වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




මෙවර සුමති සම්මාන කාටද?

මෙවර සුමති සම්මාන කාටද?

රොෂාන් – උද්දික –විශ්වජිත් – දුලානි – හිමාලි - කාංචනා තරගයේ පෙරට

පුංචි තිරයේ මහා මංගල්‍යය හෙවත් සුමති සම්මාන උළෙල අභිමානවත් දහඅට වැනි වරටත් මෙම මස 30 වැනි දා එනම් එන බදාදා සවස 6.00 ට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සම්පාදනය කොට ඇත.

සම්මාන උළෙලේ නිර්දේශිත නාමයක් සරසවිය මුල්වරට මෙසේ හෙළි කරයි. ඔබේ තේරීම මොනවාදැයි විමසා බලන්නට අවස්ථාවකි.

(1) හොඳම ටෙලි නාට්‍යය (ප්‍රාසංගික)

අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

මේ වසන්න කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

පියවි (ස්වර්ණවාහිනිය)

(2) හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂක

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

චාමර පීරිස් - පියවි (ස්වර්ණවාහිනිය)

ආනන්ද අබේනායක – අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

විමලරත්න අධිකාරි – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

(3) හොඳම ටෙලි නාට්‍ය නළුවා

රොෂාන් රවීන්ද්‍ර – අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

උද්දික ප්‍රේමරත්න – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

විශ්වජිත් ගුණසේකර - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

(4) හොඳම ටෙලි නාට්‍ය නිළිය

දුලානි අනුරාධා - මහ පොළොව අපේ නෙවෙයි (ජාතික රූපවාහිනිය)

හිමාලි සිරිවර්ධන – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනය)

කාංචනා මෙන්ඩිස් - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

(5) හොඳම ඒකාංගික ටෙලි නාට්‍යය

ජීවක – ආනන්ද අබේනායක (ජාතික රූපවාහිනිය)

මනුෂ්‍යයා - සන්තුස ලියනගේ (ජාතික රූපවාහිනිය)

පින්බර - රොෂාන් කුරුප්පු (ජාතික රූපවාහිනිය)

(6) හොඳම ටෙලි නාට්‍ය තිරනාටක රචක

අරුණ ප්‍රේමරත්න - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

කේ. බී. හේරත් – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

සුනේත්‍රා රාජකරුණා - ධවල කඩුල්ල (ජාතික රූපවාහිනිය)

(7) හොඳම ටෙලි නාට්‍ය සහාය නළුවා

ධනංජය සිරිවර්ධන – අමරපුරය (ස්වාධීන රූපවාහිනී සේවය)

නාමල් ජයසිංහ - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

තුමිඳු දොඩම්තැන්න - සත්කුළු පව්ව (ස්වර්ණවාහිනිය)

(8) හොඳම ටෙලි නාට්‍ය සහාය නිළිය

චමිලා පීරිස් - සත්කුළු පව්ව (ස්වර්ණවාහිනිය)

දුලීකා මාරපන - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

මල්කාන්ති ජයසිංහ – ධවල කඩුල්ල (ජාතික රූපවාහිනිය)

(9) හොඳම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්‍ෂ

ධම්මික රත්නායක – අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

ජනක යහම්පත් - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

උපුල් ප්‍රජාත් – අමරපුරය (ස්වාධීන රූපවාහිනී සේවය)

(10) හොඳම ටෙලි නාට්‍ය සංස්කරණය

භාතිය දුනුසිංහ – ධවල කඩුල්ල (ජාතික රූපවාහිනිය)

ජගත් වීරතුංග - අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

පූජිත කාංචන අමරතුංග - ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

(11) හොඳම ටෙලි නාට්‍ය කලා අධක්‍ෂ

කුමාර කරවිදෙණිය – පරණ ටවුම (ස්වාධීන රූපවාහිනිය)

සුජීව ගුණරත්න – ධවල කඩුල්ල (ජාතික රූපවාහිනිය)

සුනෙත් නන්දලාල් - ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

(12) හොඳම ටෙලි නාට්‍ය වේශ නිරූපණය

නලින් ප්‍රේමතිලක – ධවල කඩුල්ල (ජාතික රූපවාහිනිය)

මනෝජ් ලක්සිරි, අමිල ගයාන් මිරිස්සගේ – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

වසන්ත පූර්ණවංශ - අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

(13) හොඳම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂ

කපිල පූගලආරච්චි - මේ වසන්ත කාලයයි (ස්වාධීන රූපවාහිනී සේවය)

මිත්‍ර කපුගේ – ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

රනිල් ජයකොඩි – අහසින් වැටුණා (ස්වර්ණවාහිනිය)

(14) හොඳම ටෙලි නාට්‍ය ගීත රචනය

නාමල් ජයසිංහ, සුසිත් ඉන්දික විජේමුනි – අහසින් වැටුණා ‘හුස්ම එක්ක මරණය තුරුලු කරන්’ (සවර්ණවාහිනිය)

තුෂානි බුළුමුල්ල – පියවි ‘සුළඟට කලින් පාවී’ (ස්වර්ණවාහිනිය)

වසන්ත කුමාර කොබවක - මොනරතැන්න ‘මලේ බඹරු රඟනා’ (ස්වර්ණවාහිනිය)

(15) හොඳම ටෙලි නාට්‍ය ගායනය

අමරසිරි පීරිස්, ශෂිකා නිසංසලා - මොනරතැන්න ‘මලේ බඹරු රඟනා’ (ස්වර්ණවාහිනිය)

අමල් පෙරේරා - අමරපුරය ‘සඳ දිහා බල බලා’ (ස්වාධීන රූපවාහිනී සේවය)

පූර්ණිමා ධනන්ජනී – මහ පොළොව අපේ නෙමෙයි ‘කිරි කොහේ කිරි අම්මේ’ (ජාතික රූපවාහිනිය)

(16) හොඳම රූපවාහිනී සංගීත වැඩසටහන

සඳ දිය දෝතක් – මහේෂ් නිශ්ශංක (ජාතික රූපවාහිනිය)

සංහිඳ - ප්‍රේමකීර්ති ද අල්විස් වැඩසටහන – උදය තෙන්නකෝන් (ස්වාධීන රූපවාහිනී සේවය)

හෙළ ගී රැජන ලතා - විනිතා කරුණාතිලක (ජාතික රූපවාහිනිය)

(17) හොඳම රූපවාහිනී කාලීන වැඩසටහන

වාද පිටිය – රංගන සෙනෙවිරත්න (දෙරණ)

ඉරා අඳුරු පට – ලක්‍ෂමන් මුතුතන්ත්‍රි (ජාතික රූපවාහිනිය)

ජනහඬ - ශාන් වික්‍රමසිංහ, උදිත මංගල (ටෙලිෂාන් රූපවාහිනිය)

(18) හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන

ඇතයි ඇත් ගොව්වයි – චන්දන සෙනෙවිරත්න (ජාතික රූපවාහිනිය)

වැව්ගම් පත්තුවේ සිරිබර ගොවි ගැබ්බර සිරියාව - නාමල් ප්‍රසන්න (ජාතික රූපවාහිනිය)

අංගම් හටන – අනුර ජයන්ත (කාල්ටන් ටී.වී)

(19) හොඳම ටෙලි නාට්‍ය නවක නළුවා

එරංග ජීවන්ත – පියවි (ස්වර්ණවාහිනිය)

සුජීව ප්‍රියලාල් - ඉසිවර රණකෙළි (ජාතික රූපවාහිනිය)

ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි - මේ මහ පොළොව අපේ නෙමෙයි (ජාතික රූපවාහිනිය)

(20) හොඳම ටෙලි නාට්‍ය නවක නිළිය

වත්සලා රණසිංහ – දූලි පින්තාරු (ජාතික රූපවාහිනිය)

ඩිල්ශානි පෙරේරා - සුබා (ස්වර්ණවාහිනිය)

තිසුරි යුවනිකා - අවසරයි පියාඹන්න (ස්වාධීන රූපවාහිනී සේවය)

(21) හොඳම රූපවාහිනී සඟරාමය වැඩසටහන

වෙනස (රාවණ ඇල්ල) – මංජුල ඇතුගල, අංජන ජයතුංග, චතුරංග ධනසේකර (ස්වාධීන රූපවාහිනී සේවය)

ආයුබෝවන් (විරුදු හා බයිලා) – අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)

සූපා ස්ටාර් (චතුරානි අබේසුන්දර) - දෙරණ

(22) හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන

ත්‍රිලක්‍ෂණ – රංජනී බැද්දවිතාන (දෙරණ)

කෘෂි විද්‍යාව - සිරිමල් අලහකෝන් (ජාතික රූපවාහිනිය)

බෙර නද – රංජනී බැද්දවිතාන (දෙරණ)

(23) හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන

සුදු පෙන මත පහුරු පැන්නුම – මයුරි වානගුරු (ජාතික රූපවාහිනිය)

ක්‍රීඩා මතක සටහන් 2012 – කුමාරි මානෙල් (ජාතික රූපවාහිනිය)

කොට බකිණියේ කෝණ මංගල්‍යය – පි‍්‍රයන්ත මද්දුමගේ (කාල්ටන් ටී.වී)

(24) හොඳම රූපවාහිනී ළමා වැඩසටහන

ටොමියයි කිටියයි – අතුල රන්සිරිලාල් (ජාතික රූපවාහිනිය)

හුරුබුහුටි – නාලිනී ධර්මරත්න (ජාතික රූපවාහිනය)

ළමා පුවත් – ලක්‍ෂමන් මත්තුමගල (ස්වාධීන රූපවාහිනී සේවය)