වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




අශෝකමාලා චිත්‍රපටයේ අශෝකමාලා ලෙස රඟපෑවේ කවුද ?

අශෝකමාලා චිත්‍රපටයේ අශෝකමාලා ලෙස රඟපෑවේ කවුද ?

මෙවර ප්‍රශ්න පත්තරේට පිළිතුරු සැපයූවේ යොවුන් පරපුරේ නළු නිළි යුවළක් වන ලෝචනා ඉමාෂි සහ සුගත් ජානක විසිනි.