වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




සෝමරත්න දිසානායකට සරසවිය සුබපැතුම්

සෝමරත්න දිසානායකට සරසවිය සුබපැතුම්

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක මහතා ජාතික රූපවාහිනි සංස්ථාවේ සභාපති ධුරයට පත් විය. සරසවියට කවදත් හිතවත් ආචාර්ය දිසානායකයන්ට සරසවිය සුබපැතුම් එක් කරයි. ජාතික රූපවාහිනිය නව මානයක් කරා ගෙන යාමට හැකියාව ලැබේවා යැයි ද අප පතමු.