වර්ෂ 2015 ක්වූ අප්‍රේල් 02 වැනිදා බ්‍රහස්පතින්දා




‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ’ පෙළ ගැසෙති

‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ’ පෙළ ගැසෙති

'ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කලාකරුවෝ' සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළි දක්වන ලදී. මෙරට සියලු කලා ක්ෂේත්‍රයන්හි පැන නැඟී ඇති ගැටළු අර්බුද සඳහා විසඳුම් ලබා ගැනීමත්, සමාජ සාධාරණත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා පෙනී සිටීම මෙම සංසදයේ අරමුණයි.

ඔවුන්ගේ ප්‍රතිපත්ති එළි දැක් වූදා එහි ප්‍රධාන මේසයේ සිට චිත්‍රපට අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යංගනී අදහස් දැක් වූ අයුරුයි මේ.