වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




ගාමිණී වේරගමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සම්මානයක්

ගාමිණී වේරගමට සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් සම්මානයක්

දේශීය සිනමාවට සිදු වූ සේවය උදෙසා ප්‍රවීණ සිනමා විචාරක සිනමාවේදී ගාමිණී වේරගම සම්මානයෙන් පුද ලබයි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන රංග කලා ඉතිහාසය සහ සිද්ධාන්ත අධ්‍යයනාංශය මඟින් පවත්වාගෙන යනු ලබන ‘සිනමා කවය’ සංවිධානය කරන ලද ඛ්ඪදඥථචබඪජ 2015 වැඩසටහනේ දී මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරිණි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි විසින් සම්මානය පිරිනැමූ අවස්ථාව. පසෙකින් නර්තන හා නාට්‍ය පීඨයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය මංගල සේනානායක. මෙම සිනමා කවයේ සභාපති මනෝජ් දඹරගේය.