වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල චිත්‍රපට නාමාවලිය

සිංහල චිත්‍රපට නාමාවලිය

පෝරිසාදයා

තිරගත වු දිනය - 2018 පෙබරවාරි 16
ඉදිරිපත් කිරීම - සිනේ විෂන් ලංකා
නිෂ්පාදනය - දේශමාන්‍ය ඉන්දික විජේරත්න
අධ්‍යක්ෂණය - බී. සිරිතුංග පෙරේරා
සම නිෂ්පාදනය - චන්ද්‍රසේන පලිහේන
කාර්මික අධ්‍යක්ෂණය - හර්ෂ උඩකන්ද
සහය අධ්‍යක්ෂණය - හරේන්ද්‍ර පෙරේරා, වජිර ලක් ශ්‍රී
ආලෝකකරණය සහ කැමරා අධ්‍යක්ෂණය - මහේෂ් කරුණාරත්න
සංස්කරණය - ප්‍රවීන් ජයරත්න
අංග රචනය - ධනුෂ්ක හුලංගමුව සහාය - සංඛ රණසිංහ
කලා අධක්ෂණය - උපාලි උදයසිරි සහය -
අසංක පුෂ්පකුමාර, සමීර ප්‍රසාද් / අසිත
සටන් අධ්‍යක්ෂණය - අජන්ත මහන්තආරච්චි
නැටුම් අධ්‍යක්ෂණය - මල්ෂා රවිහාරි
ශබ්ද පරිපාලනය - සශින් ගිම්හාන් පෙරේරා
නිෂ්පාදන කළමනාකරණය - දිලිප් මෙන්ඩිස්
නිෂ්පාදන විධායක - ගාමිණී ප්‍රනාන්දු
නිශ්චල ඡායාරූප - සමීර වික්‍රමරත්න
නාමාවලිය - බුද්ධික ගයාන් ජයසේන
ත්‍රිමාණකරණය - ගනිදු මධුශාන්
නිෂ්පාදන සම්බන්ධීකරණය - මහීල් සූරගේ, එරංදික බුලත්සිංහල
ගීත ප්‍රතිවාදනය - කමලනාත් ජයසිංහ
විශේෂ ඇඳුම් සහ උපකරණ සැපයුම - රංජිත් ද සිල්වා
පොලිස් නිල ඇඳුම් සැපයීම - කීර්ති රංජිත්
දර්ශන පසුතල වීඩියෝ ආවරණය - ඉමල්ක මධුෂාන්
අතිරේක තාක්ෂණ උපකරණ සැපයුම - ටී. වී. ටී. - සිනේප්‍රෝ ආයතන
සංස්කරණ මැදිරිය, කැමරා සහ ආලෝක උපකරණ
සැපයුම - ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල් (පුද්) සමාගම
අතිරේක කැමරා උපකරණ සැපයුම -
ඹ්ඨදපබඥඵඹ්ම්ඛ් (නමබ) තබඤ +ඉඩඪඩචථ ඩ්භඵඵචඪද (ඛ්ධනබධප)
ප්‍රවාහන සේවා - මාර්ස් ටුවර්ස් තලාහේන, බත්තරමුල්ල
ආහර සැපයුම - ආර්. ඒ. ගුණතිලක
උපස්ථායක - වසන්ත පෙල්ලන්දෙනිය
සංගීත අධ්‍යක්ෂණය - සුනෙත් කැළුම්
ගීත ප්‍රබන්ධනය - ආනන්ද පද්මසිරි, මහින්ද කේ. ප්‍රේමසිරි
ගීත හා ගායන ශිල්පීන් -
ආදර ගී රාවේ - ප්‍රියන්ත විජේසිංහ, නිෂී තෙන්නකෝන්
ගීත රාවේ - නිෂී තෙන්නකෝන්
සිලි සිලියේ දඟකරනා - සුනෙත් කැළුම්, කුෂාණි සඳරේඛා

නළු නිළියන් - ශ්‍රියන්ත මෙන්ඩිස්, හෂිනිකා කරලියැද්ද, උදාරි වර්ණකුලසූරිය, උදාර රත්නායක, කුමාර තිරිමාදුර, කමල් දේශප්‍රිය, අමිල කරුණානායක, අයිශාරා අතුකෝරාළ, රාජසිංහ ලෝලුවාගොඩ, සරත් දික්කුඹුර, ප්‍රියන්ත විජේසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, ඉමායා ලියනගේ, හර්ෂ උඩකන්ද, හරේන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් යාපා, අංශුපති ගයන්ත පෙරේරා (ළමා) සෙතුම් චන්තිළිණි පෙරේරා, වෙනුජ මතික්ෂ කරුණාතිලක, කුමාර රණපුර, සුගත් වීරසේකර, ගාමිණී විජේවර්ධන, උපුල් ගුණවර්ධන, කපිල සිගේරා, චමල්ක දිල්ශාන්,කීර්ති රංජිත්, ලලිත් නවරත්න, ගයානි කාංචන, ඉම්රාන් ඩීන්, මංගල සිරි පෙරේරා, රෝහණ සේනාරත්න, විජිත් ද සිල්වා, එරංග ප්‍රදීප්, හර්ෂා ඩිලානි, ඉෂානි සන්ධ්‍යා එදිරිසිංහ, සම්පත් බුලත්සිංහල, නිසංකා තේනුවර, දයා විමලසූරිය, මහීල් සූරගේ, සුනිල් ද සිල්වා, සුසන්ත ප්‍රියදර්ශන, ප්‍රියන්ත පෙරේරා, නිමල්ක මධුෂාන්, උපේක්ෂා උඩකන්ද, අතිරේක රඟපැම් - කේ. ඊ. පී. පෙරේරා, රාණි මීගොඩ, ඊසා රවිහාරි, සාගරිකා ඉද්දමල්ගොඩ, උපාලි වෛද්‍යජිවන, බානු සමරතුංග, හර්ෂණ ඉෂාර ප්‍රනාන්දු, ඉෂානි ශානක, සුදර්ශිකා ධර්මසිංහ, රොෂාන් අබේසිංහ, භාසිත දේවනාරායන, මහේන්ද්‍ර පිලිප් කුමාර, දිව්‍යා තත්සරණි, යුගාන්ති රංෂානි, ළහිරු චතුරංග, ලක්ෂි නිසංසලා, මධුෂිකා සඳරුවනි, අඛිල සදරුවන්, අසංක ප්‍රදිප් කුමාරතුංග, එච්. එස්. කේ. ඩී. ද සිල්වා, ඒ. කේ. ලසන්ත චාමර, ප්‍රියදර්ශන රුද්‍රිගු, ඒ. එස්. රොෂාන් අබේසිංහ, අනුෂා නිලිකා කුමාරි, ශ්‍රිපාලි අමරසිංහ, ඩබ්ලිව්. ජේ. ජී. එස්. සන්ධ්‍යා ප්‍රනාන්දු, එල්. ඒ. සම්පත් වික්‍රමසිංහ, පියුමි කළුපහන, හේමසිරි දිසානායක, ඇම්. චතුරංග, නලින් ගුරුගේ, සම්පත් දිසානායක, ඩබ්ලිව්. ඩිලානි අමරතුංග, දිනුක ප්‍රසන්න, ප්‍රබක පෙරේරා, ඩික්සන් පෙරේරා, ඩබ්ලිව්. ඒ. ඉෂාන් ජානක, යසිරු රාජිත, සැමී රත්නායක, ඩිලානි අමරසිංහ, ප්‍රියන්ත මුතුකුඩආරච්චි, අමිල සඳරුවන්, උදිත දේවනාරායන, ලක්ෂ්මන් සුභසිංහ, නිශාන්ත ප්‍රේමලාල්, සුනිල් ධර්මසේන, මෙත්තානන්ද විතානගේ