වර්ෂ 2013 ක්වූ ඔක්තෝබර් 24 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 134

සිංහල සිනමා විස්තරය 134
 

කෝකිලා

තිරගත වූ දිනය – 1984 ජුනි 08

කතාව සහ නිෂ්පාදනය – මුහම්මද් සෙයින් තිර නාටකය, කැමරාකරණය සහ අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්

දෙබස් සහ ගීත රචනය – ධර්මසිරි ගමගේ සහාය අධ්‍යක්ෂණය - ජෝ බෙන්ජමින් සෝලංග, රංජිත් මලවිරත්න සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි සහාය ජීී. හැරිස් නන්දසිරි

අංග රචනය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුසාමි, ඩැනිස්ටන් පෙරේරා කැමරා සහාය - කේ. සුබ්‍රමනියම් ශබ්ද සහාය – ඒ. එස්. සමරසිංහ, පී. සුන්දරරාජා, ජී. ඇලෝසියස්, ජී. ඇන්ටනි රසායනාගාර කටයුතු - ඇස්. තිරුනාවුකරසු (බී. ඇස්. සී) රසායනාගාර සහාය – ජී. මුත්තුසාමි, එම්. රාමචන්ද්‍රන්, කේ. ආර්. ජයසූරිය

සැකසුම – විජය චිත්‍රගාරය, එස්. පී. එම්. චිත්‍රාගාරය – කඳාන නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිශ්චල ඡායාරූප - ජේ. ජී. සිල්වා ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් කොණ්ඩා සැරසිලි - ලලිත් ධර්මවර්ධන විදුලි සහාය – බාලා, ජෝර්ජ්, පීටර්, සෙබස්තියන්, ෂෙල්ටන්

සංගීත අධ්‍යක්ෂණය – ඇම්. කේ. රොක්සාමි ගීත සංඛ්‍යාව - 04

ගීත - ශාන්ති ශාන්ති - මොහිදීන් බෙග්

ආලෝකේ ජීවිතේ - සුජාතා අත්තනායක මාගේ ජීවිතේ මාගේ ආදරේ – එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක, හරූන් ලන්ත්‍රා

අහෝ කිමදෝ මෙසේ උනේ - සුජාතා අත්තනායක රංගනය – විජය කුමාරණතුංග (රංජිත්), මාලිනී ෆොන්සේකා (කෝකිලා), ටෝනි රණසිංහ (නිමල්), අශෝක පොන්නම්පෙරුම (ලොකු නිලමේ), ප්‍රසන්න ෆොන්සේකා (නාමල්), එඩී ජූනියර් (මහාචාර්ය), මානෙල් වානගුරු (මංජුලා), ශාන්ති ලේඛා, පියදාස විජේකෝන්, ඉන්දික රණතුංග, රීටා රත්නායක, විශාකා සිරිවර්ධන, දොන් සිරිසේන, ජස්ටින් පීරිස්, බී. ඇස්. පෙරේරා
 

හිතවතිය

තිරගත වූ දිනය – 1984 ජුනි 08

ඉදිරිපත් කිරීම – කැමිලස් නිෂ්පාදන

නිෂ්පාදනය – කැමිලස් පෙරේරා

අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි, කැමිලස් පෙරේරා කතාව සහ දෙබස් - ආර්. ප්‍රේමදාස සූරීන් තිර නාටකය – ඇන්ටන් අල්විස් සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් කිංස්ලි කැමරා අධ්‍යක්ෂණය – වී. සිවසුබ්‍රමනියම්

කැමරා සහාය – එච්. ආර්. විජේතුංග, ඇන්ටනි සිල්වා, එච්. ඒ. ඇල්බට් සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ් සංස්කරණ සහාය – ගාමිණී ජයමාන්න, චන්ද්‍රසේන රූබසිංහ අංග රචනය - කේ. සුබ්බයියා කලා අධ්‍යක්ෂණය – ජස්ටින් තැරැව්ගොඩ, පී. ඩී. මයිකල්

නිෂ්පාදක සංවිධානය සහ ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් ශබ්ද සහාය – ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු, ලෙනාඩ් ප්‍රනාන්දු, ඔස්ටින් මොරායස්, ඒ. ඩී. බොස්කෝ, ඩබ්. පී. කරුණාදාස, ජී. සුන්දරරාජා විදුලි ආලෝක සැකසුම – බී. සෝමදාස, ජෝර්ජ් ඇන්ටනි, ඩබ්ලිව්. ඇල්බට්, පීටර් ස්ටැන්ලි, ආර්. එම්. විජේරත්න, එම්. බෙනඩික්, ජෝශප් ෆොන්සේකා

කොණ්ඩා සැකසුම – ලලිත් ධර්මවර්ධන ගීත පටිගත කරීම – නෙලූ ස්ටුඩියෝ ධාවන කාලය – පැය 2 විනාඩි 25 – දිග අඩි 11500

රසායනාගාර කටයුතු – හොංකොං කලර් මූවි ලැබ් – නියෝජිත – ඩිල් ෆිල්ම්ස් සැකසුම – විජය චිත්‍රාගාරය

නිශ්චල ඡායාරූප – එච්. ආර්. විජේතුංග නාමාවලිය - ඩෙනිස්ටන් පෙරේරා නිෂ්පාදන විධායක – අජන්තා විජේසේන සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, ආර්. ප්‍රේමදාස සූරීන්

ගීත - සළෙල ගත - සුනිල් සිරිවර්ධන නිම්වළල්ලේ ඔබේ රුව - විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන

රංගනය – රවීන්ද්‍ර රන්දෙනිය, මාලිනී ෆොන්සේකා, අනෝජා වීරසිංහ, ශාන්ති ලේඛා, එඩී ජූනියර්, මර්වින් ජයතුංග, නීල් අලස්, ක්ලීටස් මෙන්ඩිස්, බී. ඇස්. පෙරේරා, පිටිපන සිල්වා, සුනිල් හෙට්ටිආරච්චි, කුවින්ටස් වීරකෝන්, ලුවී රුද්‍රිගෝ, කමල් අද්දරආරච්චි, ගොඩ්ප්‍රි පෙරමුණ, කේ. ඇලෝසියස් ප්‍රනාන්දු, ජගත් රොහාන්, ලීනා ද සිල්වා, ගුණපාල වීරසේකර, රමණී ෆොන්සේකා, සීතා කුමාරි
 

නාමල් රේණු

තිරගත වූ දිනය – 1984 ජූලි 27

ඉදිරිපත් කිරීම - සෙවන් ආට්ස් චිත්‍රපට නිෂ්පාදනය – බැප්ටිස්ට් ප්‍රනාන්දු කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය – ඊ. රත්නම්

දෙබස් රචනය – එඩ්වඩ් විතානආරච්චි , සහාය අධ්‍යක්ෂණය - ගාමිණී නවරත්න කැමරා අධ්‍යක්ෂණය – එන්. සෙල්වදොරේ කැමරා සහාය – ඇන්ටන් ප්‍රනාන්දු, කැනී ප්‍රනාන්දු, රෝච් මිසියර් විදුලි ආලෝකය සැපයීම - ජෝර්ජ් ඇන්ටනි, ඩබ්ලිව්. ඇල්බට්, ආර්. එම්. විජේරත්න, පීටර් ස්ටැන්ලි

සංස්කරණය - කේ. ඩී. කේ. රූබන් සහාය නිව්ටන් වීරසිංහ

අංග රචනය - කේ. සුබ්බයියා

සටන් අධ්‍යක්ෂණය - සරත් ගල්පීල්ල ශබ්ද පරිපාලනය - කේ.පී. කේ. බාලසිංහම්

ශබ්ද සහාය - ශ්‍රී ලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, වී. කරුණාරත්න, ඇලෝසියස් රුද්‍රිගු, පී. සුන්දරරාජා රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු

රසායනාගාර සහාය – එම්. රාමචන්ද්‍රන්, ආර්. ජෝන්, එච්. ඇම්. ;ප්‍ර්මදාස, ඇන්. යෝගරාජා, ඩේවිඩ්සන්, පී. කේ. පියදාස, සී. ආර්. රාජා සැකසුම – විජය චිත්‍රාගාරය කොණ්ඩා සැකසුම – පාලිත කුමාර් ඇඳුම් සැකසුම – මුනියන්ඩි නිශ්චල ඡායාරූප - මොහාමඩ් අලි සංගීත අධ්‍යක්ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය - ශ්‍රී නිහාල් ජයසිංහ, කරුණාරත්න අබේසේකර ගීත සංඛ්‍යාව - 05

ගීත - කුලුඳුල් නොයිඳුල් සෙනෙහස - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක

සිහිනෙන් පතලා හැබහින් – ටී. එම්. ජයරත්න, ඇන්ජලින් ගුණතිලක සමඟි වෙමු අපි - එච්. ආර්. ජෝතිපාල සහ පිරිස

පාළුවේ හද පතුලේ ගනදුර නැගුණා - ටී. එම්. ජයරත්න, ඇන්ජලින් ගුණතිලක ජීවිතේ බාධක බිඳහෙලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

රංගනය – බැප්ටිස්ට් ප්‍රනාන්දු, ජෙනීටා සමරවීර, මානෙල් වානගුරු, රීටා රත්නායක, පියදාස විජේකෝන්, වින්සන්ට් වාස්, බී. ඇස්. පෙරේරා, ගැමුණු අමරසිංහ, මතායස් ප්‍රනාන්දු, ජයසෝම අබේසිංහ, ඉන්දු ප්‍රසන්ති, වසන්ත චන්දිම ප්‍රනාන්දු, ශම්මි ප්‍රනාන්දු, නිලංක චමින්ද දිසානායක, ගුණපාල වීරසේකර
 

හිම කතර

තිරගත වූ දිනය – 1984 අගෝස්තු 03

ඉදිරිපත් කිරීම - සිනේ විස්ටාන් ෆිල්ම්ස්

නිෂ්පාදනය – රාජන් සෙල්වමුත්තු, ක්‍රිස්ටෝපර් පීරිස්, ධර්මසිරි වික්‍රමරත්න

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි වික්‍රමරත්න

සහාය අධ්‍යක්ෂණය – හරිස්චන්ද්‍ර වීරසිංහ කැමරා අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න, එම්. එස්. ආනන්දන් සංස්කරණය – උපාලි අමරතුංග සංස්කරණ අධීක්ෂණය – ධර්මසිරි වික්‍රමරත්න අංග රචනය - ශේෂා පලිහක්කාර, රංජිත් වික්‍රමසිංහ

කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී

ශබ්ද පරිපාලනය – මර්වින් බෙන්ස්

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් නිශ්චල ඡායාරූප - සේන කොතලාවල නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර නිෂ්පාදන කළමනාකරණය - ෂෙල්ටන් කැකුළුවෙල, ඩග්ලස් ෆොන්සේකා, නීලවතුර විජේවර්ධන නිෂ්පාදන කෘත්‍යාධිකාරි – අශෝක පෙරේරා විශේෂ දෘෂ්ටි ප්‍රයෝග - දිනේෂ් ප්‍රියසාද්් ගීත පටිගත කිරීම – රීටා ශබ්දාගාරය සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස ගීත ප්‍රබන්ධය – අජන්තා රණසිංහ, ධර්මසිරි වික්‍රමරත්න ඔගස්ටස් විනයාගරත්නම්

ගීත - කන්ද එහා වැස්ස – අයිවෝ ඩෙනිස් - පද රචනය – ඔගස්ටස් විනයාගරත්නම් / ධර්මසිරි වික්‍රමරත්න

හද මැදුරේ සල් මල් - විජය කුමාරණතුංග - පද රචනය – ධර්මසිරි වික්‍රමරත්න සීතල හිරිපොද සීතල නෑ - ලතා වල්පොල – පද රචනය – අජන්තා රණසිංහ * විශාරද අමරදේවයන් සහ ලතා වල්පොල ගැයූ යුග ගීතයක් පටිගත කළ ද, එය චිත්‍රපටය සඳහා ඇතුළත් නොවීය. ‘හද මැදුරේ සල් මල්’ ගීතය සඳහා මුලින් යොදා ගැනුණේ මොරිස් විජේසිංහ ගායන ශිල්පියාව විය. රංගනය – අයිරාංගනී සේරසිංහ (අධිකාරි හාමු), රවීන්ද්‍ර රන්දෙනිය (සර් චාල්ස්), ගීතා කුමාරසිංහ (මැණිකා), හෙන්රි ජයසේන (කැප්ටන්), සතිස්චන්ද්‍ර එදිරිසිංහ (සිල්වා), ෂෙල්ටන් කැකුළුවෙල (පියදාස), ප්‍රේමසිරි කල්පගේ (හොරා), ලොයිඩ් වාකිස්ට, ශේෂා පලිහක්කාර, චන්ද්‍රා කළුආරච්චි, අයිරින් වික්‍රමනායක, ග්‍රැන්විල් රුද්‍රිගෝ, වින්සන්ට් වාස්, නීලවතුර විජේවර්ධන, රිචාඩ් වීරක්කොඩි ආරම්භක සිනමා ශාලා - ලිඩෝ - බොරැල්ල, නැෂනල් - මහරගම, සමුද්‍රා - වත්තල, ටවර් – මොරටුව, මේකලා - ගම්පහ, චිත්‍රා - කළුතර, බෙ‍්‍රීඩ්වේ – මාතර, වෙම්බ්ලි - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, මිලානෝ - කෑගල්ල