වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




රට රට ගරු හිත දිනූ අනෝජා

රට රට ගරු හිත දිනූ අනෝජා

* ජනාධිපති විශේෂ සම්මානය - 1984 - මුහුදු ලිහිණි

*  හොඳම සහාය නිළිය - 1985 - සරසවිය - හිතවතිය

*  කුසලතා සම්මානය - 1985 - ජනාධිපති - හිතවතිය

*  කුසලතා සම්මානය - 1986 - සරසවිය - මිහිඳුම් සළු

*  හොඳම නිළිය - 1986 - රාජ්‍ය නාට්‍ය උළෙල

*  හොඳම ඇඳුම් නිර්මාණය - 1986 - රාජ්‍ය නාට්‍ය උළෙල

*  ජනප්‍රියම චිත්‍රපටයේ නිෂ්පාදක - 1986 - සරසවිය - ඔබට දිවුරා කියන්නම්

*  හොඳම නිළිය - 1987 - සරසවිය - මල්්දෙණියේ සිමියොන්

*  හොඳම නිළිය - 1987 - ඕ. සී. අයි. සී. - මල්දෙණියේ සිමියොන්

*  හොඳම නිළිය - 1987 - ජනාධිපති - මල්දෙණියේ සිමියොන්

*  හොඳම නිළිය - 1987 - රජත මයුර සම්ානය -

*  11 වන ඉන්දීය අන්තර් ජාතික සිනමා උළෙල - මල්දෙණියේ සිමියොන්

*  හොඳම රූපවාහිනි නිළිය - 1987 - තාරා දේවි

*  රණ තිසර සම්මානය - 1987 - සරසවිය

*  කාලාසූරී සම්මානය - 1987 -

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අතින්

*  ගෞරව සම්මානය - 1987 -

*  රොටරි අන්තර් ජාතික සමාජය

*  වසරේ කාන්තාව - 1987 - වනිතා සම්මාන

*  හොඳම නිළිය - 1990 - සරසවිය - සිරිමැදුර

*  හොඳම නිළිය - 1990 - ඕ. සී. අයි. සී. - සිරිමැදුර

* කොයිනූර් රත්න සම්මානය - 1990 - ප්‍රදානය තමිල්නාඩු ආණ්ඩුකාර ශ්‍රී විශ්ව නාරායන් අතින්

*  ජනප්‍රියම නිළිය - 1991 - වනිතා සම්මානය

*  හොඳම නිළිය - 1992 - සරසවිය - කෙළීමඬල

*  හොඳම නිළිය - 1992 - ඕ. සී. අයි. සී. - කෙළිමඬල

*  හොඳම නිෂ්පාදක - 1992 - සරසවිය - කෙළිමඬල

*  හොඳම නිළිය - 1994 - සරසවිය - සුරබිදෙන

*  හොඳම නිළිය - 1994 - ජනාධිපති - ගුරුගෙදර

*  හොඳම නිළිය - 1994 - ස්වර්ණ සංඛ - සුරබිදෙන

*  ෆ්‍රින්ගි ප්‍රථම සම්මානය - 2005 - එංගලන්ත එඩින්බරෝ නාට්‍ය උළෙල

*  චිල්රන් ඔෆ් ද සී නිෂ්පාදක ( සුනාමි ව්‍යසනයට ගොදුරු වූ දරුවන්)

*  ස්ප්‍රිට් ඔෆ් ද ෆ්‍රින්ග් ප්‍රථම සම්මානය - 2005 - එඩින්බරෝ නාට්‍ය උළෙල

*  ටැප් වෝටර් සම්මානය - 2005 - එඩින්බරෝ නාට්‍ය උළෙල

*  හොඳම නිළිය - රාජ්‍ය නාට්‍ය උළෙල - 2006 - දිරිය මව සහ ඇගේ දරුවෝ

අන්තර් ජාතික ප්‍රත්‍යවලෝකන

1994 ජූලි 22 - 26 - නවදිල්ලි නෙට්පැක් සංවිධානය මගින් පවත්වන ලදී

1994 - නොවැම්බර් 1 - 02 - කේරළ අන්තර් ජාතික සිනමා උළෙල

1994 - නොවැම්බර් 9 - 15 - කල්කටා අන්තර් ජාතික සිනමා උළෙල

1995 - මියුනිච් අන්තර් ජාතික සිනමා උළෙල

අනෝජා වීරසිංහ රඟපෑ චිත්‍රපට

චිත්‍රපට

(1978) අනුරාගම්

(1979) මොනරතැන්න

(1980) ටක් ටික් ටුක්

රත්නන්තින් රත්තමේ

සිංහබාහු

(1981) අම්මේ මට සමාවෙන්න

ගීතිකා

දයාබර නිලූ

ආරාධනා

සාරංගා

(1982) කැලෑමල්

(1983) කලියුගය

හස්ති වියරුව

පස මිතුරෝ

මැණික් මාලිගා

මොනරතැන්න 2

මුහුදු ලිහිණි

(1984)

නිවන් දක්නා ජාති දක්වා

තාත්තයි පුතයි

හිතවතිය

බට්ටි

(1985) මිහිඳුම් සළු

මවුබිම නැත්නම් මරණය

අරලිය මල්

චන්නයි කෙල්ලෝ දෙන්නයි

ඇය වැරදි ද ඔබ කියන්න

බට දිවුරා කියන්නම්

වාසිටි කෙල්ල

මිස් ලංකා

(1986) මල් වරුසා

පෙරළිකාරයෝ

මල්දෙණියේ සිමියොන්

දෙව්දුව

(1987)

හිත හොඳ චණ්ඩියා

ජනේලය

සත්‍යග්‍රහණය

කැලෑ කෙල්ල

අහිංසා

(1988)

යුක්තියට චණ්ඩියා

කෝ හතුරෝ

නැවත අපි එක්වෙමු

(1989) මමයි රජා

ඔබට රහසක් කියන්නම්

සිනාසෙන්න රත්තරන්

රන්දෙණිගල සිංහයා

සිරි මැදුර

(1990) යුක්තියට වැඩ

වීර උදාර

පෙම්රජ දහන

හිත හොඳ පුතෙක්

(1991)

සිහින අහසේ වසන්තය

කෙළිමඬල

හිතට දුකක් නැති මිනිහා

ඇසළ සඳ

රන් හදවත

මම ඔබේ හිතවතා

(1992) රණබිමේ වීරයා

රජදරුවෝ

මේ වාරේ මගේ

(1993) ගුරු ගෙදර

සුරබිදෙන

වැලි සුළඟ

(1994) ශක්ති

(1995) විජේ සහ අජේ

සෙයිලම

(1998) ඇය ඔබට බාරයි

ජුලියට්ගේ භූමිකාව

(1999) අඳුරු සෙවණැලි

(2002) තහනම් ගහ

(2003) පුර සක්මන

යකඩ පිහාටු

(2014) තන්හා රති රඟා

දි අයිලන්ඩ්

හියුමන් ටච්

නාට්‍ය -

සටන - ඩොනල්ඩ් රත්නවීර

ප්‍රශ්නය - ඩොනල්ඩ් රත්නවීර

ඇගේ නම රතී

මනස්කෝල

රන් සළකුණ (හොඳම නිළිය) සම්මානය

දිරිය මව සහ ඇගේ දරුවෝ (හොඳම නිළිය)

ට්‍රෝජන් කාන්තාවෝ

ටෙලිනාට්‍ය - තාරාදේවි (හොඳම නිළිය - රූපවාහිනි සම්මාන)