ පසුගියදා (20 වැනිදා) නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විණි.
හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික) මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය පසුතැවිල්ල - ආනන්ද අබේනායක - ජාතික රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ සුමිත් රත්නායක - මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය නළුවා සුමිත් රත්නායක (සෝමසිරි) මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය නිළිය උමාලි තිලකරත්න (නූරි) බොහිමියානුවා - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සහය නළුවා ලක්ෂ්මන් මෙන්ඩිස් (ජයසුන්දර) මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සහය නිළිය ගයනි ගිසන්තිකා (නාලනී) මද්දහන - ස්වාධීන රූපවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නළුවා සචිත් අනුත්තර (කල්ප) බොහිමියානුවා - ස්වර්ණවාහිනිය
වසරේ නැඟී එන ටෙලි නාට්‍ය නිළිය ගයත්‍රි රාජපක්ෂ (සුභාෂිණී) මාද ඔබම විය - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂ තිසර තුල්වන් - මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය ජගත් වීරතුංග - මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්ෂ මංජුල අයගම - ගොළු තාත්තා - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂ භාගේ ශ්‍රී ෆොන්සේකා - තාරා - ස්වර්ණවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය තිරරචනය සුමිත් රත්නායක - මද්දහන - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය ගීතරචනය සුමිත් රත්නායක (මද්දහනක අස්වැද්දුම වස් වැදුනා) – ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය ගායනය දීපිකා ප්‍රියදර්ශනී පීරිස් - වැල්ලට ඉර එන්න කලින් - මාද ඔබම විය - ස්වාධීන රූපවාහිනිය
හොඳම ටෙලි නාට්‍ය අංගරචනය නාරද ධනන්ජි තොටගමුව/ විදුර ශානක අබේධීර - චක්‍ර - ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි කාලීන වැඩසටහන ජන අසුන - සමින් බස්නායක - සමන් - සිරස ටී.වී
හොඳම රූපවාහිනි සඟරාමය වැඩසටහන අරුම පුදුම රෝද හතර - චන්දන සෙනෙවිරත්න / නාමල් සිදත් සූරියබණ්ඩාර - ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි සංගීත වැඩසටහන සිහිනයකි රෑ - මහේෂ් නිශ්ශංක ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි වාර්තා වැඩසටහන ජීව - සොබා - පූජිත දිසානායක - ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි ළමා වැඩසටහන ටිකිරි සිනා මල් - නුවනප්‍රිය - රංගිරි ශ්‍රී ලංකා
හොඳම රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන ළමා විද්‍යාගාරය - තුෂාරි ගමගේ - ස්වාධීන රූපවාහිනිය
හොඳම රූපවාහිනි ක්‍රීඩා වැඩසටහන රන් පෙළහර - එස්. ඒ. කුමාරි මානෙල් - ජාතික රූපවාහිනිය
හොඳම රූපවාහිනි කාන්තා වැඩසටහන ඇය නැති ලොවක් - පුළිඳු මිස්සක එදිරිසිංහ - සිරස රූපවාහිනිය
හොඳම රූපවාහිනි ගවේෂණශීලී වාර්තාකරණය ප්‍රථම ස්ථානය - දෙරණ නාලිකාව දෙවන ස්ථානය - ස්වර්ණවාහිනිය හොඳම රූපවාහිනි පූරක ලක්මාලි ප්‍රදීපිකා වෙලගෙදර - මහඋළු ගෙදර වැලිකඩ - ජාතික රූපවාහිනිය
ළමා තාරකාව තාරා ටෙලි නාට්‍යයේ තාරා - සහේලි සදිත්මා සතරසිංහ
හොඳම රූපවාහිනි නාලිකා ප්‍රවෘත්ති වාර්තාකරණය ප්‍රථම ස්ථානය - ස්වර්ණවාහිනිය - සජිත් රණසිංහ දෙවන ස්ථානය - ස්වාධීන රූපවාහිනිය - ඉන්දික වීරකෝන්
හොඳම රූපවාහිනි ප්‍රවෘත්ති නිවේදක ප්‍රථම ස්ථානය - නිෂාන්ති දිල්රුක්ෂි - ස්වාධීන රූපවාහිනිය දෙවැනි ස්ථානය - ඉෂාරා සමරසිංහ - ස්වර්ණවාහිනිය තෙවැනි ස්ථානය - නයෝමි ප්‍රනාන්දු
හොඳම ප්‍රාසංගික ටෙලි නාට්‍ය විකාශය වූ නාලිකාව ස්වාධීන රූපවාහිනිය
කුසලතා සම්මාන නිරෝෂා තලගල - නැට්ටුක්කාරයෝ - ජාතික රූපවාහිනිය කුමාර තිරිමාදුර - නැට්ටුක්කාරයෝ - ජාතික රූපවාහිනිය ප්‍රියන්ත සිරිකුමාර
ජූරියේ විශේෂ සම්මාන ග්‍රැහැම්බෙල්වත් සිතුවාද සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර සික්කා ටීම් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් ධර්මදාස විභාභය ෆේල් ටෙලි නාට්‍යය රචනය සහ අධ්‍යක්ෂණය වෙනුවෙන් ලක්මිණි අමරදේව
යූ.ඩබ්ලිව්. සුමතිපාල අනුස්මරණ සම්මානය ස්වර්ණා මල්ලවාරච්චි/ නීටා ප්‍රනාන්දු
|