වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 236

සිංහල සිනමා විස්තරය 236

යසස

තිරගත වූ දිනය - 1993 ජුනි 18 ඉදිරිපත් කිරීම - ගයා ෆිල්ම්ස් කතාව තේමාව - මේරේ ප්‍යාර් ක්‍යා හින්දි චිත්‍රපටය අනුසාරයෙනි

දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - ආනන්ද වික්‍රමසිංහ

සහාය අධ්‍යක්ෂණය - ලෙස්ලි සිරිවර්ධන

කැමරාකරණය - ජී. නන්දසේන

සංස්කරණය - බර්නාඩ් රෙජිනෝල්ඩ්

සහාය - චන්ද්‍රසේන රූබසිංහ අංග රචනය - ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

දෙබස් පටිගත කිරීම, ශබ්ද මිශ්‍රණය හා ශබ්ද ආරෝපණය - ජෝර්ජ් මනතුංග

ගීත පටිගත කිරීම, පසුබිම් සංගීතය පටිගත කිරීම සහ සංස්කරණ කටයුතු - ටරීටා

ශබ්දාගාරය රසායනාගාර කටයුතු හා සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය, හොංකොං කලර් මූවී ලැබ් වර්ණ පිටපත්

මුද්‍රණ සම්බන්ධීකරණය - ඩිල් ෆිල්ම්ස්

රසායනාගාර සහාය - තිලක් ෆොන්සේකා, ශාන්තා අත්තනායක. කේ. ආර්. ජයවර්ධන, ටයිටස් සමරවීර, රේමන් පෙරේරා, එම්. මුනිදාස, කේ. ඩී. ඩික්සන්, එම්. සුමිත් ගුවන් යානා

දර්ශන සම්බන්ධිකරණය - උපාලි එච්. නේෂන්ග්

කැමරා උපකරණ - සිනෙක්විප් සර්විසස් - නාවල

කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි

නිෂ්පාදන විධායක - ලෙස්ලි සිරිවර්ධන

නිශ්චල ඡායාරූප - නිමල් නාකන්දල

නාමාවලිය - ඩබ්ලිව්. එස්. කේ. ලලිත් චන්දන

සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අජන්තා රණසිංහ, බණ්ඩාර කේ. විජයතුංග, රොඩ්නි විදානපතිරණ

ගීත - වසන්තේ තියෙන්නේ - රජීව් නානායක්කාර සපුමල් කුමරා - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රිකා සිරිවර්ධන මල් සරා දුනු දරා - ලතා වල්පොල ආකාසේ වහී ද යාළු - ඇන්ජලින් ගුණතිලක, ග්‍රේෂන් ආනන්ද හැෆි බර්ත්ඩේ - ඇන්ජලින් ගුණතිලක පෙර බවේ හුරු ලෙසේ - ග්‍රේෂන් ආනන්ද

නළු නිළියන් - හර්ෂණ නානායක්කාර. සංගීතා වීරරත්න, නදීකා ගුණසේකර, ෆ්‍රෙඩී සිල්වා, රෝයි ද සිල්වා, වීණා ජයකොඩි, රෝහිත මාන්නගේ, චිරංජය නානායක්කාර, කල්පනා රංගනී, ඩග්ලස් වික්‍රමසිංහ, නිහාල් රත්නායක, සරත් සිල්වා

ත්‍රිශූලේ

තිරගත වූ දිනය - 1993 සැප්තැම්බර් 10

ඉදිරිපත් කිරීම - ශ්‍රී භාග්‍යා චිත්‍රපට

නිෂ්පාදනය - ඩික්ෂන් වීරසිංහ, කරුණා වීරසිංහ

කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - ලලිත් ගුණවර්ධන

කතාව, තිර රචනය - ලලිත් ගුණවර්ධන, සංජේ ගුණවර්ධන

දෙබස් - ලක්ෂ්මන් මල්ලවආරච්චි

සහාය අධ්‍යක්ෂණය - සංජේ ගුණවර්ධන

කැමරා සහාය - චාපා චන්ද්‍රසේකර, ඇන්ටනි සිල්වා, ඩී. ඩී ඇන්ටනි, සුමේධ සිල්වා

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර

අංග රචනය - රොහාන් මුදන්නායක

කලා අධ්‍යක්ෂණය - ශ්‍රීනාත් මල්දෙනිය සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි සිල්වා

රසායනාගාර කටයුතු - යූනියන් වර්ණ රසායනාගාරය, හොංකොං

සැකසුම - ටී. කේ. චිත්‍රාගාරය

සහාය විදුලි ශිල්පීන් - ආර්. එච්. විජේරත්න, ඩබ්ලිව්.පී. කරුණාදාස, ඇන්ඩෘ ප්‍රනාන්දු, අසංක පෙරේරා, ඒ. ඇල්බට් කැමරා සහ විදුලි උපකරණ - සෙවන් ආට්ස් චිත්‍රපට

ශබ්ද කටයුතු - ටී. කේ. චිත්‍රාගාරය ශබ්ද ආරෝපණය - එම්. ඒ. අල්විස් නිෂ්පාදන කෘත්‍යාධිකාරි - ෆ්‍රෑන්ක් කුරුකුලසූරිය නාමාවලිය - තිලක් අශෝක මයුරතිස්ස - මයුර ඇඩ්ස් සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - සෝමපාල ලීලානන්ද, ආනන්ද පද්මසිරි, හේමසිරි හල්පිට

ගීත - සිලි සිලි දෑසේ - මායා දමයන්ති, නුවන් ගුණවර්ධන පූජා වේවා - මායා දමයන්තිත පෙරේරා

සුමිහිරි වාදනේ - මායා දමයන්ති පෙරේරා ඕ ප්‍රියා ප්‍රියා - නුවන් ගුණවර්ධන, මායා දමයන්ති පෙරේරා මල් මල් මේ ළමැදේ - මායා දමයන්ති පෙර්රා නළු නිළියන් - ජීවන් කුමාරතුංග,සොමී රත්නායක, රන්ජන් රාමනායක, මොරින් චාරුණි, ඩික්ෂන් වීරසිංහ, ෂර්ලි දන්දෙනිය, ලක්ෂ්මන් මල්ලවආරච්චි, තුවාන් කිචිල්, තමාරා ජීවනි, ශ්‍රීනාත් මල්දෙණිය, සරත් සිල්වා, උපසේන සුභසිංහ, සැන්ඩෝ හැරිස්, ගාමිණී කුමාර, ලාල් කුමාර, සිසිර කුමාරතුංග, ඩික්සන් විජේකුරුවිට, ඒ. ඒ. කරුණාරත්න, රුක්මල් ශිරෝන්, සුජානි මේනකා දහනායක, සඳුන් විජේසිරි, මායා දමයන්ති පෙරේරා, නඩරාජා සිවම්, ඔල්බන් පෙරේරා, වික්ටර් විජයන්ත