වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




මංචන පීරිස්ගේ 21 වැනි උපන් දිනය දා

මංචන පීරිස්ගේ 21 වැනි උපන් දිනය දා

නව පරපුරේ නළු මංචන පීරිස්ගේ උපන් දින උත්සවය පසුගියදා කිංස්බරි හෝටලයේදී පැවැත්විණි. මධුර චාරිකා, ආදරයට ආදරෙන් වැනි සිනමාපටයන්හි සහ ටෙලි නාට්‍ය රැසක ඔහු රඟපෑවේය. මංචන ප්‍රවීණ ජ්‍යෙතෂවේදී මංජුල පීරිස්ගේ පුත්‍රයකි. මේ එහි අවස්ථා කිහිපයකි.