වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




පුදුම නෑමක්

පුදුම නෑමක්

පහුගිය කාලයේ වැඩිපුරම නෑව නිළිය කවුද දන්නවාද. ඒ තමයි රුක්ෂානා දිසානායක. ඉකුත් සතිවලදී එක ළඟ නිවාඩු දින කිහිපයක්ම යෙදුණනෙ. රුක්ෂානා කළේ තම මිත්‍ර සේනාව සමඟ කිතුල්ගල ඇතුළු ප්‍රදේශවල ඇවිදපු එක. ඒ ගමනේදී වැඩිපුරම කළේ තැන් තැන්වල නෑව එකලු. ඇය දිනකට දෙවතාවක් නෑව අවස්ථාවල් නැතුවාද නොවෙයි. මේ පුවත දැනගත්තු අය නම් රුක්ෂානාට කිව්වෙ අවුරුද්දටම ඉතින් නාන්නේ ඔච්චරම තමයි කියලා.