දුක් ගීයක් ලියනු මැනවි
දුක් ගීයක් ලියනු මැනවි

සුවහසක් සහෘදයන්ගේ නෙතු යුග මතට කඳුළැලි උපද්දවමින් හෙළ ගී කෙත පෝෂණය කළ ආචාර්ය
පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයාණන් පසුගිය සෙනසුරාදාවේ ආයෙත් නොඑන්නම අප අතරින්
සමුගත්තේය. යළිත් කිසි දිනෙක ඒ අමර නද සජීවීව අපට රස විඳීමට නොහැකි වන බැව් මතක්
වෙද්දී හද කම්පිත වන්නේ නිරායාසයෙනි. අද මේ පිටුව වෙන් වනුයේ අමරදේවයන්ගේ අවමඟුල්
උත්සවයේ විශේෂිත අවස්්ථා කිහිිපයක් වෙනුවෙනි.
 

 
 
 
 
 


සටහන - ප්රසාද්
ඡායාරූප - මාලන් කරුණාරත්න, ශාන් රඹුක්වැල්ල
|