වර්ෂ 2016 ක්වූ ඔක්තෝබර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




නිළි රැජනට සෙත්පතා

නිළි රැජනට සෙත්පතා

සිනමා ලොවේ සියලු දෙනාගේ සිතෙහි තිබුණේ එකම පැතුමකි. ඒ සැත්කමකට ලක් වූ අප නිළි රැජිනට ඉක්මන් සුවය ලැබීමය. එම ප්‍රාර්ථනාව කොතරම් ඉමහත් වූවාද කිවහොත් ඇය වෙනුවෙන් බෙල්ලන්විල පන්සලේදී බෝධි පූජාවක් ද පැවැත්වීය. ඒ අනුහස්වල බලයෙන් අප නිළි රැජන මේ වන විට නිරෝගී සුවය ලබමින් සිටියි. මාලිනී වෙනුවෙන් සෙත්පැතූ සියල්ලන්ට පින් සිදු වේවා