වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




මාලදිවයිනේ රටවිරුවෝ

මාලදිවයිනේ රටවිරුවෝ

විදෙස් සේවයේ නිරතව සිටන අපේ රටේ සොයුරු සොයුරියන් වෙනුවෙන් වෙන් වූ රටවිරුවෝ ටැලන්ට් ස්ටාර් ගැන ඔබට අමුතුවෙන් සඳහන් කරන්න නම් වුවමනා නැහැ. මීට පෙර මෙහි වැඩසටහන් කීපයක්ම මැද පෙරදිග පවත්වා අවසන්. දැන් රටවිරුවෝ වේදිකාව ඉදිවෙන්නේ සුන්දර මාල දිවයිනේ. එහි සුන්දරත්වය තව තවත් තීව්‍ර කරන්න එක්වෙන රටවිරුවන් හඳුනා ගන්නයි මේ අවස්ථාව. මොවුන්ගේ කලා හැකියාවන් ලබන 18 වැනිදා රාත්‍රී 10.00 ට ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ ඔබට දැක බලා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

සුනේත්‍රා වීරසිංහ
නර්තනය
පදිංචිය – වාරියපොළ

දිලීප් ගයාන් සේනානායක
ගායනය
පදිංචිය – නිකවැරටිය

ප්‍රියන්ත ගුණරත්න
ගායනය
පදිංචිය – කළුතර

ගයාන් බිංදුහේවා
ගායනය
පදිංචිය – අම්බලන්ගොඩ

ජානක රංජිත් කුමාර
ගායනය
පදිංචිය - පොළොන්නරුව
 

විපුල ප්‍රියන්ත
ගායනය
පදිංචිය - මහනුවර