සළ රූ ගී සර

ළසඳා

ගැ - මා ප්‍රර්ථනා ආශාවෝ
පි - ආරාධනා ඇසුණාදෝ
ගැ - පෙර ආත්මයේ පැතුවාදෝ
පි - මේ ආත්මයේ හමුවේදෝ

ගැ - දිලි දිලි දිලි දෙනෙතේ නුරා කැන් දිලේ
පි - සැලි සැලි සැලි දෙතොලේ සිනා කැන් සැලේ
ගැ - රැඳි රැඳි රැඳි තුරුලේ බැඳී පෙම් බෙඳ්
පි - බැඳි බැඳී බැඳි වෙසෙමි සදාකල් ප්‍රියේ

පි - මනහාරී වන රේඛා යායේ පාවේ
මධුලෝලී බි¼ගු රෑනේ පෙම් ගී රාවේ

ගැ - පෙණ රැලි රැලි විහිදී පැතුම් සාගරේ
පි - දිය සුළි සුළි තෙරපී හැඟුම් යා කෙරේ
ගැ - රස සිතුවිලි අතරේ සුපෙම් මාවතේ
පි - ඔබ අත ගෙන ගෙවමී යොවුන් ජීවිතේ
පි - රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ
මධුරාවී ඔබ මාගේ මේ සංසාරේ

පද රචනය – ධර්මසිරි ගමගේ
සංගීතය – ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය – එච්. ආර්. ජෝතිපාල සමඟ
ඇන්ජලින් ගුණතිලක
අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව