වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

එදා මෙදා තිරගත වූ සිංහල චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් ලිපිපෙළ

තිරගත වූ දිනය - 2003 ජනවාරි 01 ඉදිරිපත් කිරීම - සුනිල් ටී. චිත්‍රපට නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු අධ්‍යක්ෂණය - සුදේශ් වසන්ත පීරිස් කතාව, දෙබස්, තිර රචනය - සුනිල් සෝම පීරිස් කැමරාකරණය - එම්. ඒ. ගෆූර්, ලලිත් එම්. තෝමස් සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - සරත් රණවීර සහාය - ඉන්දික උදාර ලංකා කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම නැටුම් අධ්‍යක්ෂණය - තුෂාණි වීරක්කොඩි සහාය- නිමේෂ් සෙනෙවිරත්න ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ධර්මසිරි, ආනන්ද වික්‍රමරත්න

දෙබස් පටිගත කිරීම - ජගත් චාමින්ද සැකසුම - සරසවි චිත්‍රගාරය වර්ණ සංකලනය - තිලක අබේසිංහ රසායනාගාර ශිල්පීන් - චමින්ද එස්. පෙරේරා, එරංග ප්‍රියදර්ශනී, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන පිටපත් මුද්‍රණය සහ රසායනාගාර කටයුතු - ඩිල් ප්‍රොසෙස් හඬ කැවීම් - රංජිත් පෙරේරා, අසංග පෙරේරා, ඉෂාරා වෙත්තසිංහ, ශ්‍යාමලී ලිවේරා, දයක්ෂි උදාරිකා දහනායක කැමරා උපකරණ සැපයීම හා සංස්කරණ මැදිරිය - සුනිල් ටී. චිත්‍රපට ප්‍රචාරක නිලධාරීන් - යූ බබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක විදුලි ආලෝකය - චන්ද්‍ර ඉලේක්ට්‍රිකල්ස් - චන්ද්‍ර විජේවර්ධන පසුබිම් සංගීතය පටිගත කිරීම - විමලසිරි ගමගේ - සොනික් ස්ටුඩියෝ ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය

නිෂ්පාදන කළමනාකරණය - සිසිර කුමාරතුංග නිෂ්පාදන කෘත්‍යාධිකාරි - සුදේශ් වසන්ත පීරිස් නාමාවලිය - දීප්ති කොමියුනිකේෂන් - මහරගම සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - සැංගිලා ළඟ සිටිනා - කසුන් චාමර කුමානායක සිංදු තාලෙට නටපන් - කසුන් චාමර කුමානායක ශාලි ශාලි ආකේ - කසුන් චාමර කුමානායක නළු නිළියන් - රවීන්ද්‍ර යසස්, කසුන් චාමර කුමානායක, නීතා ප්‍රභාෂ් ලලී, මනිෂා බේගම්, විජයකර්, සකීර් හුසේන්, පියතිලක අතපත්තු, සිසිර කුමාරතුංග, එම්. ඒ. ගෆූර්

තිරගත වූ දිනය - 2003 ජනවාරි 31 ඉදිරිපත් කිරීම - ඔරියන්ට් චිත්‍රපට නිෂ්පාදනය - එස්. කනපතිපිල්ලේ කතාව සහ සංගීත අධ්‍යක්ෂණය - නීල් වර්ණකුලසූරිය අධ්‍යක්ෂණය - උපාලි පියරත්න දෙබස්, තිර නාටකය - සුනිල් යෝගේන්ද්‍ර අධ්‍යක්ෂණය - උපාලි පියරත්න සහාය අධ්‍යක්ෂණය - රංජිත් ජයසිංහ, නීල් වර්ණකුලසූරිය කැමරාකරණය - ජේ. ජේ. යෝගරාජා සමග බන්දුල කුරේ කැමරා ක්‍රියාකරවීම - ස්ටැන්ලි මාෂල් සංස්කරණය - බර්නාඩ් රෙජිමෝල්ඩ් අංග රචනය - නිමල් දයාවංශ සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර, නීල් වරණකුලසූරිය නැටුම් අධ්‍යක්ෂණය - ජබ්බාර් ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - පාලිත පෙරේරා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රංග සමරදිවාකර, එරංග පෙරේරා රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක ගීත පටිගත කිරීම - ක්‍රිස්ටි ප්‍රනාන්දු, ඩෙනිස් රුද්‍රිගු

පසුබිම් සංගීතය පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු ප්‍රචාරක සහාය - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න විදුලි ආලෝකය - යාපා විජේබණ්ඩාර, අනිල් පෙරේරා, තිලක් පෙරේරා, මයිකල් කිංග්ස්ලි, ගාමිණී ගනේගොඩ කැමරා උපකරණ - ඩිල් ෆිල්ම්ස්, ෆිල්ම් ලොකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස් සර්විස් කොණ්ඩා සැකසුම - සරත් රණවීර නාමාවලිය - සාලිය ඩයස් පසුබිම් සංගීතය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට, සුනිල් යෝගේන්ද්‍ර ගායනය - නීල් වර්ණකුලසූරිය, ක්‍රිස්ටෝපර් ලියනගේ, අයිවෝ ද මෙල්, සුදත් නාවලගේ, අතුල අධිකාරි, ලතා වල්පොල, චම්පා කල්හාරි, සමිතා මුදුන්කොටුව, සංජීවනී වීරසිංහ, රාණි ජෝශප් ගීත - ගයන්න ආවේ නංගි මල්ලි මල් වගේ ලස්සන ගීතේ කඳු තිරයේ නිල් තෙරේදි හමු වෙලා මන්දහාසේ නළු නිළියන් - ලාල් වීරසිංහ, දිල්හානි ඒකනායක, බන්දු සමරසිංහ, ක්ලීටස් මෙන්ඩිස්, රොබින් ප්‍රනාන්දු, තිලක් කුමාර රත්නායක, යොහාන් හේරත්, රුවන්ති මංගලා, ශාලිකා සුභසිංහ, සමන්ති ලැනරෝල්, ශ්‍රියාණි මහවත්ත, ලක්ෂිකා ෆොන්සේකා, ස්වර්ණමාලි රංගනා, ටෙඩී විද්‍යාලංකාර, කළු විජේ, සුනිල් බමුණුආරච්චි, රාජු ගමගේ, ගයත්‍රි ඉරේෂා, ඩොලී, දිල්රුක්ෂි විජේකෝන් ගරු රඟපෑම් - රන්ජන් රාමනායක, නදීකා ගුණසේකර, ශෂි විජේන්ද්‍ර

තිරගත වූ දිනය - 2003 පෙබරවාරි 12 ඉදිරිපත් කිරීම - ඉසුරු චිත්‍රපට නිෂ්පාදනය - සාමා රත්නායක කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ටිකිරි රත්නායක සහාය අධ්‍යක්ෂණය - නිව්ටන් ගුණසේකර කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමාරච්චි සංස්කරණය - එල්මෝ හැලිඩේ අංග රචනය - ජේ. සුරනිමල කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - ජගත් චාමින්ද, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී . නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ආර්. එම්. සිරිසේන රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - චෙන්නායි සැකසුම - සරසවි චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - නන්ද මුණසිංහ නාමාවලිය - ප්‍රේම් දිසානායක සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ සංගීතය පටිගත කිරීම - දයානන්ද පෙරේරා - ඊස්ටන් රෙකෝඩින් ධාවන කාලය - විනාඩි 90 මුද්‍රිත පිටපත් ප්‍රමාණය - 16 ප්‍රදර්ශනය - ඊ. ඒ. පී. ප්‍රදර්ශන මණ්ඩලය නළු නිළියන් - අනෝජා වීරසිංහ, හේමසිරි ලියනගේ, ක්ලීටස් මෙන්ඩිස්, කාංචනා මෙන්ඩිස්, ජනක කුඹුකගේ, රිචාඩ් වීරක්කොඩි, විනී වෙත්තසිංහ, ග්‍රේස් ආරිය විමල්, දුලීකා මාරපන, සරත් චන්ද්‍රසිරි

තිරගත වූ දිනය - 2003 පෙබරවාරි 12 ඉදිරිපත් කිරීම - එන්. එස්. චිත්‍රපට නිෂ්පාදනය - ටී. කුවින්ටස් පීරිස් කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම සහාය අධ්‍යක්ෂණය - ධනේෂ් ලංකා පීරිස් කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆැරැන්ක්ලින් රූප්, මයිකල් ශාන්ත, රොහාන් කරුණාරත්න, චමින්ද පතිරත්න සංස්කරණය - කුමාරසිරි ද සිල්වා අංග රචනය - ඊබට් විජේසිංහ සහාය - සුරේෂ් ඉන්දික කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - ගාමිණී කුමාරසිංහ සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න දෙබස් පටිගත කිරීම - සුසන්ත ධර්මප්‍රිය ශබ්ද සහාය - ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි රසායනාගාර නිලධාරි - තිලක් අබේසිංහ රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන සැකසුම - සරසවි චිත්‍රාගාරය රසායනාගාර කටයුතු පිටපත් මුද්‍රණය හා කැමරා උපකරණ සැපයීම - ඩිල් ප්‍රොසෙස් සහ ඩිල් ෆිල්ම්ස්

නිෂ්පාදන අධිකාරි - ඩිල්මන් ජයරත්න සම නිෂ්පාදනය - සී. එස්. ප්‍රසන්න පීරිස්, චමින්ද ස්ටීවන් පීරිස්, මානෙල් විජේරත්න ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් - නෙකෝ ශබ්දාගාරය පසුබිම් හඬ - ප්‍රසන්න ෆොන්සේකා, ඉනෝකා බොතේජු, ජනේෂ් සිල්වා

නැටුම් මෙහෙයවීම - නන්ද කුමාර, හරින්ද්‍ර සංඛ පීරිස්

කොණ්ඩා සැකසුම - සරත් රණවීර සහාය - ඉන්දික උදාර

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හෙක්ටර් විජයසිරි ගීත හා ගායන ශිල්පීන් - පෑදිලා පින පෑදිලා - ඉෂාක් මොහිදින් බෙග්, උරේෂා රවිහාරි හඳ වාගේ හද මාගේ - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි නින්දෙන් සිහිනෙන් - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි නළු නිළියන් - ටෙනිසන් කුරේ, රන්ජන් රාමනායක, සබීතා පෙරේරා, උරේෂා ගීතාංජලී, ෆ්‍රෙඩී සිල්වා, මානෙල් චන්ද්‍රලතා, විල්සන් කරු, ටෙඩී විද්‍යාලංකාර, සරත් සිල්වා, බර්ටි ගුණතිලක, ගැමුණු විජේසූරීය සුනිල් හෙට්ටිආරච්චි, විජය ජයවර්ධන, පුෂ්පා ගුණවර්ධන, සකුන්තලා දේවි, ශමල් අතපත්තු, සන්ජින්, රේණුකා මායාදුන්න, නිලුපා කළුගල්ල, සනත් ෆොන්සේකා

තිරගත වූ දිනය - 2003 පෙබරවාරි 26 නිෂ්පාදනය - උපුල් ශාන්ත සන්නස්ගල තිර රචනය සහ අධ්‍යක්ෂණය - අශෝක හඳගම සහාය අධ්‍යක්ෂණය - කීර්ති මුණසිංහ, තනුජ් අනවරත්න කැමරාකරණය - චන්න දේශප්‍රිය කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, ෆ්‍රැන්ක්ලින් රූප්, කාලිංග විතානගේ ආලෝකකරණය - ආරියරත්න පෙරේරා, වී. ජී. ප්‍රේමතිලක, ඩී එස්. එස්. ශ්‍රීලාල්, කේ. කේ. එන්. පාලිත, එස්. මාටින්, ඒ. ඒ. කුමාරසිරි, හේමසිරි සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

සංස්කරණ සහාය - අජිත් රාමනායක, අරුණ ප්‍රියන්ත කළුආරච්චි අංග රචනය - සමරසිරි කදිනගේ සහාය - සුරේෂ් රත්නායක කලා අධ්‍යක්ෂණය - රොහාන් සමරදිවාකර කලා සහාය - ප්‍රියන්ත ප්‍රභාත්, චන්න කුලරත්න, ධනුෂ්ක වඩුගේ, චරිත් අසංක ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පටිගත කිරීම - රමේෂ් මලින්ත කුමාර විශේෂ ශබ්ද ප්‍රයෝග - පොඩි මහත්තයා රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, චෙන්නායි සම්බන්ධීකරණය - දයාරත්න වල්ගම නිෂ්පාදන කළමනාකරණය - එම්. කේ. ගුණදාස නිෂ්පාදන සහාය - මංජුල පෙරේරා, නිරංජන් ඩික්ෂන් විධායක නිෂ්පාදනය - ඉරන්ති අබේසිංහ ඩී. ටී. එස්. මිශ්‍රණය - මීඩියා ආටිස්ට් - චෙන්නායි නාමාවලිය - සමින්ද රණවක සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ නළු නිළියන් - අමෝමා ජනාදරී, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, විල්සන් ගුණරත්න, ගයනි ලියනආරච්චි, ජගත් චමිල, සංජීවනී විතානගේ, නිලුපුලි ජයවර්ධන, නිර්ධා උයන්හේවා, ප්‍රියන්ත ප්‍රභාෂ්, අමරපාල කරසිංහ ආරච්චි, හිමාලි අබේවික්‍රම, එල්ඩා අබේවික්‍රම, සාවින්ද්‍ර ප්‍රේමසිරි, බන්දුල ප්‍රතාප්, ශිහානි කෝෂිලා, එස්. මාටින්, අනිල් උදිත ගුණරත්න, සුදන්ත ජාගොඩ, සුනිල් ජයන්ත, චාමර සුසන්ත, එම්. සජීවනී, දිලිනි හේරත්, ඉනිෂා ප්‍රසාදි, සුමිතා දන්තරානායක, ලලිත් ප්‍රදීප් කුමාර, චමින්ද රත්නසෝම, සුරේඛා පෙරේරා, චමින්ද ජයලාල්, අසංක විදානගමගේ, පුබුදු ගුණසිංහ, කේ. එස්. ජී. චන්ද්‍රදාස, හිරාන් සෙනෙවිරත්න, දිලිප් මිහිරංග, චතුරංග ලක්මාල්, පසන් ධර්මවර්ධන, රචිත දිනරත්න, උපුල් නිශ්ශංක, දීපාල් දිනේෂ්, අකිල හේරත්