වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

ඇහැළේපොළ කුමාරිහාමි

ඇහැළේපොළ කුමාරිහාමි

තිරගත වූ දිනය - 2014 අගෝස්තු 01 ඉදිරිපත් කිරීම - රුපුන් චිත්‍රපට නිෂ්පාදනය - ගයාන් රණධීර කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සුගත් සමරකෝන් සහාය අධ්‍යක්ෂණය - ජයන්ත අබේරත්න, ජානක ආදාසූරිය, ඉන්දික සමන් කළුපහනගල කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ ආලෝකකරණය - කුමාරතන්ත්‍රි, ආර්. පී. මුණසිංහ බණ්ඩාර, උපුල් ලියනගේ, මධුරංග විශේෂ, බාලවිතානගේ සුරංග, ජී. අයි. ඩී. පත්මසිරි,ජනක චතුරංග, මධුසංඛ පීරිස් සංස්කරණය - අජිත් රාමනායක අංග රචනය - වසන්ත විට්ටච්චි සහාය - උපුල් මහනාම, ජයන්ත සිරිමාන්න, ශනිල් වැලිවිට කොණ්ඩා සැකසුම - සරත් රණවීර කලා අධ්‍යක්ෂණය - ධම්මික හේවදුවත්ත කලා සහාය - සංජීව දැරණියගල, වැලිවිටිය දේශාන් රජීව, උපුල් කුමාර උපනන්ද, සමන් වන්නිනායක, සමන් තෙන්නකෝන්, මමෝජ් චන්ද්‍රසිරි, රත්න පී. අංහෙට්ටිගම අතිරේක අංග රචනය - කුමාර ගලහිටියාව, සමරසිරි කහඳනගේ කොණ්ඩා සැකසුම් සහාය - මංජුල ගුණවර්ධන, නිපුණ ලක්ෂාන් ද සිල්වා, කසුන් ධනංජය ඇඳුම් නිර්මාණය - වෙනුක වික්‍රමාරච්චි ඇඳුම් නිර්මාණ සහාය - ඉරේෂ් එරංග, සෑගී අබේසිංහ, ප්‍රෂ්පා ධම්මික ලියනගේ, ලහිරු රොෂාන් අයේෂා මල්කාන්ති, ජනක රාජතිලක ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහාය - පුබුදු ධනංජය විශේෂ ශබ්ද ප්‍රයෝග - ඩබ්ලිව්. ජී. පොඩිරත්න අතිරේක ශිල්පී සම්බන්ධීකරණය - තරිදු ඉලංගකෝන් පසුපස ශබ්ද පටිගත කිරීම - ගීතානන්ද සේරසිංහ දොඹකර ක්‍රියාකරු - පී. රත්නායක, සජිත් පාලිත, පුෂ්ප කුමාර, සමීර ශාන්ත නිෂ්පාදන සහය - ඩයස් එම්මානුවෙල්, ජනක සම්පත් කුමාර, රසික ප්‍රගීත් සේනානායක, එච්. සම්පත් මංජුල, සුමිත් සටන් අධ්‍යක්ෂණය - අජන්ත මහන්තාරච්චි නිෂ්පාදන කළමනාකරණය - ශ්‍රීලාල් වික්‍රමගේ සහය - දිමුතු සම්පත්, චම්පිකා කැකුලන්දර, නිරුක්ෂා ඒකනායක නිෂ්චල ඡායාරූප - සංජය සමරකෝන් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ වර්ණ සංකලණය - ආනන්ද බංඩාර පරිගණක සජීවිකරණය - රුසිරු පන්නිලගේ අඛණ්ඩ පරික්ෂණය - එරන්ද ජයවර්ධන කැමරා උපකරණ සැපයුම - ෆිල්ම් ලොකේෂන් වීඩියෝ ඉමේජ් කාර්මික උපකරණ සැපයුම සංස්කරණ මැදිරිය සහ ශබ්දාගාර පහසුකම් - ද වීඩියෝ ටීම් (ටී. වී. ටී) සජීවිකරණ මැදිරි - රූ විෂන් ප්‍රචාරක සැලසුම් - ඇඩ්ලක් පරිගණක සජීවිකරණ සහාය - ඉෂාර සිල්වා, රමේෂ් එරංග ෆොන්සේකා, දුලංජන ලක්ප්‍රිය අඛණ්ඩතා පරීක්ෂක - එරන්ද ජයවර්ධන නළු නිළියන් - ජැක්සන් ඇන්තනි, අනුර සිරිවර්ධන, දුලානි අනුරාධා, බුද්ධදාස විතානාරච්චි, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, නදීකා ගුණසේකර, ලකී ඩයස්, ප්‍රමුදිත උදයකුමාර, සඳුන් විජේසිරි, රිචඩ් මණ්ඩි, ක්‍රිස් හෙන්රි හැරිස්, රින්ස්ලි වීරරත්න, වීනු සිරිවර්ධන, විල්සන් කරුණාරත්න, සරත් දික්කුඹුර, ලක්ෂා ඕෂධී, යොහානි හංසිකා, තමිදු බවන්, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් රාජපක්ෂ, අනුර බණ්ඩාර රාජගුරු, සුසිල් පෙරේරා, අරවින්ද දොඹගහවත්ත, සමන්ත වීරකෝන්, ඔනිසියස් පෙරේරා, කපිල සිගේරා, මොහාන් හෙට්ටිආරච්චි, විශ්වා වනිගසේකර, සේනක ටයිටස්, රුපුන් රණධීර, චංචලා වර්ණසූරිය, පවිත්‍රා වික්‍රමසිංහ, සහන් විජේසේකර, චානක ජයසිංහ, සංජය සමරකෝන්, අතුල ඩී. සමරසිංහ, ජීවානන්ද රූපසිංහ, ගාමිණී විජේවර්ධන, සේන ගුණවර්ධන, සුනිල් ජයලත්, උපුල් ගුණවර්ධන, ශිරෝමි ජයසූරිය, දමයන්ති වීරවර්ධන, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න

පරපුර

පරපුර

තිරගත වූ දිනය - 2014 අගොස්තු 14 ඉදිරිපත් කිරීම - රිසිලා චිත්‍රපට පුද්ගලික සමාගම නිෂ්පාදනය - බැසිල් ජයසූරිය, ශ්‍රීමාලි ජයසූරිය කතාව අධ්‍යක්ෂණය - ක්ලීටස් මෙන්ඩිස් සම නිෂ්පාදනය - ක්ලීටස් මෙන්ඩිස් දෙබස් අදහස් - රාජසිංහ ලෝලුවාගොඩ තිර රචනය - ලාල් ප්‍රියදේව සහාය අධ්‍යක්ෂණය - සම්පත් රත්නායක කැමරා අධ්‍යක්ෂණය - ලලිත් එම්. තෝමස් - සහාය - හර්ෂණ කරුණාතිලක ආලෝකකරණ හා තාක්ෂණ ශිල්පීන් - වී. කේ. එල්. ප්‍රේමලාල්, ඩී. එස්. සිරිලාල්, කේ. කේ. නිහාල් පාලිත, ක්‍රිෂාන් මුණසිංහ, රුවන් සංජීව, විෂාන් විජේරත්න, ජනිත් ගුණසේකර සංස්කරණය - අනුෂ සංජීව ජයවර්ධන සහාය - අනුර බණ්ඩාර අංග රචනය - තාරක අධිකාරි සහාය - රොඩ්නි වැන්ටුවෙස් පසුතල නිර්මාණය - සමන් අඹගහවත්ත සහාය - මමෝජ් උදයංග, නිරෝශන් කුමාර සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර නැටුම් අධ්‍යක්ෂණය - ශාන් පෙරේරා ශබ්ද පරිපාලනය - ශශික රුවන් මාරසිංහ ශබ්දාගාර අධීක්ෂණය - ලයනල් ගුණරත්න ශබ්දාගාර සහාය - සුසන්ත ධර්මප්‍රිය, සුමිත් ප්‍රියංක, ආනන්ද වික්‍රමරත්න, කේ. වී. නන්ද කුමාර, අනුර මුණසිංහ ශබ්දාගාර පහසුකම් - සරසවි චිත්‍රාගාරය, දළුගම, කැලණිය, ස්නේහා රෙකෝඩිං ස්ටුඩියෝ, මූම්බායි ඩී. අයි. වර්ණ සංයෝජනය - ආනන්ද බණ්ඩාර, ෆයින් විෂන් පිටපත් මුද්‍රණය - ෆිල්ම්ස් ලැබ් ඩී. ටී. එස්. ශබ්ද ඉංජිනේරු - බී. එන්. ශර්මා, වරූන් ශර්මා සංගීතය පටිගත කිරීම - ඩිජිටල් ලයින් ශබ්දාගාර, මීගමුව පරිඝණක සහාය - සුරංග පීරිස්, ගිහාන් සේතුංග ඇඳුම් නිර්මාණය - ප්‍රියන්ත දසනායක ඉනඥජඪචත ඍජ්ඔ රනුෂ්ක ප්‍රනාන්දු - ඩිජිටල් ලයින් කොම්පියුටර් ඉන්ස්ටිවීව් ජිම් ජිබ් ක්‍රියාකරවීම - වසන්ත සිරිවර්ධන, අසංක මුණසිංහ, කාන්චන සිල්වා ජෙනරේටර් ක්‍රියාකරවීම - සුමිත් ඒකනායක කැමරා උපකරණ හා සංස්කරණ මැදිරි - ෆයින් විෂන් - පොල්හේන්ගොඩ ආලෝක උපකරණ ට්‍රැක් ඩොලි - ෆිල්ම් ලොකේෂන් සර්විස් ප්‍රවාහන සේවා - දයානන්ද සිරිවර්ධන, රුවන් කුරුප්පු, නිලන්ත ඉන්ද්‍රජිත් නිෂ්පාදන කළමනාකරණය - විජේසිරි මල්ලිකාරච්චි සංගීත අධ්‍යක්ෂණය - දිනේෂ් සුභසිංහ ගීත ප්‍රබන්ධය - නන්දන වික්‍රමගේ, තාරකා වාසලමුදලිආරච්චි, සනත් දෙහිපිටිය ගීත ගායනය - උරේෂා රවිහාරි, ශානිකා වනිගසේකර, සුරේෂ් ගමගේ, ලෙස්ලි තෝමස්, කසුන් ප්‍රිමාල්, තිෂාලා විජේතුංග ගීත - ඈ හිනැහිලා හිත පුරා දැවටිලා මා ඔබේ ළඟින් හිඳින්නම් හමු වූ තැන ආයේ ආදරයෙන් මත්වීලා නළු නිළියන් - ජීවන් කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, නීටා ප්‍රනාන්දු, බුද්ධදාස විතානාරච්චි, සමන්ති ලැනරෝල්, මොරින් චාරුනි, ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, කාංචනා මෙන්ඩිස්, දිල්හානි අශෝකමාලා, නිලන්ත විදූෂ (චිලි), මේනකා පීරිස්, අජිත් වීරසිංහ, ඩිලන්ත මෙන්ඩිස්, මල්ෂා කුමාරතුංග, පාලිත සිල්වා, කුමාර තිරිමාදුර, විල්සන් කරු, අනුර ධර්මසිරිවර්ධන, යොහාන් පෙරේරා, සචින් අද්දරආරච්චි, රයන් තිසේරා, දෙනුවන් සේනාධීර, රාජසිංහ ලෝලුවාගොඩ, ශිහාන් ෂෙල්ටන් ප්‍රනාන්දු, සුමිත් මුදන්නායක, මිලින්ද පෙරේරා, ලාල් කුමාර, කපිල සිගේරා, සරත් දික්කුඹුර, චන්න චානක, කිර්ති බණ්ඩාර, තිලකරත්න ලියනගේ, ගේෂන් මුතුකුමාරණ, ගාමිණී ජයලත්, ඩී. ජී. ටී. චන්ද්‍රතිලක, ජයන්ත ගොඩේවිතාන, උපුල් වීරසිංහ, දිනේෂ් සුභසිංහ, විජේසිරි මල්ලිකාආරච්චි, ක්‍රිස්ටිනා ප්‍රනාන්දු, ඩිග්නා විජේසූරිය, ලෂ්නි මුණසිංහ, නිශාන්ත සදබරන, සිරිමල් රණවීර, කමල් ගනේගොඩ, ජයන්ත කුමාර, සරත් අනුරංග, රේණුක විජේතුංග, සිසිර කුමාරතුංග, ප්‍රසන්න ප්‍රනාන්දු, රෝහිත බී. පෙරේරා, සමන්ත මායදුන්න, සුමුදු අමල්ක ප්‍රනාන්දු, සංදීප මධුභාෂන, තිසර මදුරංග, සඳකැළුම් ද සිල්වා, චන්දන දිමුතු, ප්‍රසන්න පීරිස්, ශාන්ත පෙරේරා, සුසන්ත මදු ලියනගේ, සම්පත් ශ්‍රී වික්‍රමතිලක, පී. ජී. ආරියවංශ, ඉෂාර දිල්රුක්, උදේෂ් ලක්මාල්, චානක සම්පත් බණ්ඩාර, මහී ජයරත්න, අජන්ත ගාමිණී පෙරේරා, නලින් නජුද්දීන්, ෂෙල්ටන් මිහිඳුකුලසූරිය, චිත්‍රා ප්‍රනාන්දු, තුෂාරි රත්වත්තේ, අංජු නර්මදා, නෙළුම් පෙරේරා, නුවන් රොෂාන්, ලක්ෂ්මන් ජයලත්, ශ්‍රීයන්ත කුමාර, සංජය කුමාර, ඇලික් සොරසිලි, අසාන් මධුසංඛ, දර්ශන සුජිත්, දර්ශන මංජු, ඉෂාර මධුශාන්, අශාන් ප්‍රනාන්දු, සමිත් තුෂාර, සමන්ත අබේරත්න, සිරිනාග පෙරේරා, අක්ෂර විශ්වනාත්, චන්දන රොෂාන්, ප්‍රැන්සිස් සිසිර කුමාර

අනගාරික ධර්මපාල

අනගාරික ධර්මපාල

තිරගත වූ දිනය - 2014 සැප්තැම්බර් 12 ඉදිරිපත් කිරිම - නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ සුනිල් ටී. චිත්‍රපට නිෂ්පාදනය - පූජ්‍ය කිරම විමලජෝති හිමිපාණන්, සුනිල් ටී. ප්‍රනාන්දු කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - සනත් අබ්සේකර සහාය අධ්‍යක්ෂණය - ලකී අතාවුද, ගයාන් බුද්ධික බණ්ඩාර, ඉන්දික ධර්මතිලක කැමරාකරණය -සුජිත් නිශාන්ත, සහය - හර්ෂ කරුණාතිලක සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - නන්දා නන්දි ජයකොඩි අංග රචනය - මනෝජ් ලක්සිරි සහාය - සුරේෂ් මහනුවන්, පුබුදු මකරන්ද ඇඳුම් නිර්මාණය - හීනටිගල ප්‍රේමදාස සහාය - ගයාන් හසිත කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල් සහාය - නිශාන්ත කුමාර, ශානක ඉඳුනිල් සම්බන්ධීකරණය - නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානයේ භාරකාර මණ්ඩලයේ සාමාජික පූජ්‍ය ඇඹිලිපිටියේ විිජිත හිමිපාණන් වහන්සේ වර්ණ සංකලනය - ආනන්ද බණ්ඩාර, ෆයින් විෂන් ආයතනය සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා වෙඩි පිපිරවීම් - රන්ජිත් සිල්වා කථනය - වසන්ත රෝහණ, ශිරාස් මචාඩෝ නිෂ්පාදන සහය - අස්රා, රුවන් (කිංකිණි) කැමරා තාක්ෂණික උපකරණ සහ ඩී. අයි. වර්ණ සංකලන - ෆයින් විෂන් ආයතනය සංස්කරණය / ශබ්ද සංකලනය හා උප ශීර්ෂ පාඨ මැදිරිය - ද ටර්නිං පොයින්ට් කාර්මික ශිල්පීන් - අරුණ ශාන්ත, ප්‍රසන්න දැකුම්පිටිය, චමිල දසානායක, මංජුල තෙන්නකෝන්, ජගත් සුසන්ත, ලසන්ත සඳරුවන්, චමින්ද පතිරත්න, මංජුල තිලකරත්න, චමිල කුලරත්න, සමන්ත ඇල්පිටිය ට්‍රැක්ඩොලි ක්‍රියාකරවීම - සුප්පයියා සුදාකරන් ජිබ් ආම් ක්‍රියාකරවීම - ක්‍රිෂාන් මුණසිංහ නිෂ්පාදන කළමනාකරණය - සංජය අමරසිංහ නිෂ්පාදක විධායක - ඉෂිනි අබේසේකර නිශ්චල ඡායාරූප - තුෂාර මුණසිංහ සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ ගීත ප්‍රබන්ධය - සමුද්‍ර වෙත්තසිංහ, මාධවී දිසානායක ගීත ගායනය - විශාරද නන්දා මාලිනී, ආචාර්ය රෝහණ වීරසිංහ, මාධවී ජයසේන ගීත - ජාතියේ රන්කොත් - විශාරද නන්දා මාලිනි - ආචාර්ය රෝහණ වීරසිංහ මතු බුදුවන්න පෙරුමන් ( කවි) - ආචාර්ය රෝහණ වීරසිංහ නළු නිළියන් - පාලිත සිල්වා, ලකී ඩයස්, ශ්‍රියන්ත මෙන්ඩිස්, ගයාන් වික්‍රමතිලක, හයසින්ත් විජේරත්න, ජී. ආර්. පෙරේරා, ඔස්ටින් සමරවික්‍රම, කමල් දේශප්‍රිය, සඳුන් විජේසිරි, දයාසිරි හෙට්ටිආරච්චි, මාධව විජේසිංහ, රුවන්ගි රත්නායක, ක්‍රිස් හෙන්රි, ඇලන් ස්නයිඩර්, මයිකල් ප්‍රන්කේ, පබළු රන්සිත් විමලසිරි, සමන් ලියනආරච්චි, ඉෂාර වික්‍රමසිංහ, සංජය අමරසිංහ, කපිල බාලසූරිය, තරිඳු වරුණ පෙරේරා, එච්. ගුණපාල, සේන හෙට්ටිගේ, ආර්. එම්. එම්. ස්මාල්, ජයන්ත මල්ලිකාආරච්චි, කමල් ප්‍රියන්ත විමලසේන, චිත්‍රානන්ද කුරුවිටආරච්චි, ජයතිස්ස අතුලසිරි, ඒ. එස්. තුෂාර, ශිරෝමි ජයවීර, ප්‍රසාද් සමරසිංහ, අචල් යශෝමන්, අශෝක නවරත්න කුමරසිංහ, එස්. එම්. බෝධිසිංහ, ජයන්ත මල්ලිකාරත්න, බී. ඒ. එස්. අබේසේකර, දයාරත්න සුරවීර, අජිත කුමාර, උපතිස්ස ගුණවර්ධන

කේ සෙරා

කේ සෙරා

තිරගත වූ දිනය - 2014 සැප්තැම්බර් 14 ඉදිරිපත් කිරීම - ඊ. එල්. එප්. ඉම්පෙක්ස් මූවීස් නිෂ්පාදනය - මයුලි ජයසිංහ, රිෂිණි ජයසිංහ කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - පරාක්‍රම ජයසිංහ සහාය අධ්‍යක්ෂණය - ක්ලයිව් මාටෙන්ස් කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සහාය - නිශාන් ප්‍රනාන්දු, ඩබ්. පී. රණවක ආලෝකකරණ සහාය - කුසුමසිරි පෙරේරා, සුසිල් අමරසිංහ, කුෂාන් ප්‍රදීප්, වරුණ ප්‍රසන්න, චතුරංග සංදීප, ජී. චතුරංග, ගැමුණු අරුණ ශාන්ත සංස්කරණය - එම්. එස්. අලිමාන් සහාය - රුවන් චාමර රණසිංහ අංග රචනය - සැම් පෙරේරා කලා අධ්‍යක්ෂණය - රොෂාන් වර්ණකුලසූරිය කලා සහාය - ලිලිත් විතානගේ, ජේ. ඒ. සුමිත් කුමාර ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ, සුමිත් ප්‍රියංක ශබ්ද සහාය - කේ. වී . නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, අරුණ මුණසිංහ සැකසුම - සරසවි චිත්‍රාගාරය, දළුගම ගීත පටිගත කිරිම - සුනන්ද මෙත්තසිංහ (සවුන්ඩ් මාස්ටර් ශබ්දාගාරය, සදරු ගමගේ (පෙන්ගුවින් ශබ්දාගාරය) සහය - සඳුන් කස්සප, මහේෂ් දෙනිපිටිය දෙබස් පටිගත කිරීම - ඒන්ජල් පියේ ග්‍රන්ඩ් පටිගත කිරීමේ සහාය - බුද්ධික පරණවිතාන පරිඝනක දෘෂ්ටි ප්‍රයෝග - රුවන් චාමර රණසිංහ ඇඳුම් නිර්මාණය - ඉමාරා කැමරා උපකරණ සැපයීම - ඉග්නයිටස් ආලෝකකරණ උපකරණ සැපයීම - ෆිල්ම් ලොකේෂන් සර්විස් දොඹකර සහ විශේෂ උපකරණ සහාය - තුසිත කොඩිතුවක්කු, එස්. විජයකුමාර, සම්පත් ශ්‍රීලාල්, දුශාන්ත පුෂ්පකුමාර නිෂ්පාදන කාර්ය සහාය - සෝමසිරි අරංගල්ල, ජනක නිෂ්පාදන කළමනාකරණය - සරත් සිල්වා නිශ්චල ඡායාරූප - රිෂිණි ජයසිංහ සංගීත අධක්ෂණය - සෝමපාල රත්නායක ගී පද සහ - තොවිල් කවි - පරාක්‍රම ජයසිංහ ගීත ගායනය - ලෙලුම් රත්නායක, ධනුෂ්කා මැදවත්ත, දිලුක්ෂාන් ජයසිංහ, සංගීත් වික්‍රමසිංහ, තමරා මැදවත්ත ගී තනු නිර්මාණය - ලෙලුම් රත්නායක, මහේෂ් දෙනිපිටිය, සෝමපාල රත්නායක ගීත - මරියා පිතාසේ මේ මිනිසත් භවේ ලොවේ මැවිලා පෙනේවී රූපේ වෙන් වූ සැණින් නළු නිළියන් - මිසෙල් හර්ෆේට්, හාන්ස් බිලිමෝරියා, යෝෂිනි අබේසේකර, දිල්හානි ඒකනායක, ඩබ්ලිව්. ජයසිරි, ප්‍රියංකර පෙරේරා, සැන්ඩෝ හැරිස්, සිරිල් වික්‍රමගේ, අමරසිරි කලංසූරිය, අනුර බණ්ඩාර රාජගුරු, බන්දුල සූරියබණ්ඩාර, රහල් බුලත්සිංහල, කේ. ඒ. පියකරු, ඔෂිනි පෙරේරා, චින්තක ප්‍රනාන්දු, ඇන්ජලා සෙනෙවිරත්න, මානලේ වානගුරු, නීටා ප්‍රනාන්දු, දමිත් ෆොන්සේකා (ආරාධිත), විසුද්ධි බටුගෙදර, චන්ද්‍රසිරි සේවික්‍රම, කුමාරි ධර්මපාල, නිහාල් ප්‍රේමචන්ද්‍ර, උදාර රණසිංහ, රොහාන් වර්ණකුලසූරිය, තිලක් රණසිංහ, විමල් ජයකොඩි, බන්දුල ජාගොඩ , තුසිත කොඩිතුවක්කු, ජේ. ඒ. සුමිත් කුමාර, ජයලත් කොළඹගේ, දයා විමලසිරි, අතුල ලියනආරච්චි, රංජිත් ජයසිංහ, හර්ෂ බරණගේ, චමින්ද ජයසිංහ, බුද්ධික දොඩන්වෙල, වජිර විජේසූරිය, ලලිත් විතානගේ, සුමිතා ඩයස්, අනුක් අබේවික්‍රම, උපුල් සෙනෙවිරත්න, පී. එන්. මාලින්ද, ඉෂාරා ඉන්දීවරී, නිලන්ති ප්‍රියදර්ශනී, ලක්මා විරසේකර, ආර්. සෝමදාස කේ. චමිත් දේශාන්, ප්‍රියංගිකා චාන්දනී, කෞෂල්‍යා අනරුද්ධිකා, ඩිලානි රූපිකා, මිතුෂි නෙසෙල්නි, තේවිරු රනුලක, සෝමසිරි අරංගල්ල, අසන්ති නෝමන්, චිත්‍රාල් පෙරේරා, රෝනි පෙරේරා, තිලක් දොඩංවෙල, සීතා දොඩංවෙල, හිරන්ති දොඩංවෙල, චම්පා රාජපක්ෂ, මන්ති ද සිල්වා, නිර්මලී පීරිස්, නන්දිකා ගමගේ, විදුර ද සිල්වා, ශාවේන් ද සිල්වා