වර්ෂ 2018 ක්වූ  ජූලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




Prestige Road to  1964 -2018

පහළොස්වැනි සරසවිය සම්මාන උලෙළ

1987 ජූලි 25

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

- ප්‍රධාන ආරාධිත -

ඉඩම්, ඉඩම් සංවර්ධන අමාත්‍ය ගාමිණී දිසානායක

හොඳම චිත්‍රපටය - මල්දෙණීයේ සිමියොන් - විජය රාමනායක

හොඳම අධ්‍යක්ෂණය - ඩී. බී. නිහාල්සිංහ - මල්දෙණියේ සිමියොන්

හොඳම තිර රචනය - ටෝනි රණසිංහ - කොටි වලිගය

හොඳම නළුවා - ජෝ අබේවික්‍රම - මල්දෙණියේ සිමියොන්

හොඳම නිළිය - අනෝජා වීරසිංහ - මල්දෙණියේ සිමියොන්

හොඳම සහාය නළුවා - අමරසිරි කලංසූරිය - පූජා

හොඳම සහාය නිළිය - ඇන්ජලා සෙනෙවිරත්න - කොටි වලිගය

හොඳම වේශ නිරූපණය - රන්ජිත් මතඟවීර - මල්දෙණියේ සිමියොන්

හොඳම කැමරා අධ්‍යක්ෂණය - කළු සුදු - කේ. ඩී. දයානන්ද - පූජා

වර්ණ - ඩී. බී. නිහාල්සිංහ - මල්දෙණියේ සිමියොන්

හොඳම සංස්කරණය - එම්. එස්. අලිමාන් - කොටි වලිගය

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ - ආදර හසුන

හොඳම කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා - මල්දෙණියේ සිමියොන්

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්්ජ් මනතුංග - කොටි වලිගය

හොඳම ගීත රචනය - ධර්මසිරි ගමගේ - පූජා චිත්‍රපටයේ බුදු බව ලබනා ගීතය

හොඳම ගායකයා - සුනිල් එදිරිසිංහ - පූජා චිත්‍රපටයේ දරු දුක උහුලා ගීතය

හොඳම ගායිකාව - චන්ද්‍රලේඛා පෙරේරා - යළි හමුවෙන්නයි චිත්‍රපටයේ ආදරයේ මන්දිරේ ගීතය

රණතිසර සම්මානය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, අමෝජා වීරසිංහ

වසරේ නැඟී එන නිළිය සඳහා ලක්ස් සම්මානය - ගීතා කාන්ති ජයකොඩි - පූජා

* විශේෂ කුසලතා තිළිණ

ටෝනි රණසිංහ - කොටි වලිගය

රෙක්ස් කොඩිප්පිලි - කොටි වලිගය

සේනක පෙරේරා - කොටි වලිගය

සතිස්චන්ද්‍ර එදිරිසිංහ - කොටි වලිගය

* පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - සබීතා පෙරේරා

ජනප්‍රිය චිත්‍රපටය - කොටි වලිගය - පීටර් පෙරේරා

ජනප්‍රිය නවක නිළිය - දමයන්ති ෆොන්සේකා

* පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

කොටි වලිගය මල්දෙණියේ සිමියොන්

පෙරළිකාරයෝ ජය අපටයි

මල් වරුසා දිනුම

යළි හමු වෙන්නයි

* විනිශ්චය මණ්ඩලය

විජේරත්න බණ්ඩා, ස්ටැන්ලි විලියම්ස්, මහාචාර්ය කුසුමා කරුණාරත්න, යූ. මාපා, ගෝතමී ප්‍රනාන්දු, රාණි හේරත්, ඩී. ජී. සුමනසේකර


 දහසයවැනි සරසවිය සම්මාන උලෙළ

1988 ජූලි 23

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව

ප්‍රධාන කර්තෘ - ග්‍රැන්විල් සිල්වා

- ප්‍රධාන ආරාධිත -

ජාතික ආරක්ෂක වෙළෙඳ සහ නාවික අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි

හොඳම චිත්‍රපටය - විරාගය - චන්ද්‍රා මල්ලවආරච්චි

හොඳම අධ්‍යක්ෂණය - තිස්ස අබේසේකර - විරාගය

හොඳම තිර රචනය -තිස්ස අබේසේකර - විරාගය

හොඳම නළුවා - සනත් ගුණතිලක - විරාගය

හොඳම නිළිය - සබීතා පෙරේරා - පොඩි විජේ

හොඳම සහාය නළුවා - ජයලත් මනෝරත්න - මංගල තෑග්ග

හොඳම සහාය නිළිය - සුනේත්‍රා සරච්චන්ද්‍ර - විරාගය

හොඳම කැමරා අධ්‍යක්ෂණය -

කළු සුදු - ඇන්ඩෲ ජයමාන්න -මංගල තෑග්ග

වර්ණ - ඩැරන් ඔකාඩා - ජනේලය

හොඳම සංස්කරණය - ලාල් පියසේන - විරාගය

හොඳම සංගීත අධ්‍යක්ෂණය - සරත් ප්‍රනාන්දු - විරාගය

හොඳම කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා - විරාගය

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - ජනේලය

හොඳම වේශ නිරූපණය - ශේෂා පළිහක්කාර - විරාගය

හොඳම ගීත රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න - විරාගය චිත්‍රපටයේ සිරිගණ ශාක්‍යසිංහ ගීතය

හොඳම ගායකයා - සනත් නන්දසිරි - මංගල තෑග්ග චිත්‍රපටයේ වාසනා වේවා ගීතය

රණතිසර සම්මාන - විජය කුමාරතුංග, මාලිනී ෆොන්සේකා

නැගී එන නවක නිළිය ලක්ස් සම්මානය - සනෝජා බිබිලේ

* පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - විජය කුමාරතුංග

ජනප්‍රිය නිළිය - ගීතා කුමාරසිංහ

ජනප්‍රිය චිත්‍රපටය - කවුළුව - ඒ. එස්. පී. ලියනගේ

ජනප්‍රිය නැඟී එන නිළිය - මොරින් චාරුණී

* විශේෂ කුසලතා සම්මාන

අශෝක පීරිස් - විරාගය

නදීකා ගුණසේකර - අහිංසා

රාසි අන්වර් - ජනේලය

රූබි ද මැල් - කවුළුව

* විශේෂ කුසලතා සම්මාන

අශෝක පීරිස් - විරාගය

නදීකා ගුණසේකර - අහිංසා

රාසි අන්වර් - ජනේලය

රූබි ද මැල් - කවුළුව

* විනිශ්චය මණ්ඩලය

මහාචාර්ය ජේ. බී. දිසානායක, ඒ. පී. ගුණරත්න, කුමාර් අබේසිංහ, ධර්මසේන ආරියතිලක, ඩබ්ලිව්. ඩී. අයිලප්පෙරුම, ආචාර්ය තෙල්මා ගුණවර්ධන, මහාචාර්ය ලෝනා දේවරාජා

* පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය චිත්‍රපට

* කවුළුව

* විරාගය

* අහිංසා

* ජනේලය

* හිත හොඳ චණ්ඩියා

* රජ වැඩකාරයෝ

* ඔබටයි ප්‍රියේ ආදරේ


දහහත්වැනි සරසවිය සම්මාන උලෙළ

1990 අප්‍රේල් 30

මරදාන එල්ෆින්ස්ටන් රඟහල

ප්‍රධාන කර්තෘ - ඒ. ඩී. රන්ජිත් කුමාර

- ප්‍රධාන ආරාධිත -

ජනාධිපති රණසිංහ ප්‍රේමදාස

හොඳම චිත්‍රපටය - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා - හර්ෂ කුමාර නවරත්න

හොඳම අධ්‍යක්ෂණය - සුමිත්‍රා පීරිස් - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

හොඳම තිර රචනය - ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

හොඳම නළුවා - රවීන්ද්‍ර රන්දෙණිය - සඳකඩ පහණ

හොඳම නිළිය - ස්වර්ණා මල්ලවාරච්චි - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

හොඳම සහාය නළුවා - එච්.ඒ.පෙරේරා - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

හොඳම සහාය නිළිය - ශ්‍රියානි අමරසේන - සටන හොඳම කැමරා අධ්‍යක්ෂණය

- කළු සුදු - මර්සලීන් එස්. පෙරේරා - නැවත අපි එක් වෙමු

- වර්ණ - එම්. ඒ ගෆූර් - චණ්ඩින්ගෙත් චණ්ඩියා

හොඳම සංස්කරණය - ලාල් පියසේන - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

හොඳම සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස -සඳකඩ පහණ

හොඳම කලා අධ්‍යක්ෂණය - ලයනල් සිල්වා - ගෙදර බුදුන් අම්මා

හොඳම ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග - සටන

හොඳම වේශ නිරූපණය - බෙනට් ජයතුංග - නැවත අපි එක් වෙමු

හොඳම ගීත රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි - සඳකඩ පහණ චිත්‍රපටයේ පෙර සංසාරේ එකට ගීතය

හොඳම ගායකයා - සුනිල් එදිරිසිංහ - සඳකඩ පහණ චිත්‍රපටයේ තිදස පුරේ පිය ගැට පාමුල ගීතය

හොඳම ගායිකාව - නීලා වික්‍රමසිංහ - දුර්ගා චිත්‍රපටයේ රස මුසු වූ පෙම් කල්පනා ගීතය

නැඟී එන ජනප්‍රිය නිළිය ලක්ස් සම්මානය - ඩිලානි අබේවර්ධන

විශේෂ කුසලතා සම්මාන

* ජීවන් කුමාරතුංග - නැවත අපි එක්වෙමු

* රෝයි ද සිල්වා - ගෙදර බුදුන් අම්මා චිත්‍රපටය අධ්‍යක්ෂණය උදෙසා

* සුනිල් හෙට්ටිආරච්චි - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

* සුසිත් චාමින්ද ද සිල්වා - සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

* සිතාරා ප්‍රියදර්ශනී - අංගුලිමාල

* සුසිර රත්න කුමාර - සඳකඩ පහණ

* අධ්‍යක්ෂණය උදෙසා රණතිසර සම්මාන

කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

ෆ්‍රෙඩී සිල්වා

* පාඨක ඡන්දයෙන් තේරුණු චිත්‍රපට

* සටන

* දුර්ගා

* සඳකඩ පහණ

* සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා

* අංගුලිමාල

* නැවත අපි එක් වෙමු ච් චණ්ඩිත්ගෙත් චණ්ඩියා

* පාඨක ඡන්දයෙන් තේරූ ජනප්‍රිය සම්මාන

ජනප්‍රිය නළුවා - සනත් ගුණතිලක

ජනප්‍රිය නිළිය - ගීතා කුමාරසිංහ

ජනප්‍රිය නවක නිළිය - සුරේනි සෙනරත්

ජනප්‍රිය චිත්‍රපටය - සටන - ආනන්ද වික්‍රමසිංහ

* විනිශ්චය මණ්ඩලය:

මහාචාර්ය එස්. ආර්. කෝට්ටේගොඩ, ලීල් ගුණසේකර, දිසා වීරපාන, සීතා නානායක්කාර, ජයන්ත ධර්මදාස, ඩබ්ලිව්. කේ. ප්‍රේමරත්න, මොනිකා රුවන් පතිරණ.