වර්ෂ 2015 ක්වූ ජනවාරි 15 වැනිදා බ්‍රහස්පතින්දා




ඩැනීගේ කිණිහිරේ පිපුණු මල් පුංචි තිරයට

ඩැනීගේ කිණිහිරේ පිපුණු මල් පුංචි තිරයට

ඩැනී ඩබ්ලිව්.පතිරණ අධ්‍යක්ෂණය කරන ‘කිණිහිරේ පිපුණු මල්’ ටෙලි සිතුවමේ මුහුරත් උළෙල පසුගියදා කිරුළපන ගී‍්‍රන් ගාර්ඩ්න්හිදී පැවැත්විණි.

අශෝකා එම්. හේරත්ගේ කතා සංකල්පයකට නිර්මාණය වන මෙහි ඩග්ලස් රණසිංහ, පාලිත සිල්වා, දමිතා අබේරත්න, නුවන්ගි ලියනගේ, ග්‍රේස් තෙන්නකෝන්, සදුන් විජේසිරි, රිචාඩ් වීරක්කොඩි, දයාසිරි හෙට්ටිආරච්චි, නිල්මිණී බුවනෙක සමඟ අකිල සඳකැළුම් රංගන දායකත්වය සපයති.