වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




ගරු නමක්

ගරු නමක්

රංගන ශිල්පිනියක් ලෙස නමක් දිනා සිටින චන්ද්‍රිකා රත්නමාලිට ගෞරව නාමයක් ලැබිලා. ඇය රංගනයට අමතරව රුපලාවණ්‍යය කටයුතුවල නියැලෙනවනෙ. එහෙයින් ඒ සම්බන්ධව තමයි චන්ද්‍රිකාට ගෞරව නාමය ලැබිලා තියෙන්නේ. විශාරද විශේෂඥ රූපලාවණ්‍ය ශිල්පිනී කියන එම ගෞරව නාමය ඇයට ලබා දීලා තියෙන්නේ සමස්ත ලංකා නැනගුණ පදනම මඟින්. චන්ද්‍රිකා මේ දිනවල බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කරන අග පිපි මල් සිනමාපටයේ රඟපානවා. ඒ වගේම කළු කුරුල්ලා නාට්‍යහි කමලාගේ චරිතයට පණ පොවන්නෙත් මේ චන්ද්‍රිකා තමයි.