වර්ෂ 2016 ක්වූ  මැයි 25 වැනිදා බ්‍රහස්පතින්දා




රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?

රයිගම් ටෙලීස් දිනන්නේ කවුද?

එළැඹෙන ජූනි 3 වැනිදා සවස කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි 13 වැනි රයිගම් ටෙලීස් සම්මාන (2016) උලෙළ පවත්වන්නට නියමිතය. දැන් එහි නිර්දේශිත නාම පිට වී හමාරය. ඒ වෙනුවෙන්ම පසුගියදා කොළඹදී පැවැත් වූ නිර්දේශිත නාම ප්‍රසිද්ධ කිරීමේ උත්සවයේදී හෙළිදරව් වූ නාම මෙපරිද්දෙනි.

විශිෂ්ටතම ටෙලි නාට්‍යය

One Way  (තනි අතට යන පාර) ස්වාධීන රූපවාහිනියේ විකාශය කෙරුණු ටෙලි නාට්‍යයකි.

'බොහිමියානුවා' ස්වර්ණවාහිනියේ විකාශය කෙරිණ.

විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය

ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ 'One Way '

ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ 'බොහිමියානුවා'

විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය

One Way  තනි අතට යන පාර ටෙලි නාට්‍යයේ ශාරධා චරිතය වෙනුවෙන් නිරංජනී ශන්මුගරාජා

බොහිමියානුවා ටෙලියේ නූරි චරිතය රඟපෑ උමාලි තිලකරත්න

සිල්ලර කාසි ටෙලි නාට්‍යයේ පුන්සරා චරිතය මැවූ හිමාලි සයුරංගි

විශිෂ්ටතම ටෙලි නළුවා

One Way  ටෙලි නාට්‍යයේ තේජන චරිතය මැවූ පුබුදු චතුරංග

ගොළු තාත්තා ටෙලියට ගොළු තාත්තා වූ මහේන්ද්‍ර පෙරේරා

ඉකිබිඳින සමනලී ටෙලි නාට්‍යයේ මහාචාර්ය ගුණතිලකගේ චරිතයට පණ දුන් ජීවන් කුමාරණතුංග

විශිෂ්ටතම තිර රචනය

One Way  තිර රචනය වෙනුවෙන් ලලිත් රත්නායක

බොහිමියානුවා තිර පිටපත සඳහා නාමල් ජයසිංහ

විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය

'දුර ගමනක්' අධ්‍යක්ෂණය කළ අශේන් මංජුල

'උරුමක්කාරයෝ' (සිත නිවන කතා) වෙනුවෙන් දයාරත්න රටගෙදර

'මාතා' (සංසාරේ පිය සටහන්) වෙනුවෙන් ආනන්ද අබේනායක

විශිෂ්ටතම සහාය නිළිය

බොහිමියානුවා ටෙලියට පූර්ණිමා චරිතය මැවූ උදයන්ති කුලතුංග

One Way  සඳහා තුලසි චරිතය රඟපෑ සුලෝචනා වීරසිංහ

One Way  ටෙලි නාට්‍යයේ නිර්මලා ලෙසින් අප හමු වූ චාන්දනී සෙනෙවිරත්න

විශිෂ්ටතම සහාය නළුවා

One Way  ටෙලි නාට්‍යයේ මුගේන්ද්‍රන් වූ සංජීව උපේන්ද්‍ර

මද්දහන ටෙලියේ ජයසුන්දර චරිතයට පණ දුන් ලක්ෂ්මන් මෙන්ඩිස්

One Way  ටෙලි සිත්තමේ නිශ්ශංක වූ කළණ ගුණසේකර

විශිෂ්ටතම නැඟී එන ටෙලි නිළිය

One Way  හි සේපාලිකාට රැඟූ නදීෂා මධුෂානි රූපසිංහ

'ගොළු තාත්තා' හි සදාගේ යෞවනයට පණ දුන් යශෝධා රසදුනී

'මීදුම් අම්මා' හි කළු මිච්චිගේ ළමා කාලය මැවූ ප්‍රමුදිතා පීරිස්

විශිෂ්ටතම නැඟී එන ටෙලි නළුවා

බොහිමියානුවා ටෙලියේ කල්ප චරිතය නිරූපණය කළ සජිත අනුත්තර ඇන්තනි

'චක්‍ර' ටෙලි නාට්‍යයේ 'බණ්ඩාර' වූ චරිත් අබේසිංහ

බොහිමියානුවා ටෙලියේ බුවනෙකට පණදුන් අමිල සඳරුවන්

විශිෂ්ටතම සංස්කරණය

'බොහිමියානුවා' සංස්කරණය කළ අසුන් මල්වත්ත

One Way  සංස්කරණය වෙනුවෙන් ඉන්දික ජයවර්ධන

විශිෂ්ටතම කැමරාකරණය

'ගොළු තාත්තා' කැමරාකරණය වෙනුවෙන් ප්‍රභාත් රෝෂණ

'බොහිමියානුවා' කැමරාකරණයට තුසිත අනුරාධ

One Way ' කැමරා අධ්‍යක්ෂණයට සජිත වීරප්පෙරුම

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව

මීදුං අම්මා ටෙලියට 'පින්සාර තොටමුණ' ගැයූ පූර්ණිමා ධනංජනි

කුරුළු පිහාටු හි 'පියාපත් පණ ගැහුණු' ගැයූ සමිතා මුදුන්කොටුව

එරන් ලන්දු හි 'පුරන් කෙතට නිල් දියවර' ගැයූ ශෂිකා නිසංසලා

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගායකයා

ගොළු තාත්තා වෙනුවෙන් 'දුවේ නුඹ මගේ' ගායනා කළ අමරසිරි පීරිස්

One Way  වෙනුවෙන් 'ඉඟිල යයි' ගීය ගායනා කළ කෝලිත භානු දිසානායක

'එරන් ලන්දු' හි පුරන් කෙතට නිල් දියවර ගැයුමට දුමාල් වරණකුලසූරිය

විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය

One Way  සඳහා 'ඉගිල යයි' ගීය ලියූ බණ්ඩාර ඇහැලියගොඩ

'මීදුම් අම්මා' වෙනුවෙන් 'පින්සාර තොටමුණ' රචනා කළ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

එරන් ලන්දු හි නිල් දියවර ගීතය අකුරු කළ වසන්ත කුමාර කොබවක

විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය

නාලක අංජන කුමාර (One Way )

භාගේ ශ්‍රි ෆොන්සේකා (බොහිමියානුවා)

ගයාන් ඝනකධාර (මීදුං අම්මා)

විශිෂ්ටතම කලා අධ්‍යක්ෂණය

මනෝජ් වික්‍රමසිංහ (බොහිමියානුවා)

අරුණ මැදකුඹුර (One Way )

බන්දුල වීරසේකර (මීදුං අම්මා)

විශිෂ්ටතම අංග රචනය

වසන්ත විට්ටච්චි (One Way )

වාසනා බණ්ඩාර (බොහිමියානුවා)

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන සඳහා නිර්දේශ ලැබූවෝ මෙසේය

විශිෂ්ටතම ළමා වැඩසටහන

පොඩ්ඩන්ගේ අවුරුදු (TV 1)

චූටි ටී. වී. (සිරස)

නැණ මිහිර (ජාතික රූපවාහිනී)

විශිෂ්ටතම ක්‍රීඩා වැඩ සටහන

Future Stars (දෙරණ)

ගමට ක්‍රීඩා (සිරස)

දිනන ළමයි (හිරු)

විශිෂ්ටතම අධ්‍යාපනික වැඩසටහන

සිරස පෙන්ටතලන් (සිරස ටී. වී)

I T N  ළමා විද්‍යාගාරය

ජතික පාසල (ජීව විද්‍යාව)  ජාතික රූපවාහිනිය

විශිෂ්ටතම ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන

Tokyo Cement - All Island School Quiz - Season III - (ස්වර්ණවාහිනී)

Econ Icon  (සිරස)

සිරස ලක්ෂපති (සිරස)

විශිෂ්ටතම වාර්තා වැඩසටහන

'හෙට දින ලොව දිනන ශිෂ්‍ය භට බලකාය' (ස්වාධීන රූපවාහිනී)

කලර්ස් - රත්මලාන අන්ධ විද්‍යාලය' (ජාතික රූපවාහිනිය)

'දෙහිපිටියේ පොල්පිටිය (ජාතික රූපවාහිනී)

විශිෂ්ටතම කාලීන වැඩසටහන

දොළොස් වසරකට පසු සුනාමි විපරම (සිරස ටී. වී.)

අලුත් පාර්ලිමේන්තුව (දෙරණ ටී. වී)

අන්තර්ජාලයට ඇබ්බැහිවීම අලුත් ලෙඩක් (ස්වර්ණවාහිනී)

විශිෂ්ටතම සංගීත වැඩසටහන

ell Studio Season III දෙරණ

යොවුන් වසන්තය (ජාතික රූපවාහිනී)

Hiru Unpluged  (ආචාර්ය වික්ටර් රත්නායක)

හිරු ටී. වී විශිෂ්ටතම හඬකැවීම්

නත්තල් තෑග්ග (ජාතික රූපවාහිනිය)

Arrow Season IV  (හිරු ටී. වී)

සුරිය දියණි (ජාතික රූපවාහිනිය)

විශිෂ්ටත සඟරාමය වැඩසටහන

'ටීවී එකේ ආර්ට් එක' (ටී. වී. 1)

'ලෝකය සහ ලෝකයෝ' (දෙරණ)

'වෙනස' (ස්වාධීන රූපවාහිනිය)

විශිෂ්ටතම දේශපාලන කතිකා වැඩසටහන

Public Space Sri Lamka (Art T V)

'සළකුණ' සුදේව හෙට්ටිආරච්චි (හිරු ටී. වී)

'සටන' (සිරස)

විශිෂ්ටතම ගවේශනාත්මක පුවත් වාර්තාකරණය

සිරස විමර්ශන (අසාධාරණයට ලක් වූ කුලියාපිටියේ පාසල් ශිෂ්‍යයා)

ගංවතුර ආපදා (T V 1)

නැදුන්ගමුවේ රාජා හස්තියාගේ ආරක්ෂාව (හිරු ටී. වී.)

විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක - සිංහල

මධුශාන් ද සිල්වා (ස්වර්ණවාහිනිය)

මලින්ද තිරිමාන්න (හිරු ටී. වී)

හිමේෂ් විජේසූරිය (සිරස)

විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදිකා - සිංහල

චවිකා ගුණසේකර - (ස්වර්ණවාහිනිය)

නිෂාදි බණ්ඩාරනායක (ජාතික රූපවාහිනිය)

පුබුදු රත්නායක (හිරු ටී. වී)

විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක - දෙමළ

කේ. පුන්නියමූර්ති (වසන්තන් ටී. වී)

ඒ. චන්ද්‍රිකා (වසන්තන් ටී. වී.)

රජේන්ද්‍රන් කෝගුලනාත් (ශක්ති ටී. වී.)

විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදක / නිවේදිකා - ඉංග්‍රීසි

එම්. ජාවෙඩ් බොන්ගේසො (Channel Eye)

ඉෆ්තියා අබ්දුල් කාදර් (Prime TV)

ස්්ටෙෆනි ලාසරස් (T V 1)

විශිෂ්ටතම සම්ප්‍රවේශක - සිංහල

සුදර්ශනී වාසනා ලක්මාලි (T V 1)

සිතාරා හිරෝෂි කලුආරච්චි (ස්වාධීන රූපවාහිනිය)

සුදේව හෙට්ටිආරච්චි (හිරු ටී. වී)

විශිෂ්ටතම සම්ප්‍රවේශක - දෙමළ

රාජේන්ද්‍රන් කෝගුලනාත් (ශක්ති ටී. වී)

ජෙෆ්රි ජෙබදර්ශන් (ශක්ති ටී. වී.)

විශිෂ්ටතම සම්ප්‍රවේශක - ඉංග්‍රීසි

ජොයෙල් අවුට්ස්කූන් (T V 1)

නිකොලා ටෙහානි ද සොයිසා (T V 1)

විශිෂ්ටතම නිර්මාණාත්මක රියැලිටි වැඩසටහන

Sirasa Super Star - Grand Finale  (සිරස ටී. වී)

ජන අසුන (මීතොටමුල්ල කුණුකන්ද කළමනාකරණය) (සිරස ටී. වී.)

Star City Season I (දෙරණ ටී. වී)