වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




බන්ධනය ගැට ගැහුණු හැටි

බන්ධනය ගැට ගැහුණු හැටි

උදයකාන්ත වර්ණසුරියගේ නවතම සිනමාපටය වූ බන්ධනය හි මංගල දර්ශනය පසුගියදා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි.


නිලංජනා ඇරැඹූ දා

ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කළ නාලක විතානගේ අධ්‍යක්ෂණය කළ නිලංජනා සිනමාපටයේ මංගල දර්ශනය පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි.