වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය

තිරගත වූ දිනය - 1993 සැප්තැම්බර් 03

ඉදිරිපත් කිරීම - එම්. ජේ. ඒ. චිත්‍රපට

නිෂ්පාදනය - එම්. ජේ. ආබ්දීන්

දෙබස්, තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය - දයා විමලවීර

සහාය අධ්‍යක්ෂණය - ශිරන්ති විමලවීර

සංස්කරණය - සිරි කේ. විතාරණ, එම්. එස්. අලිමාන් සහාය - බන්දුල ඒකනායක

අංග රචනය - ඊබට් විජේසිංහ, සහාය - ජගත් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - තිස්ස වීරවර්ධන සහාය - සුමිත් ප්‍රනාන්දු

සටන් අධ්‍යක්ෂණය - සරත් සිල්වා

නැටුම් අධ්‍යක්ෂණය - මල්ලිකා කීර්ති, මොහාන් කුමාර්

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

ශබ්ද ඉංජිනේරු - අබේසිංහ අල්විස්

ශබ්ද සහාය - පාලිත සිල්වා, සරත් සිරිබද්ධන, පර්සි ගුණවර්ධන

කැමරා සහාය - ජී. නන්දසේන, ලලිත් තෝමස්, ඒ. ඩී. ප්‍රේමදාස, රෝච් මිසියර්, ෆ්‍රැන්ක්ලීන් රුප්, බන්දුල ඒකනායක

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්

චිත්‍රාගාර සහ රසායනාගාර කටයුතු - ටී. කේ. චිත්‍රාගාරය

කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන සහාය - අසංක හෙට්ටිආරච්චි

නිෂ්පාදන සහාය - නිව්ටන් නෝනිස්, සරත් වීරසිංහ

නිෂ්පාදන සම්බන්ධීකරණය - වී. සිවදාසන්

නිෂ්පාදන කළමනාකරණය - යූ. එස්. එස්. හමීඩ්

නිශ්චල ඡායාරූප - කේ. ආනන්ද්

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට

ගීත - මුතුලතා බඳු රූසිරි - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්්පොල සීදේවී ඔබ සොයා - ලතා වල්්පොල, අමිත් වල්පොල ප්‍රේමයේ සොහොනේ - චන්ද්‍රිකා සිරිවර්ධන ආදරයෙන් බැඳී - චන්ද්‍රිකා සිරිවර්ධන නළු

නිළියන් - සනත් ගුණතිලක, සබීතා පෙරේරා, ශෂී විජේන්ද්‍ර, අජිත් ජිනදාස, තිස්ස විජේසුරේන්ද්‍ර, තලතා ගුණසේකර, මාක් සැම්සන්, සුසිලා කූරගම, නවනන්දන විජේසිංහ, චතුර පෙරේරා, සුසිලා කෝට්ටගේ. බන්දු සමරසිංහ, කපිල සිගේරා, විල්සන් කරුණාරත්න, කාන්ති ලංකා, උදය කුමාරි, ඩොන් බොස්තේ, ප්‍රියන්ත විජේකෝන්, ශ්‍රීමති රාගිනි, චන්ද්‍රිකා සුනාලි, තමරා ජයසිංහ, සුමිත් මුදන්නායක, චතුර පෙරේරා, නිජාම්, ශ්‍රීනාත් මල්දෙණිය, කරුණාදාස මඩපාත, විමලසිරි ගමගේ, කෝසල වික්‍රමසිංහ, අනුර වීරසිංහ, ඩික්ෂන් අපෝන්සු, රොස්මන්ඩ් කුරේ