වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මහ රජ ගැමුණු ජය මඟ ඔස්සේ රවීන්ද්‍ර රන්දෙණිය අතට

මහ රජ ගැමුණු ජය මඟ ඔස්සේ රවීන්ද්‍ර රන්දෙණිය අතට

සිළුමිණ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ උපාලි සමරසිංහ විසින් රචනා කරන ලද මහ රජ ගැමුණු ජය මඟ ඔස්සේ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය පසුගියදා කොළඹ 07, නිදහස් මාවතේ, ජාතික පුස්ථකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩප ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

උපාලි එදා එම ග්‍රන්ථය ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දෙණිය මහතාට පිළිගැන් වු අයුරුයි මේ. මෙයට සහභාග වූ රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපති ආචාර්ය ලීල් ගුණසේකර සහ ප්‍රකාශන දයාවංශ ජයකොඩි යන මහත්වරුන් ද සේයාරුවෙහි වෙති.