වර්ෂ 2016 ක්වූ  අගෝස්තු 03 වැනිදා බ්‍රහස්පතින්දා




ව්‍යාපාරයට යොමු වී

ව්‍යාපාරයට යොමු වී

සිරස සුපිරි තරු සොයා යෑමේ සිව්වන අදියරේ අනු සූරතාවය දිනූ උදිත සංජය ජෝතිපාලයන්ගේ ගීත යුවළක් රී මේක් කළා. ඒ නිසාම කලක් ඔහු ජනප්‍රිය තරුවක් ද වුණා. එහෙත් උදිත ගැන කිසිදු තොරතුරක් දැනගන්නට ලැබුණේ නැහැ. ඉතින් අප සොයා බැලුවා ඔහු මොකද මේ නිහඬ වෙලා ඉන්නේ කියලා. උදිත තම පියාගේ උරුමයෙන් ලද ව්‍යාපාරවල නියැළෙනවලු. ඒ හින්දා තමයි ඔහු මෙලෙස සංගීතමය වැඩ කටයුත්තක නියැළිලා නැත්තේ. ව්‍යාපාරය වෙනුවෙන්ම හිත යොමු කරලා. කෙසේ වෙතත් ළඟදීම යළිත් උදිත ගීයක් ගයන්නට සූදානම්. එයත් අමුතුම අන්දමේ කිසිවකුත් නොසිතූ රීමේක් එකක් බව ඔහු කියනවා.