වර්ෂ 2016 ක්වූ ජනවාරි 05 වැනිදා බ්‍රහස්පතින්දා




2016 ඔවුහු අප හැර ගියහ

2016 ඔවුහු අප හැර ගියහ

ජනවාරි

13 - සරත් සිල්වා (රංගන ශිල්පී)

15 - චන්ද්‍රසිරි කොඩිතුවක්කු (රංගන ශිල්පී)

15 - ශාන්ත දේශබන්දු (ගීත රචක)

20 - අයිලින් සිරිවර්ධන (නවකතා රචිකාවිය)

27 - අතුලසෝම ආටිගල (රංගන ශිල්පී)

පෙබරවාරි

01 - සුසිල කූරගම (රංගන ශිල්පිනී)

11 - තිස්සසිරි පෙරේරා (සංගීතඥ)

20 - එස්. ඩී. ජයසේකර - (සංගීතඥ)

21 - ඇන්ටන් ජෝන්ස් (ගායක)

24. ධර්මපාල අබේවර්ධන (චිත්‍රපට නිෂ්පාදක)

27 - අජන්තා රණසිංහ (ගීත රචක)

29 - ඩොටී ජයසේකර - (රංගන ශිල්පිනී)

මාර්තු

10 - නන්දා මහවත්ත (රංගන ශිල්පිනී)

11 - මහාචාර්ය සුසන්ත මහඋල්පත (ලේඛක)

15 - කේ. ඒ. විජේරත්න (චිත්‍රපට අධ්‍යක්ෂ)

22 - තිස්ස උඩන්ගමුව (රංගන ශිල්පී)

30 - ප්‍රසාද් ගුණවර්ධන (මාධ්‍යවේදී, ලේඛක)

අපේ‍්‍රල්

08 - ඇල්බට් ප්‍රනාන්දු (ගායක)

12 - සෝමපාල හේවාකපුගේ - රංගන හා මුද්‍රණ ශිල්පි)

13 - රංජිත් දයානන්ද (රංගන ශිල්පී)

14 - මහින්ද මාකලන්ද -ලේඛක)

15 - සුමනා සපරමාදු (මාධ්‍යවේදිනී, ලේඛිකා)

19 - නාලක අධිකාරි (දෙරණ වැඩ සටහන් නිෂ්පාදක)

21 - ඩී. බී. නිහාල්සිංහ (අධ්‍යක්ෂ, කැමරා ශිල්පී)

23 - ජී. එච්. ස්ටැන්ලි පෙරේරා (රංගන ශිල්පි)

24 - අසෝක බටදූවආරච්චි (ග්‍රන්ථ ප්‍රකාශක)

මැයි

06 - දයාරත්න රණේපුර (කිවිඳු)

09 - මීගල මුදියන්සේ (මාධ්‍යවේදී, ලේඛක)

15 - මහාචාර්ය ඈෂ්ලි හල්පේ (ලේඛක)

19 - වසන්ත කුමාර කෙත්හේන (මාධ්‍යවේදී, ලේඛක)

24 - ඊශානි රංගනාත් (සංගීතවේදිනී, ගායිකා)

ජූනි

- 23 - ගාමිණී මල්වැන්නගේ (ගුවන් විදුලි නිවේදක)

25 - එම්. එස්. ආනන්ද (අධ්‍යක්ෂ, කැමරා ශිල්පී)

26 - අසෝක වන්නිආරච්චි (මාධ්‍යවේදී, ලේඛක)

30 - දුෂ්‍යන්ත සමරසේන (මාධ්‍යවේදී, ලේඛක)

ජූලි

13 - රෝහණ දන්දෙනිය (අධ්‍යක්ෂ, ලේඛක)

19 - නිමල් ජයමුනි (රංගන ශිල්පී)

අගෝස්තු

01 - මර්වින් බෙන්ස් (ශබ්ද පරිපාලක)

02 - චින්තන ජයසේන (මාධ්‍යවේදී, ලේඛක)

8 - විජය නන්දසිරි (රංගන ශිල්ප)ී

10 - එල්මෝ ප්‍රනාන්දු (ගුවන් විදුලි නිවේදක)

11 - ශ්‍රී ලාල් ගෝමස් (ඡායාරුප ශිල්පී)

සැප්තැම්බර්

05 - සිරිල් සී. පෙරේරා (ලේඛක, පරිවර්තක)

22 - සුජාතා තොටවත්ත (සංස්කරණ ශිල්පිනී)

ඔක්තෝබර්

16 - කවිශා අයේශානි (රංගන ශිල්පිනී)

26 - විජය රාමනායක (චිත්‍රපට නිෂ්පාදක)

නොවැම්බර්

05 - ඩබ්. ඩී. අමරදේව (සංගීතඥ, ගායක)

16 - සිරි කුලරත්න (අධ්‍යක්ෂ, ගීත රචක)

17 - ලාංගනී අබේදීර (ලේඛිකා)

20 - විමල් කුමාර ද කොස්තා (රංගන ශිල්පී)

දෙසැම්බර්

07 - සුනිල් දයානන්ද කෝනාර (සංගීතඥ)

20 - සුනිල් රුද්‍රිගු (ලේක්හවුස් හිටපු සභාපති)

21 - නන්දන එස්. කෝම්මලගේ (ඡායාරූප ශිල්පී)

26 - මිලිනා සුමතිපාල (චිත්‍රපට නිෂ්පාදිකා)

29 - සුනිල් විමලවීර (ගීත රචක)