|
වගකීම බින්දුවයිරොඩ්නි වර්ණකුල ගැන දූෂමාන ආරංචියක් පසුගිය දිනවල පැතිර ගියා. අපටත් දුරකතන ඇමතුම් කිහිපයක්ම ආවා රොඩ්නි ගැන අහලා. එක්තරා පුවත්පතකට ලබා දුන් විස්තරයක් වැරැදි ලෙසට අර්ථකතනය කොට වෙබ් පිටුවක පළවීම නිසයි එහෙම වෙලා තියෙන්නේ. නමුත් අපට නම් කියන්න තියෙන්නේ රොඩ්නි හොඳින් ඉන්නවා කියලයි. ඔය වෙබ්වල ඈයො මීට වඩා වගකීමෙන් පුවත් පළ කළොත් හොඳයි.
|