වර්ෂ 2016 ක්වූ දෙසැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන දිනන්නෝ මේ අතරින් කවුරුන්ද ?

සම්මාන දිනන්නෝ මේ අතරින් කවුරුන්ද ?

01 බෝනික්කා

තිරරචනය හා අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන්

නිෂ්පාදනය - ජානක ලියනගේ

නළු - නිළියන් - මලින්ද පෙරේරා, සංජු සමරසිංහ, ගයේෂා පෙරේරා, ශාලිකා එදිරිසිංහ, විල්සන් කරුණාරත්න, සරත් දික්කුඹුර, සුනෙත් මැල්සිරිපුර, අනෝජා වීරසේකර, චන්ද්‍රිකා පෙරේරා, චන්ද්‍රිකා රත්නමාලි, කපිල සිගේරා, ස්ටැනි ද සිල්වා, සංඝරත්න ප්‍රනාන්දු, සිසිර කුමාරතුංග, ඩැනී සමරවීර, ඩේවියන් ජයලත්, සෝමසිරි හේවාවිතාරණ ආදී පිරිස

කැමරා අධ්‍යක්ෂණය - ටිෂාන් පෙරේරා

කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා

සංස්කරණය - රන්දික නදීශාන්, ශිරාන් ටෙලි සිනේ

සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස්

ගායනය - දේවිකා චතුරාණි

පද රචනය - චන්ද්‍රදාස ප්‍රනාන්දු, අශෝක පීරිස්,

මෛත්‍රී දසනායක, සරත් මුණසිංහ

02 මගේ යාළු මාළු

තිරරචනය හා අධ්‍යක්ෂණය - ලාල් ප්‍රියදේව

නිෂ්පාදනය - ජනිත මාරසිංහ

නළු - නිළියන් - චාන්දනී සෙනෙවිරත්න, සරත් චන්ද්‍රසිරි, ඩී.බී. ගංගොඩතැන්න, චිලී තිවංක, පියුමි බොතේජු, ජීවන් හඳුන්නෙත්ති, දෙනුවන් සේනාධීර, මහින්ද ඉහළගමගේ, ලිතුම් සේමික මාරසිංහ, පංකජ වන්දෙව්, කවීෂා දෙව්මිණි, අනුෂ්කා බණ්ඩාර, ටිලානි රම්ෂානි, අංජු නර්මදා, ඩැනී සමරවීර, මහේෂ් පෙරේරා, මංජුලා ජයන්ති, කාංචන ගමගේ, රෝසි ප්‍රනාන්දු, ජනිත මාරසිංහ, තාරක අධිකාරි

කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික මංගල

කලා අධ්‍යක්ෂණය - ප්‍රියන්ත දිසානායක

වේශ නිරූපණය - තාරක අධිකාරි

සංස්කරණය - අනුර බණ්ඩාර

ශබ්ද පරිපාලනය - ශශික රුවන්

සංගීත අධ්‍යක්ෂණය - විශාරද එඩ්වඩ් ජයකොඩි

ගායනය - විශාරද එඩ්වඩ් ජයකොඩි, සඳුනි පියුමිකා, ආදිත්‍ය බණ්ඩාර, දියස් සංවිදු,

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න

03 මහරජ ගැමුණු

තිරරචනය හා අධ්‍යක්ෂණය - ජයන්ත චන්ද්‍රසිරි

නිෂ්පාදනය - ගුණපාල රත්නසේකර

නළු - නිළියන් - ජැක්සන් ඇන්තනී, උද්දික ප්‍රේමරත්න, කුසුම් රේණු, ශ්‍රියන්ත මෙන්ඩිස්, බුද්ධදාස විතානාරච්චි, යශෝධා විමලධර්ම, දමිතා අබේරත්න, රෙබෙකා නිර්මලී, තාරකා වන්නිආරච්චි, උමාලි තිලකරත්න, සාරංග දිසාසේකර, ජගත් මනුවර්ණ, අර්ජුන කමලනාත්, මීනා කුමාරි, දිමුතු චින්තක‍්සඳන් බණ්ඩාර, අරුණි රාජපක්ෂ, අජිත් වීරසිංහ, ගාමිණී ජයලත්, අනුර ධර්මසිරිවර්ධන, ලකී ඩයස්, උදිත ගුණරත්න, සමන්ප්‍රිය මාරසිංහ, තිස්ස ගුණතිලක, ලක්ෂ්මන් රාජපක්ෂ, ශිරාණි කොස්තා, ගංගු රොෂානා, කපිල සිගේරා, මාක් ප්‍රනාන්දු, ජයතිස්ස අතුලසිරි

කැමරා අධ්‍යක්ෂණය - රුවන් කොස්තා

වේශ නිරූපණය - ජයන්ත රණවක,

සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීතය - නදීක ගුරුගේ

ගායනය - නදීක ගුරුගේ, දිලීක අබේසේකර, චන්ද්‍රිකා සිරිවර්ධන, නිරෝෂා විරාජිණී,

පද රචනය - පල්ලේගම හේමරතන හිමි,

ජයන්ත චන්ද්‍රසිරි

04 බොරදිය පොකුණ

තිරරචනය හා අධ්‍යක්ෂණය - සත්‍යජිත් මාඉටිපේ

නිෂ්පාදනය - සුනිල් ධර්මසිරි

නළු - නිළියන් - කෞෂල්‍යා ප්‍රනාන්දු, ඩිලානි අබේවර්ධන, දුමින්ද සිල්වා, අයිරාංගනී සේරසිංහ, ධර්මසිරි බණ්ඩාරනායක, වීණා ජයකොඩි, චන්ද්‍රා කළුආරච්චි, ලියෝනි කොතලාවල, රත්නාවලී කැකුණවෙල, චාන්දනී සෙනෙවිරත්න, ප්‍රියංකා සමරවීර, ජයනි සේනානායක, නිල්මිණී බුවනෙක, ප්‍රමුදි කරුණාරත්න, ගයාන් ලක්රුවන්, රෝහිත කරුණාරත්න

කැමරා අධ්‍යක්ෂණය - පාලිත පෙරේරා

කලා අධ්‍යක්ෂණය - පැට්ට්‍රික් ඩේවිඩ් සොයිසා

- සුනෙත් නන්දලාල්, සුනිල් කොඩිතුවක්කු

වේශ නිරූපණය - ප්‍රියන්ත සිරිකුමාර

සංස්කරණය - රවින්ද්‍ර ගුරුගේ

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

සංගීතය - විශාරද ප්‍රදීප් රත්නායක

05 සංජානා

තිරරචනය හා අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම

නිෂ්පාදනය - සුරංග ද අල්විස්

නළු - නිළියන් - සමීර රන්දෙණිය, මංජුලා කුමාරි, සංඛ ප්‍රසාද්, අනූෂා දමයන්ති, ඉන්දික රත්නායක, කුසුම් රේණු, විල්සන් කරූ, මානෙල් වානගුරු, රෙබෙකා නිර්මලී, සෝමසිරි අලකොලංග, දොන් ශර්මන්, කීර්ති රංජිත්, ටෙඩී විද්‍යාලංකාර, ශාලිකා සුබසිංහ, අශ්නි සෙනායා

කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර

කලා අධ්‍යක්ෂණය - සුනෙත් නන්දලාල්

වේශ නිරූපණය - කිරන් සොයිසා

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

ශබ්ද පරිපාලනය - ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය - අර්නට් සොයිසා

ගායනය - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි, සංගීත් විජේසූරිය, නිරෝෂා විරාජිනී

පදරචනය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුනිල් වීමලවීර, ආනන්ද පද්මසිරි, කැලුම් ශ්‍රීමාල්

06 ස්පන්දන

තිරරචනය හා අධ්‍යක්ෂණය - සුනෙත් මාලිංග

නිෂ්පාදනය - ජගත් එම්.යාපා නළු - නිළියන් - රොෂාන් රණවන, ශලනි තාරකා, දිල්හානි ඒකනායක, දර්ශන් ධර්මරාජ්, මහේන්ද්‍ර පෙරේරා, ගිහාන් පෙරේරා, නිමන්ති පෝරගේ, තිසුරි යුවනිකා, ගිවන්ත අර්ථසාද්, සඳුන් ලක්ෂිත, නිල්මිණි කෝට්ටේගොඩ, බුවනි චාපා, ජයරත්න ගලගෙදර, දිනුලි මල්ලවාරච්චි

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රභාත් රෝෂන්

කලා අධ්‍යක්ෂණය - අජිත් හත්වැල්ල

වේශ නිරූපණය - උහන්ඕවිට

සංස්කරණය - ශාන් අල්විස්

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ, මිලාන් ප්‍රනාන්දු

සංගීත අධ්‍යක්ෂණය - උදය ශ්‍රී වික්‍රමසිංහ

ගායනය - උදය ශ්‍රී වික්‍රමසිංහ, අනුපමා ගුණසේකර, උමාරියා සිංහවංශ

පදරචනය - නන්දන වික්‍රමගේ

07 ගින්දරී

තිරරචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය -

උදයකාන්ත වර්ණසූරිය

නළු - නිළියන් - පබෝධා සංදීපනී, රොඩ්නි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, රිචඩ් මානමුදලි, ලෝචනා ඉමාෂි, රවීන්ද්‍ර යසස්, මැණිකේ අත්තනායක, ආරියසේන ගමගේ, සුසිලා තෝට්ටගේ, රත්නා සුමනපාල, අනුර බණ්ඩාර රාජගුරු, සරත් චන්ද්‍රසිරි, ශිරෝමිකා ප්‍රනාන්දු, අසංක දේවමිත්‍ර පෙරේරා, කුමාර වඳුරැස්ස, ජීවන් හඳුන්නෙත්ති

කැමරා අධ්‍යක්ෂණය - කේ.ඩී. දයානන්ද

කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස්

වේශ නිරූපණය - නලින් ප්‍රේමතිලක

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

සංගීත අධ්‍යක්ෂණය - ආනන්ද පෙරේරා

ගායනය - නලින් පෙරේරා, එම්.ජී. ධනුෂ්ක

පදරචනය - කැලුම් ශ්‍රීමාල්

08 සිනහව අතරින්

තිරරචනය හා අධ්‍යක්ෂණය - සනත් ගුණතිලක

නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු

නළු - නිළියන් - සනත් ගුණතිලක, සේමිණී ඉද්දමල්ගොඩ, ක්‍රිස් හෙන්රි හැරිස්, ජයනි සේනානායක, හෂිනි ගෝනගල, රොබින් ප්‍රනාන්දු, නදීකා ගුණසේකර, ඇල්ෆඩ් පෙර්රා, චන්ද්‍රිකා පෙරේරා, නිමල් ජයවීර, අමල් යශෝමන්, ගාමිණී රාජනායක

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

කලා අධ්‍යක්ෂණය - සංජීව කරුණාරත්න

වේශ නිරූපණය - මනෝජ් ලක්සිරි

සංස්කරණය - නන්දා නන්දි ජයකොඩි

ශබ්ද පරිපාලනය - ලාල් දිසානායක, නන්දා නන්දි

සංගීත අධ්‍යක්ෂණය - නිරෝෂා විරාජිණී (ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය)

ගායනය - අමිල පෙරේරා, නිරෝෂා විරාජිණී

පදරචනය - නිරෝෂා විරාජිණී, සනත් ගුණතිලක

09 මංගල ගමන

තිරරචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය -

නන්දන හේවාපන්න

නළු - නිළියන් - චාමි සේනානායක, සෙනලි පෙරේරා, ගාමිණී කොස්තා, රෝහිත සමරවීර, අයිෂ්චර්යා සමරවීර, ගයාන් මාපලගම, නිශ්ශංක උදය කුමාර

කැමරා අධ්‍යක්ෂණය - නන්දන හේවාපන්න

කලා අධ්‍යක්ෂණය - ලක්ෂාන් හේවාපන්න

වේශ නිරූපණය - නේෂාන් හේවාපන්න

සංස්කරණය - අශාන් හේවාපන්න

ශබ්ද පරිපාලනය - අශාන් හේවාපන්න

සංගීත අධ්‍යක්ෂණය - රංජිත් නවරත්න

ගායනය - අජන්තා රෝහණ

පදරචනය - අජන්තා රෝහණ

10 ප්‍රවේගය

තිරරචනය හා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත

නිෂ්පාදනය - ආර්. සදේශ් කුමාර්, ශ්‍රීමතී සදේශ් කුමාර්

නළු - නිළියන් - ජැක්සන් ඇන්තනී, හේමාල් රණසිංහ, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, උදාරි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, පුබුදු චතුරංග, මහේන්ද්‍ර පෙරේරා, දමිතා අබේරත්න, ගජන් ගනේෂන්, රන්ජන් රාමනායක, මොරින් චාරුණී, සුසන්තා චන්ද්‍රමාලි, කිංස්ලි ලෝස්, අනුර බණ්ඩාර රාජගුරු, උපේක්ෂා ස්වර්ණමාලි, යුරේනි නොෂිකා, ජනිත් වික්‍රමගේ, කාවිංග පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය - පී. සෙල්වා

කලා අධ්‍යක්ෂණය - මංජුප අයගම

වේශ නිරූපණය -

ඉන්දික උදාර ලංකා සහ චාමර නිරෝෂන්

සංස්කරණය - අජිත් රාමනායක

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමින්

ගායනය - භාතිය ජයකොඩි, උමාරියා සිංහවංශ, සංඛ දිනෙත්,

පදරචනය - නිලාර් එන්. කාසිම්, දිලාන් ගමගේ

11 ඉර සේවය

තිරරචනය හා අධ්‍යක්ෂණය - රොඩ්නි විදානපතිරණ

නිෂ්පාදනය - කාන්ති අලහකෝන්

නළු - නිළියන් - රෙබෙකා නිර්මලී, විමල් අලහකෝන්, මොරින් චාරුණී, ඉෂාර වික්‍රමසිංහ, ගාමිණී සමරකෝන්, ස්ටැන්ලි ක්‍රිෂ්ණරත්න, රංජිත් රණසිංහ, මාලනී කතිරසිංහ, විල්මන් සිරිමාන්න

කැමරා අධ්‍යක්ෂණය - රංග කාරියවසම්, චමින්ද දිසානායක

කලා අධ්‍යක්ෂණය - රංජිත් රණසිංහ

වේශ නිරූපණය - නාරද තොටගමුව

සංස්කරණය - විරංග කැටෙපෙආරච්චි, මධුර ප්‍රසාද්

සංගීත අධ්‍යක්ෂණය - විශාරද මනෝජ් පීරිස්

ගායනය - කිත්සිරි ජයසේකර, චන්ද්‍රරත්න ඉලේපෙරුම

පදරචනය - රොඩ්නි විදාන පතිරණ

12 නෝනෙ මගේ සුදුනෝනේ

තිරරචනය හා අධ්‍යක්ෂණය - එරංග සේනාරත්න

නිෂ්පාදනය - ඩී. ඩී. ආර්. ඩී. එස්. සමරසේකර

නළු - නිළියන් - විල්සන් ගුණරත්න, අනූෂා දමයන්ති, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, සංජුල දිවාරත්න, සංජු රොඩ්රිගෝ, දයාසිරි හෙට්ටිආරච්චි, ධම්මික පුෂ්ප කුමාර, රෝහිත ඩයස්, මානෙල් චන්ද්‍රලතා, ප්‍රසාද් සමරතුංග, දිලිනි පෙරේරා, සචින් නදී පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක නිෂාන් ප්‍රනාන්දු (ෂේන්)

කලා අධ්‍යක්ෂණය - රෝලන්ඩ් ද සිල්වා

වේශ නිරූපණය - පුෂ්පකුමාර බණ්ඩාරගම

සංස්කරණය - රන්දික විජේමාන්න

ශබ්ද පරිපාලනය - රන්දික විජේමාන්න

සංගීත අධ්‍යක්ෂණය - ලස්සන ජයසේකර

ගායනය - උවිඳු රවිෂාන්, ගාමිණී සුසිරිවර්ධන,

සුරංජි ශ්‍යාමලී, මාලා භාරතී

පදරචනය - එස්. එස්. පෙරේරා

13 මේ වගේ ආදරයක්

තිරරචනය, අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය - චන්ද්‍රන් රත්නම්

නළු - නිළියන් - අනුජ් රණසිංහ, ඩිනක්ෂි ප්‍රියසාද්, කුමා අත්තනායක, විල්මන් සිරිමාන්න, නාලක දලුවත්ත, ශෂිනි ප්‍රේමසීල, දුමින්ද සෙනරත්, නාලක වෙල්ස්මිත්, බැලංකා නානායක්කාර, චියැසි ක්‍රිශ්තෝබු, නකාෂා සෙව්වන්දි, මංජුලා තරංගනී

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ, සුමිත් කුමරගේ, කපිල සුදත්

කලා අධ්‍යක්ෂණය - සුනිල් කොඩිතුවක්කු

වේශ නිරූපණය - නන්ද තොටගමුව

සංස්කරණය - අජිත් රාමනායක

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - චිත්‍රාල් සෝමපාල

ගායනය - සුරේශ් අරුණ ශාන්ත, හේෂාන් දොන් ප්‍රේමසිරි චිත්‍රාල් සෝමපාල

පදරචනය - චන්ද්‍රලාල් ෆොන්සේකා, කසුන් විදුරංග, හේෂාන් දොන් ප්‍රේමසිරි

14 අනාථ දූපත

තිරරචනය - සෝමරත්න මාලිම්බඩ

සම අධ්‍යක්ෂණය - සෝමරත්න මාලිම්බඩ, නන්දන විජය කුමාර

නිෂ්පාදනය - දේශ බන්දු කිත්සිරි ඇලෙක්සැන්ඩර් කුරේ

නළු - නිළියන් - පුබුදු ගමගේ, මල්ෂි නිමාෂා, චමීර ශානක, චාමර ප්‍රියදර්ශන, ඉසුරු සම්පත්, සඳුනි විජේසිංහ, රුවන් වසන්ත, නිහාල් විතානගේ, සෝමරත්න මාලිම්බඩ, නන්දන විජය කුමාර

කැමරා අධ්‍යක්ෂණය - ප්‍රමුදිත හිටි බණ්ඩාරනායක කලා අධ්‍යක්ෂ

වේශ නිරූපණය - පුෂ්පකුමාර බණ්ඩාරගම

සංස්කරණය - ඇන්තනී අල්විස්

ශබ්ද පරිපාලනය - සාරංග මලවිගේ

සංගීත අධ්‍යක්ෂණය - බුද්ධික කහවල

ගායනය - අමිලා නදීශානි,

පදරචනය - සෝමරත්න මාලිම්බඩ, ප්‍රමුදිත හිටි බණ්ඩාරනායක

15 මහරජ අජාසත්

තිරරචනය හා අධ්‍යක්ෂණය - සනත් අබේසේකර

නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනාන්දු

නළු - නිළියන් - ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, පාලිත සිල්වා, නදීකා ගුණසේකර, රොබින් ප්‍රනාන්දු, රෙක්ස් කොඩිප්පිලි, ගයාන් වික්‍රමතිලක, හෂිනි ගෝණගල, රොෂාන් රණවන, මේනකා මධුවන්ති,ක්ලීටස් මෙන්ඩිස්, වසන්ත කුමාර විල, ජී. ආර්. පෙරේරා, රහල් බුලත්සිංහල, ගීතා කාන්ති ජයකොඩි, සුනීතා විමලවීර, ඥානාන්ග ගුණවර්ධන, ඔස්ටින් සමරවික්‍රම, ප්‍රසාද් සමරතුංග

කැමරා අධ්‍යක්ෂණය - සුජිත් නිශාන්ත

කලා අධ්‍යක්ෂණය - හීනටිගල ප්‍රේමදාස

වේශ නිරූපණය - සමීර මධූ කිඳෙල්පිටිය

සංස්කරණය - අජිත් රාමනායක

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ, රංග දසනායක

ගායනය - උරේෂා රවිහාරි, ශානිකා මධුමාලි,

අමිල පෙරේරා, ඉශාක් බෙග්

පදරචනය - එල්ලාවල මේධානන්ද හිමි, සුනිල් ධර්මසිර, සනත් අබේසේකර

16 ආත්ම වර්ෂා

තිරරචනය හා අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ

නිෂ්පාදනය - එම්. සලීම්

නළු - නිළියන් - ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, ක්ලීටස් මෙන්ඩිස්, චන්දි රසිකා, මාක්ස් සැම්සන්, සුරේනි සෙනරත්, මියුරි සමරසිංහ, අරවින්ද ඉරුගල් බණ්ඩාර, සරත් දික්කුඹුර, ශිරෝමිකා ප්‍රනාන්දු, චෛර්යා ගමගේ

කැමරා අධ්‍යක්ෂණය - නිමල් නාකන්දල

කලා අධ්‍යක්ෂණය - සුනෙත් මැල්සිරිපුර, සෝමසිරි හේවාවිතාරණ

වේශ නිරූපණය - ශ්‍රීලාල් හේවාමාන්න

සංස්කරණය - එම්.එස් අලිමාන්

ශබ්ද පරිපාලනය - සුමිත් ප්‍රියංක, සුසන්ත ධර්මප්‍රිය

සංගීත අධ්‍යක්ෂණය - අසේල ඉන්ද්‍රලාල්

ගායනය - ලතා වල්පොල, අමිත් වල්පොළ, නිලූෂි හල්පිට

පදරචනය - හේමසිරි හල්පිට, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමදාස ශ්‍රී අලවත්තගේ

17 ඔබ නැතුව ඔබ එක්ක

තිරරචනය හා අධ්‍යක්ෂණය - ප්‍රසන්න විතානගේ

නිෂ්පාදනය - ලසන්ත නවරත්න, , ප්‍රසන්න විතානගේ

නළු - නිළියන් - ශ්‍යාම් ප්‍රනාන්දු, අංජලී පටෙල්, වසන්ත මොරගොඩ, මහේෂ්වරී රත්නම්, මොහොමඩ් ඇඩම් අලි, සෙල්වම් ප්‍රනාන්දු, එම්. රාජේෂ්වරී, කමලසිරි, මෝහන් කුමාර

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඩී. මහින්දපාල

කලා අධ්‍යක්ෂණය - ලකී ආතාවුද, නෙත්නුවන් විජේසිංහ

වේශ නිරූපණය - ඊබට් විජේසිංහ

සංස්කරණය - ඒ. ශේකර් ප්‍රසාද්

ශබ්ද පරිපාලනය - තපස්නායක්

සංගීත අධ්‍යක්ෂණය - ලක්ෂ්මන් ජෝසප් දි සේරම්

18 ලැන්ටින් සිංඤ්ඤෝ

අධ්‍යක්ෂණය - අරුණ මහේන්ද්‍ර

නිෂ්පාදනය - හෂානි පෙරේරා

තිරරචනය - කේ. ඩී. නිකලස්

නළු - නිළියන් - ආනන්ද වික්‍රමගේ, විමල් කුමාර ද කොස්තා, බුද්ධි වික්‍රම, කුමාර තිරිමාදුර, නන්දන හෙට්ටිආරච්චි, දිල්හානි ඒකනායක, මානෙල් වානගුරු, සනෝජා බිබිලේ, මැණිකේ අත්තනායක, අනුර බණ්ඩාර රාජගුරු, ඩී. බී. ගංගොඩතැන්න, ටෙඩී විද්‍යාලංකාර, දුලීකා මාරපන, ගිරිරාජ් කෞශල්‍ය, ගයත්‍රි ඩයස්, අසංක දේවමිත්‍ර පෙරේරා, චංචලා වර්ණසූරිය, මල්කුමාරි ගීතරාණි, රොනී ලීච්, ශනුද්‍රි ප්‍රියසාද්

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

කලා අධ්‍යක්ෂණය - බන්දුල වීරසේකර

වේශ නිරූපණය - මනෝ සෙල්වරාජ්

සංස්කරණය - එම්. එස්. අලිමාන්

ශබ්ද පරිපාලනය - ශෂික රුවන් මාරසිංහ

සංගීත අධ්‍යක්ෂණය - සරත් වික්‍රම

ගායනය - ලතා වල්පොල, කලාවතී, අමිත් වල්පොල, කීර්ති පැස්කුවල්, ඉෂාක් බෙග්, ප්‍රියංකර පෙරේරා, සුප්‍රියා අබේසේකර, රොනී ලීච්, දේශප්‍රිය වික්‍රමසිංහ,

පදරචනය - කේ. ඩී. නිකලස්

19 සුහද කොකා

තිරරචනය සහ අධ්‍යක්ෂණය - ගිරිරාජ් කෞශල්‍යය

නිෂ්පාදනය - රවීන්ද්‍ර ගුරුගේ

නළු නිළියන් - විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මිහිර සිරිතිලක, ගිරිරාජ් කෞශල්‍යය, ලලිත් ජනකාන්ත, සමන් හේමරත්න, සෝමසිරි අලකොලාංග, දමිතා අබේරත්න, ප්‍රියන්ත සෙනෙවිරත්න, පියුමි ශානිකා, රත්නා සුමනපාල, ප්‍රේමදාස විතානගේ, දමිතා සළුවඩන, සංජීව දිසානායක, ගාමිණී අම්බලන්ගොඩ, දයාසිරි හෙට්ටිආරච්චි, සුදාරා රන්දිණි, එස්.අයි සමරක්කොඩි, ගාමිණී සෝමරත්න, ගාමිණී චන්ද්‍රපාල, කුමාර ලියනගේ, සෝමපාල පතිරගේ

කැමරා අධ්‍යක්ෂණය - තුසිත අනුරාධ

කලා අධ්‍යක්ෂණය - සිරිනාථ වික්‍රමසිංහ

වේශ නිරූපණය - ඉමල් ශානක පීරිස්

සංස්කරණය - රවීන්ද්‍ර තුරුගේ

ශබ්ද පරිපාලනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනා - අමන්ද්‍යා උත්පලී සහ සමන් ලෙනින්, ලාල් කුලරත්න, රොඩ්නි වර්ණකුල, ගිරිරාජ් කෞශල්‍යය, මිහිර සිරිතිලක, ලලිත් ජනකාන්ත

ගේයපද රචනා - ගිරිරාජ් කෞශල්‍යය

20 ඇඩ්ඩ්‍රස් නෑ

කතාව, දෙබස්, තිරරචනය සහ අධ්‍යක්ෂණය - ජැක්සන් ඇන්තනී

නිෂ්පාදනය - ජනිත මාරසිංහ

නළු - නිළියෝ - ජැක්සන් ඇන්තනී, සබීතා පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, කමල් අද්දරආරච්චි, වසන්ත ව්ට්ටච්චි, ඩී. බී. ගංගොඩතැන්න, රොෂාන් රවීන්ද්‍ර, දර්ශන ධර්මරාජ්, බිමල් ජයකොඩි, අකිල ධනුද්ධර, හේමාල් රණසිංහ, ගාමිණී ජයලත්,ශේෂාද්‍රි ප්‍රියසාද්, අරුණි රාජපක්ෂ, කුමාරි මුණසිංහ, මාධවී වත්සලා, දිනූෂා රාපතිරණ

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය - සුනිල් ප්‍රේමරත්න

වේශ නිරූපණය - හර්ෂ මංජුල

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ

ගායනා - නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරී, ගයාන් පෙරේරා

ගේයපද රචනා - මහාචාර්ය සුනිල් ආරියරත්න

21 මයිනේම් ඊස් බන්දු

කතාව දෙබස් තිරනාටකය හා අධ්‍යක්ෂණය - සුරංග ද අල්විස්

නිෂ්පාදනය - සංගීතා චිත්‍රපට

නළු - නිළියෝ - බන්දු සමරසිංහ, අනූෂා දමයන්ති, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, රෝයි ද සිල්වා, දමිතා සළුවඩන, මාක් සැම්සන්, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, තරංති පෙරේරා, දෙනුවන සේනාධි, විශ්ව ලංකා, ඩී.බී.ගංගොඩතැන්න

කැමරා අධ්‍යක්ෂණය - අයේෂ්මන්ත හෙට්ටිආරච්චි

කලා අධ්‍යක්ෂණය - සමන් පද්මකුමාර

වේශ නිරූපණය - චාමර නිරෝෂන්

සංස්කරණය - ප්‍රවීන් ජයරත්න

ශබ්ද පරිපාලනය - කාලිංග ගිහාන් පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගායනය - උරේෂා රවිහාරි, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්, බන්දු සමරසිංහ

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දු, ප්‍රේම කීර්ති ද අල්විස්

22 හෝ ගානා පොකුණ

පිටපත හා අධ්‍යක්ෂණය - ඉන්දික ෆර්ඩිනැන්ඩු

නිෂ්පාදනය - කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරච්චන්ද්‍ර, විමල් ප්‍රනාන්දු, නිරෝෂා ප්‍රනාන්දු, ශ්‍යාමා අතුකෝරාල, දයානන්ද ලියනාරච්චි, ගීතා මුතුමාලි

නළු - නිළියෝ - ලූෂන් බුලත්සිංහල, ජයලත් මනෝරත්න, අනසූයා සුබසිංහ, දයාදේව එදිරිසිංහ, ජයනි සේනානායක, හයසින්ත් විජේරත්න, සෙනට් දික්කුඹුර, ගීතා කාන්ති ජයකොඩි, අමා විජේසේකර, ඩී.බී. ගන්ගොඩතැන්න, නයනා හෙට්ටිආරච්චි, ප්‍රියන්ත සිරිකුමාර, ආනන්ද ප්‍රේමලාල්, සේනක ටයිටස්, තිෂක්යා කුමාරතුංග, අංජලී වික්‍රමසිංහ, සත්සර ජයසූරිය, නෙත්ප්‍රිය මනුභාශිත, සෙනිත් වල්පිටගමගේ, සෙතික ගුණසිංහ, නිහංස දිසානායක, කිමුතු ලියනාරච්චි, විනෝද් සලීම්, උදාර තීක්ෂණ පෙරේරා, නිලීශා දිනෙත්මි, වාසනා නිරංජලී, මලීෂා මුතුආරච්චි, විශ්මි චමෝද්, දේශාන් චාමර, විනුමි සන්දරසාගර, නෙස්ටා මනෙත්, නවෝදා හංසිනි

කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය

කලා අධ්‍යක්ෂණය - මංජුල අයගම

වේශ නිරූපණය - ප්‍රියන්ත දිසානායක

සංස්කරණය - තිස්ස සුරේන්ද්‍ර

ශබ්ද පරිපාලනය - සසික රුවන් මාරසිංහ

සංගීතය - දිනේෂ් සුබසිංහ

ගායනය - දෙව්මිණී ප්‍රනාන්දු, ත්‍රිෂලා විජේතුංග, භානුක සෙනෙවිරත්න, දිනිත් රිත්මික, නිසාමි හයිසරා

ගී පද - කුසුම්සිරි ලියනාරච්චි, ඉන්දික ෆර්ඩිනැන්ඩු

23 සිංග මචං චාලි

කතාව, දෙබස්, තිරරචනය හා අධ්‍යක්ෂණය - ලාල් වීරසිංහ

නිෂ්පාදනය - ධනුෂි ප්‍රේමරත්න

නළු - නිළි පිරිස - ලාල් වීරසිංහ, අනූෂා දමයන්ති, උදයන්ති කුලතුංග, සැන්ඩෝ හැරිස්, විශාඛා සිරිවර්ධන, කුසුම් පෙරේරා, මාක් සැම්සන්, රංජිත් ජයවර්ධන, දමිතා සළුවඩන, අනුර බණ්ඩාර රාජගුරු, අජිත් ලොකුගේ

කැමරා අධ්‍යක්ෂණය - සංජීව සංකල්ප

කලා අධ්‍යක්ෂණය - යූ. ප්‍රේමතිලක

වේශ නිරූපණය - ගාමිණි කොස්තා

සංස්කරණය - සංජීව සංකල්ප

ශබ්ද පරිපාලනය -සංගීත අධ්‍යක්ෂණය - සජීව සංකල්ප

ගායනය - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, ඉෂාන් බෙග්, මොයිනා බේගම්, කසුන් පැස්කුවල්, චේතනා ලියනගේ,

පද රචනය - කැලුම් ශ්‍රීමාල්, ශාන් පෙරේරා