වර්ෂ 2015 ක්වූ මැයි 21 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමාවේ එදා මෙදා තිරගත වූ චිත්‍රපට පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කොට සතිපතා පළවන ලිපිපෙළ

තිරගත වූ දිනය - 1997 අප්‍රේල් 04

ඉදිරිපත් කිරීම - ශ්‍රී අමර චිත්‍රපට

නිෂ්පාදනය - ශ්‍රියාණි අමරසේන

අධ්‍යක්ෂණය - සුදත් දේවප්‍රිය කතාව, දෙබස්, තිර නාටකය - ටෝනි රණසිංහ සහාය අධ්‍යක්ෂණය - සෝමදාස මල්දෙනිය, චන්දන හේවාපතිරණ, සංජය විතානගේ කැමරා අධ්‍යක්ෂණය - ඇම්. ඩී. මහින්දපාල සහාය - දිනේෂ් කුමාර ආලෝකකරණය - ආරියදාස පෙරේරා, යූ. ජී. එස්. ගුණතිලක, නිහාල් සිල්වා, නලින් කරුණාරත්න, අනුර කොඩිතුවක්කු, රෝහණ ප්‍රේමචන්ද්‍ර සංස්කරණය - එල්මෝ හැලිඩේ සහාය - ඇම්. ෂෙල්ටන් පෙරේරා අංග රචනය - ජේ. සුරනිමල සහාය - සම්මානි කෝස්තා කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා සහාය - ප්‍රැටික් ඩේවිඩ් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි අරම්පොල, ඩී. එච්. ජයමාන්න, ඩබ්. ජී. පොඩිරත්න, ටී. පී. සමරවීර, පී. ජයවීර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, සුසන්ත ධර්මප්‍රිය රසායානාගාර කටයුතු - ප්‍රසාද් රසායනාගාරය, ටී. අර්ජුන - මෙරෂන් පික්චර්ස් සැකසුම - සරසවි චිත්‍රාගාරය

පටිගත කිරීම් හා සංස්කරණ කටයුතු - නෙකෝ ශබ්දාගාරය, ජනකලා ශබ්දාගාරය, ජෝ නෙත් ශබ්දාගාරය දෙබස් පටිගත කිරීම - විමල් රණවක කොණ්ඩා සැරසිලි - සෑම් සී. පෙරේරා නිෂ්පාදන සම්බන්ධීකරණය - ආතර් යූ. අමරසේන ඇඳුම් පැලඳුම් - රිචඩ් පෙරේරා කලපලුවාව, සීකුවින්ස් ගාමන්ට්, සීතා අමරසිංහ නිෂ්පාදන සහාය - වසන්ත ද අල්විස් කැමරා උපකරණ සැපයුම - සීමාසහිත ෆිල්ම් ලෝකේෂන් සර්විස්, සම්පත් ෆිල්ම්ස් නිශ්චල ඡායාරූප - දිනේෂ් කුමාර නාමාවලිය - වජිර ලියනගේ සංගීත අධ්‍යක්ෂණය - රෝහණ වීරසිංහ නළු නිළියන් - ටෝනි රණසිංහ, ශ්‍රියාණි අමරසේන, ජැක්සන් ඇන්තනි, ක්ලීටස් මෙන්ඩිස්, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ට්‍රිලීෂියා ගුණවර්ධන, දයා තෙන්නකෝන්, එඩ්නා සුගතපාල, ඥානාංග ගුණවර්ධන, එඩ්වඩ් ගුණවර්ධන, ඉන්ද්‍රජිත් නාවින්න, බුද්ධි වික්‍රම, ඉනෝකා වික්‍රමනායක, පියසේන ජයවන්ත්, රිචඩ් අබේවර්ධන, රමේෂ් ඒකනායක, ශ්‍යාමා කුමාරි, ඇලෙක්ෂි ප්‍රනාන්දු, සුවිනීතා පෙරේරා, වීනා සුගතපාල


තිරගත වූ දිනය - 1997 අප්‍රේල් 18

නිෂ්පාදනය, සහාය අධ්‍යක්ෂණය, සංස්කරණ සහාය - ධනේෂ් ලංකා පීරිස් කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - හේමසිරි සෙල්ලප්පෙරුම කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර් කැමරා සහාය - ජී. නන්දසේන, එච්. මාටින්, ඒ. ඩී ප්‍රේමදාස, ලලිත් තෝමස්, රෝච් මිසියර්

ආලෝකකරණය - එම්. අනුර, ඩබ්ලිව්. පියසේන, සුජිත් සුභසිංහ, ඊ. එච්. ප්‍රියන්ත, එම්. නිමල්, ප්‍රැන්ක්ලින් රූප්, චමින්ද පතිරණ, ජෝන් මරියදාස්, ඊ. එම්. සින්නමත්තු, ඩබ්ලිව්. ධනපාල, තංගයියා

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - රංජිත් මතඟවීර සහාය - ඉමල් ශානක පීරිස් කලා අධ්‍යක්ෂණය - සාලිය ඩයස් සහාය - උපනන්ද ජයසිරි, සරත් ද සිල්වා නැටුම් අධ්‍යක්ෂණය - නන්ද කුමාර් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද පටිගත කිරීමේ සහාය - රංජිත් පෙරේරා, සුනිල් උපාලි, ඩබ්ලිව්. ඒ. ජයමාන්න, පී. ජයවීර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, කේ. වී. නන්ද කුමාර

දෙබස් පටිගත කිරීම - උපාලි අරම්පොල (සරසවි) රසායනාගාර පාලක - අයි. ඒ. ජොහාර් (ඩිල් ප්‍රොසෙස්) රසායනාගාර සහාය- සංජීව බණ්ඩාර, මහින්ද සෙනෙවිරත්න, ඩබ්ලිව්. ඒ. එම්. තිලකරත්න, බන්දුල අතුකෝරාල, කීර්ති පුෂ්පකුමාර නිෂ්පාදන කළමනාකරණය - එම්. එෆ්. එම්. ෂියාස් නිෂ්පාදක විධායක - බී. ලෙස්ලි ඊ. පීරිස් නිෂ්පාදන සැලසුම - චන්ද්‍ර මුතුතන්ත්‍රි ඇඳුම් මැසීම - ඩෙසන්ස් - කොල්ලුපිටිය කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන අතිරේක ශබ්ද - ප්‍රේමසිරි රණවක ගීත පටිගත කිරීම - රංජිත් ද සිල්වා පසුබිම් සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) කැමරා සහ ආලෝක උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට, ටී. කේ. එන්ටර්ප්‍රයිස්, සම්පත් ෆිල්ම් සර්විස් මෝටර් සයිකල් ධාවනය - එස්. ඒ. ගුණරත්න වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය - උපදෙස් - කරුණාදාස අතුරුගිරිය නාමාවලිය - සුමුදු සමන්ත ද සිල්වා සංගීතය - සරත් දසනායක ගීත හා ගායන ශිල්පීන්- සුදු කළු කියලා - මිල්ටන් මල්ලවආරච්චි, ලතා වල්පොල

පවනේ පාවී බොඳ වූ සිහිනේ - ග්‍රේෂන් ආනන්ද, චන්ද්‍රලේඛා පෙරේරා ඉල්ලලා ඉරහඳ කෝ කියා - ඇන්ජලින් ගුණතිලක, වර්නන් පෙරේරා අඹරෝරේ හිම යායේ - ග්‍රේෂන් ආනන්ද සහ පිරිස චන්ද්‍රලේඛා පෙරේරා නළු නිළියන් - රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, ෆ්‍රෙඩී සිල්වා, ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, විල්සන් කරුණාරත්න, මානෙල් චන්ද්‍රලතා, තිලක් රණතුංග, නිමල් ජයමුණි, රත්නා ලංකා අබේවික්‍රම, පාලිකා සමන්ති, සාලිකා සුභසිංහ, ආනන්ද බස්නායක, එෆ්.එම්. පී. බණ්ඩාර, ලාල් පීරිස්, කසුන් කාවින්ද


තිරගත වූ දිනය - 1997 අප්‍රේල් 18

ඉදිරිපත් කිරීම - ගුරුගේ චිත්‍රපට

නිෂ්පාදනය සහ කතාව - මර්වින් ධනවර්ධන ගුරුගේ (සත්‍ය කතාවක් ඇසුරින්) අධ්‍යක්ෂණය - ජයන්ත රත්නායක දෙබස්, තිර නාටකය - ධර්මසිරි ගමගේ සහාය අධ්‍යක්ෂණය - සංජිව රඹුක්වැල්ල, වික්‍රමසිරි ජයවික්‍රම

කැමරාකරණය - කේ. ඩී. දයානන්ද සහාය - යාපා ජයවර්ධන සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස් සහාය - උපුල් ප්‍රියන්ත ගුණසේකර අංග රචනය - එස්. පී. කෝස්තා සහාය - අසංක හෙට්ටිආරච්චි කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත් සහාය - අනුරාධ රංජිත් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - උපාලි ඇරම්පොල, ඩී. එම්. ඒ. ජයමාන්න, නන්ද කුමාර, සුනිල් උපාලි, එස්. ප්‍රේමදාස, ඩබ්ලිව්. ජී. පොඩිරත්න කැමරා උපකරණ සැපයුම - ආර්. ටී. චිත්‍රාගාරය, සම්පත් චිත්‍රපට සමාගම වෙඩි පිපිරවීම - කරුණාදාස අතුරුගිරිය පොලිස් දර්ශන නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස් (නෙකෝ ශබ්දාගාරය) සංගීතය පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගු (නිෂූ ශබ්දාගාරය) දෙබස් පටිගත කිරීම - බර්ට්‍රම් රුද්‍රිගු නිෂ්පාදන සම්බන්ධීකරණය - එම්. ෂර්ලි පෙරේරා සහාය - කේ. සී. එල්. මෙන්ඩිස්, රවි හේමපාල නිෂ්පාදන කළමනාකරු - නන්දසිරි ගාමිණීි ලේකම්ගේ නිෂ්පාදක විධායක - ෂෙරින් රේණුකා ගුරුගේ නාමාවලිය - රංජිත් මාරසිංහ සංගීත අධ්‍යක්ෂණය - සිසිර සේනාරත්න ගීත රචනය - ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ප්‍රියනන්ද විජේසුන්දර, කේ. ඩී. කේ. ධර්මවර්ධන ගීත හා ගායන ශිල්පීන් - විහිදේ සදහම් මල් සුගන්දේ - සුනිල් එදිරිසිංහ පීදේ යායේ මල් වාගේ - ඉන්ද්‍රාණි සේනාරත්න ශාන්ත රාත්‍රියේ - ජෙහාන් ජීවන්ත, ලතා වල්පොල පාළු යාමේ දෑස මානේ - සිසිර සේනාරත්න නළු නිළියන් - දමිත් ෆොන්සේකා, වසන්ති චතුරානි, ජැක්සන් ඇන්තනි, සීතා කුමාරි, මර්වින් ධනවර්ධන ගුරුගේ, ධර්ම ශ්‍රී මුණසිංහ,විජේරත්න වරකාගොඩ, සුගත් සමරකෝන්, චිත්‍රා වරකාගොඩ, රිචාඩ් වීරක්කොඩි, ලියෝනි කොතලාවල, ටෙඩී වීරක්කොඩි, ෂෙහාන් කෝෂිලා, ලෙනාඩ් මොරායස්, වජිර මහින්ද, ප්‍රේමදාස අධිකාරි, රොඩ්නි ආතර් පෙට්, කුලතුංග හේරත්


තිරගත වූ දිනය - 1997 මැයි 02

ඉදිරිපත් කිරීම - එච්. ජේ. එච්. චිත්‍රපට

නිෂ්පාදනය - හෙන්රි හොප්වුඩ්

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, ආනන්ද වික්‍රමකීර්ති කැමරා අධ්‍යක්ෂණය - ජෝන් ජේ. යෝගරාජා කැමරා සහාය - මාෂල් ස්ටැන්ලි, අනිල් පෙරේරා, නිලන්ත පෙරේරා, යාපා විජේබණ්ඩාර, පී. ඩී. ආරියපාල, ජෝර්ජ් ජයකොඩි සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය බන්දුල ඒකනායක අංග රචනය - හේමන්ත ගමගේ කලා අධ්‍යක්ෂණය - හේමචන්ද්‍ර පෙරේරා ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස් ශබ්ද සහාය - සරත් සිරිබද්ධන, පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන රසායනාගාර අධිකාරි - අයි. ඒ. ජොහාර් රසායනාගාර නිලධාරි - කීර්ති පුෂ්පකුමාර, බන්දුල අතුකෝරාල, සංජීව බණ්ඩාර, ඩබ්ලිව්. ජී. තිලකරත්න, ආනන්ද සෙනෙවිරත්න රසායනාගාර කටයුතු හා කැමරා උපකරණ - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල වෙඩි පිපිරවීම් - රසික කුමාර අතුරුගිරිය උපදෙස් - කරුණාදාස අතුරුගිරිය ගීත පටිගත කිරීම - ඩෙනිස් රුද්‍රිගු (නිෂු ශබ්දාගාරය) නිෂ්පාදන කළමනාකරණය - ජී. ජී. කුරේ සහාය - චන්ද්‍රදාස කොඩිතුවක්කු, නෙවිල් අල්විස් නිෂ්පාදන කෘත්‍යාධිකාරි සහ සම්බන්ධිකරණය - සුමනා අමරසිංහ නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර නාමාවලිය - ලයනල් දොඩම්ගොඩ සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් -

සැඳෑ රිදී වලාකුලේ - ග්‍රේෂන් ආනන්ද

ඔබ ළන් වී සිහිලේ පායන්නේ - ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල මුදුනට ඇවිදින් වසන්ත සමයේ - මායා දමයන්ති පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චි

නළු නිළියන් - සබීතා අෂ්රාණි (භාරත නිළිය), රවීන්ද්‍ර රන්දෙනිය, සුමනා අමරසිංහ, ටෙනිසන් කුරේ, ලාල් වීරසිංහ, ශෂි විජේන්ද්‍ර, මර්වින් ජයතුංග, ස්ටැන්ලි වර්ණකුල, ශාලිකා සුභසිංහ, සඳුන් විජේසිරි, ලාල් කුමාර්, ලාල් පීරිස්, ශෂිකලා හෙට්ටිආරච්චි, ජොනිත් වර්ජිනියා රොඩ්රිගෝ, බන්දුල සූරියබණ්ඩාර, ලාල් කුමාර, ඩබ්ලිව්. එම්. කරුණාරත්න, කරුණාදාස අතුරුගිරිය


තිරගත වූ දිනය - 1997 මැයි 09

නිෂ්පාදනය - සහන් විජේසිංහ

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කුසුම් චන්ද්‍ර ගමගේ

කැමරාකරණය - මාෂල් ස්්ටැන්ලි, මර්සලින් එස්. පෙරේරා සංස්කරණය - සිරි කේ. විතාරණ අංග රචනය - හේමන්ත ගමගේ, ජයතිස්ස බොරළුගොඩ කලා අධ්‍යක්ෂණය - රාජසිංහ ලෝලුවාගොඩ, ආනන්ද පොල්ගහවෙල සටන් අධ්‍යක්ෂණය - ලාල් කුමාර නැටුම් අධ්‍යක්ෂණය - පී. එම්. රාජ්, නන්ද කුමාර් ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න ශබ්ද සහාය - රංජිත් පෙරේරා, සුනිල් උපාලි, ඩී. ඩබ්ලිව්. ඒ. ජයමාන්න, පී. ජයවීර, කේ. වී. නන්ද කුමාර, ඩබ්ලිව්. ජී. පොඩිරත්න රසායනාගාර අධිකාරි - ඩිල්මන් ජයරත්න, ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල රසායනාගාර නිලධාරීන් - එච්. ඒ. ඇල්බට්, තුෂාර දඹදෙනිය, චමින්ද එස්. පෙරේරා, සරත් කුමාර, සේනක මොහොට්ටාල, සමන්ත බණ්ඩාර, නිමල් කළුබෝවිල නිෂ්පාදන කළමනාකරණය - නිමල් විජේසිංහ, ප්‍රේම් කුමාර් නිශ්චල ඡායාරූප - සුනිල් බෝපගේ, සනෝජ් ප්‍රනාන්දු නාමාවලිය - මහින්ද රණවීර ගීත පටිගත කිරීම - නිෂු ශබ්දාගාරය, නාවල දෙබස් පටිගත කිරීම - ආර්. ඒ. රංජන් පෙරේරා, සරසවි චිත්‍රාගාරය කොණ්ඩා සැකසුම - ලලිත් ධර්මවර්ධන වෙඩි පිපිරවීම් - කරුණාදාස අතුරුගිරිය නිෂ්පාදන සම්බන්ධිකරණය - නිමල්සිරි කුරේ සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - සඳ මෙන් බලා ඉන්නේ - නුවන් ගුණවර්ධන පරදින්නේ - නුවන් ගුණවර්ධන, සමන් ද සිල්වා, ප්ලෝරන්ස් වර්ණකුල රඟන නටන - වර්නන් පෙරේරා, සමන් ද සිල්වා, ප්ලෝරන්ස් වර්ණකුල ඇකියා මිලා කබි - හින්දි ගීතය රඟන තරග සාගරේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක ඉගිල්ලී ගිහින් යන්න - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

නළු නිළියන් - සහන් විජේසිංහ, වීණා ජයකොඩි, ශ්‍රියාණි අමරසේන, මර්වින් ජයතුංග, ලයනල් දැරණියගල, ටෙනිසන් කුරේ, සනෝජා බිබිලේ, අශෝක විජේසිංහ, බොනිපස් ප්‍රනාන්දු, ගෝතමී පතිරාජ, කපිල සිගේරා, මහේෂ් ජයසිංහ, ගාමිණී විජේවර්ධන, ගංගා උදයාංගනී, ගීතිකා ගමගේ, ඉන්ද්‍රාණි පුෂ්පලතා, කසුන් තරංග විජේසිංහ, තාරක ජෙහාන් විජේසිංහ, විපුල විතාන ගමගේ, ලාල් කුමාර, උපසේන සුභසිංහ, දේව් පින්නදූව


තිරගත වූ දිනය - 1997 මැයි 30

ඉදිරිපත් කිරීම - සමාධි චිත්‍රපට

නිෂ්පාදනය - පූජ්‍ය විජයපුර පඤ්ඤානන්ද හිමි, ජයරත්න වාද්දුවගේ දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ධර්මසිරි බණ්ඩාරනායක කතාව - කේ. එස්. පෙරේරා (කාශ්‍යප) සහාය අධ්‍යක්ෂණය - පියසිරි කුලරත්න, රවීන්ද්‍ර යසස් කුමානායක කැමරා අධ්‍යක්ෂණය - ලාල් වික්‍රමාරච්චි, සේනක නවරත්න අංග රචනය - ජේ. සුරනිමල, අජිත් කරුණාරත්න කලා අධ්‍යක්ෂණය - කේ. ඒ. මිල්ටන් පෙරේරා නැටුම් අධ්‍යක්ෂණය - ඇන්. ඇන්. සේදරන් (පහතරට නැටුම්)

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ටී. ඒ. ඩබ්ලිව්. රණවක, උපාලි අරම්පොල, සුනිල් උපාලි, වී. ජයසේකර, සුසන්ත ධර්මප්‍රිය, කේ. වී. නන්ද කුමාර දෙබස් පටිගත කිරීම - ජෝර්ජ් මනතුංග සැකසුම - සරසවි චිත්‍රාගාරය, ටී. කේ. චිත්‍රාගාරය සංගීතය පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - නන්ද මුණසිංහ, සමන්ප්‍රිය මාරසිංහ නිෂ්පාදක විධායක - වී. සිවදාසන් නාමාවලිය - දි. ග. සෝමපාල සංගීත අධ්‍යක්ෂණය - ගුණදාස කපුගේ නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, ජැක්සන් ඇන්තනි, රවීන්ද්‍ර රන්දෙනිය, හේමසිරි ලියනගේ, ලලිතා සරත්චන්ද්‍ර, සොමී රත්නායක, රෝහණ බැද්දගේ, ඩබ්ලිව්. ජයසිරි, සුවීනීතා වීරසිංහ, ජේ. එච්. ජයවර්ධන, තිස්ස බණ්ඩාරනායක, මියුරි සමරසිංහ, මාලි ජයවීර, සුසිලා රත්නායක, නීල් අලස්, සද්ධා උත්පලකන්දගේ, රංජිත් නාඔටුන්න, ගාමිණී විජේසිංහ, අනුලා හඳුවල, ධර්මදාස කුරුප්පු , රවීන්ද්‍ර යසස්, නිහාල් රණසිංහ, සමන්ප්‍රිය මාරසිංහ, කේ. ඒ. මිල්ටන් පෙරේරා, රොහාන් සමරදිවාකර, ප්‍රියන්ත ප්‍රභාෂ්, නිල්මිණි බුවනෙක, හේමලතා සුරවීර, රංජිත් වික්‍රමසිංහ, ප්‍රියන්ත කුමාර, දේවින්ද කෝන්ගහගේ, දැහැමි පාරින්ද, ශ්‍යාමි කන්නංගර


තිරගත වූ දිනය - 1997 ජුනි 06

ඉදිරිපත් කිරීම - කරු මූවිස් ප්‍රඩක්ෂන්

නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - කරු දිසානායක සහාය අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ කැමරා අධ්‍යක්ෂණය - මාෂල් ස්ටැන්ලි කැමරා සහාය - සෝමදාස පෙරේරා, සමන් චන්ද්‍රසිරි, චමින් පතිරත්න, රොහාන් සංස්කරණය - කුමාරසිරි සිල්වා අංග රචනය - ගාමිණී කොස්තා සහාය - අනුර ජයසේකර කලා අධ්‍යක්ෂණය - සුරේෂ් කුමාරසිංහ නැටුම් අධ්‍යක්ෂණය - පී. නන්ද කුමාර ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න අතිරේක ශබ්ද - ලෙස්ලි රණවක රසායනාගාර නිලධාරි - මහින්ද සෙනෙවිරත්න රසායනාගාර ශිල්පීන් - එච්. ඒ. ඇල්බට්, තුෂාර දඹදෙනිය, චමින්ද එස්. පෙරේරා, සරත් කුමාර, සුසන්ත මල්කාන්ත, සේනක මොහොට්ටාල, සමන් බණ්ඩාර, නිමල් කළුබෝවිල රසායනාගාර පහසුකම්, කැමරා උපකරණ සැපයුම, සංස්කරණ මැදිරිය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල අතිරේක හඬ ගැන්විම් - නිහාල් ජයවර්ධන, බුද්ධිනී ජයවර්ධන වර්ණ සංයෝජනය - තිලක් අබේසිංහ පොලිස් නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය කොණ්ඩා සැකසුම - සරත් රණවීර ප්‍රචාරක කළමනාකරු - යූ. ඩබ්ලිව්. ප්‍රේමරත්න, රංජිත් කරුණාතිලක නිෂ්පාදන කළමනාකරණය - අනුර විජයසිරිවර්ධන, හියු ප්‍රනාන්දු, ඇම්. මයිකල් පෙරේරා නිෂ්චල ඡායාරූප - ලින්ටන් අබේසේකර සංගීත අධ්‍යක්ෂණය - අශෝක පීරිස් ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, හේමසිරි හල්පිට ගීත හා ගායන ශිල්පීන් - රෝස කැකුළු පෙති ඉහිරේ - මරියසෙල් ගුණතිලක, චාන්දනී කුසුම් කුමාරි මත් වූ බැල්ම දීලා - ඇන්ජලින් ගුණතිලක නළු නිළියන් - සුමනා ගෝමස්, චංකි ඉපලවත්ත, ෆ්‍රෙඩී සිල්වා, සඳුන් විජේසිරි, පියතිලක අතපත්තු, දයානන්ද ජයවර්ධන, වර්ජිනියා සෙලාමෙවන්, ශ්‍රීමති හීනටිගල, තිස්ස විජේසුරේන්ද්‍ර, රන්ජන් ගයිනර්, චතුර පෙරේරා, වින්සන්ට් වාස්, රමන් රත්නායක, බර්ට්‍රම් ලක්සිරි, පී. සී. ඩයස්, ප්‍රියලාල් මෙන්ඩිස්, මහින්ද සිල්වා, නිලූ හෙට්ටිහේවා, තිලක් ජයසේකර, නිලූෂා ප්‍රියදර්ශනී, අනූෂා දමයන්ති, බිලිච් රේණුකා, ස්වර්ණ එස්. රත්නායක, චන්දිමා ගුණවර්ධන, දමිතා සළුවඩන, සුමිතා උපශාන්ති, බී. චන්ද්‍රලතා, රාණි සුභාෂිනි වැලිකල