වර්ෂ 2013 ක්වූ අගෝස්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

සිංහල සිනමා විස්තරය -125

තිරගත වූ දිනය – 1983 සැප්තැම්බර් 30

ඉදිරිපත් කිරීම - තොම්සන් එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය - සුනිල් ටී. ප්‍රනන්දු

කතාව සහ දෙබස් - චන්ද්‍රරත්න මාපිටිගම

තිර රචනය – චන්ද්‍රරත්න මාපිටිගම, පතිරාජ එල්. එස්. දයානන්ද

අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද

සහාය අධ්‍යක්ෂණය – ප්‍රභාත් කුමාර, ප්‍රේමදාස ගනේගොඩ

කැමරා අධ්‍යක්ෂණය – ජයනාත් ගුණවර්ධන

කැමරා සහාය - සුමතිපාල / චන්දන

සංස්කරණය – ටී. බවානන්දන් සහාය - ආරියදාස විතාන

අංග රචනය - කේ. ඩී. සිරිපාල, එස්. පී. කොස්තා

කලා අධ්‍යක්ෂණය – චන්දන බී. කන්දේවෙල, රනිල් වික්‍රමනායක

ශබ්ද පරිපාලනය – මයිකල් සත්‍යනාදන්, ඊ. ඩී. ජෝන්

රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු, ඒ. අයි. ජොහාර්

සැකසුම – ලංකා චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය, රජයේ චිත්‍රපට අංශය

නිෂ්පාදන කළමනාකරණය - ජිනදාස පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය – වින්සන්ට් ප්‍රේමසිරි

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න ඩී. පිලිප්

ගීත -

මහා මාවතේ ගෙවේ ජීවිතේ

නිදහස් නිවහල් පාර සොයා

නළු නිළියන් - ශිරාස් මහේන්ද්‍ර විජේරත්න, තරංග සම්මානි කොස්තා, චන්න ජගත් පෙරේරා, කැලුම් විශ්වජිත් පෙරේරා, චම්මි ජානක පෙරේරා, එම්. එන්. සෞම්‍යසිරි, වින්සන්ට් කරුණාරත්න, රංජිත් සුරංග, ඩේෂන් අමරසිංහ, දයා වයමන්, හයසින්ත් විජේරත්න, කුවින්ටස් වීරකෝන්, රත්මලී ගුණසේකර, පතිරාජ එල්. එස්. දයානන්ද, නීල් මොරායස්, සුමිත් මුදන්නායක, විමල් වික්‍රමආරච්චි, ප්‍රේමදාස ගනේගොඩ , රත්නසිරි රණසිංහ, මාලා ලියනගේ, අමරසේන දිසානායක, එස්. ඒ. පියකරු, රුවන් හේවගේ, යූ. ආරිය විමල්, ප්‍රසන්න ෆොන්සේකා

ධාවන කාලය – පැය 1 විනාඩි 45 – දිග අඩි 11000

මංගල දර්ශනය – අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය සමරවීර වීරවන්නි මහතා, සර්වෝදය නායක ඒ. ටී. ආරියරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස ඕඩියන් සිනමා ශාලාවේදී පැවැත්විණ.

ආරම්භක සිනමා ශාලා - ක්‍රවුන් – මරදාන, මානෙල් - දෙමටගොඩ, ඕඩියන් – ගල්කිස්ස, නිල්මිණි – වත්තල, ලැවීනියා - නුගේගොඩ, මානෙල් - මොරටුව, රීගල් අම්බලන්ගොඩ, ඇස්. කේ. සිනමා - මාතර, කිංග්ස් - මීගමුව, ජුපිටර් – කුරුණෑගලතුන්වන ප්‍රදර්ශන මණ්ඩලයේ තිරගත වූ මෙහි මුල් නම ‘ප්‍රිය මිතුරෝ’ විය.

පතිරාජ එල්. එස්. දයානන්ද විසින් නිපද වූ මෙම චිත්‍රපටය පසුව සුනිල් ටී. ප්‍රනාන්දු මහතා වෙත විකුණන ලදී.


තිරගත වූ දිනය – 1983 ඔක්තෝබර් 09

ඉදිරිපත් කිරීම – ලින්ටන් චිත්‍රපට

නිෂ්පාදනය – බී. මුණිදාස ද සිල්වා, ඊවා නාලිනී ද සිල්වා

අධ්‍යක්ෂණය – මු. අරුක්ගොඩ

කතාව, දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහ

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

සංස්කරණය – කාලිංග ද සිල්වා

අංග රචනය - ඊබට් විජේසිංහ

කැමරා සහාය – නිමල්සිරි පත්මසිරි, ජගත් රෝහිත, වසන්ත කොස්තා

නිෂ්පාදන කළමනාකරණය - ලයනල් පඬුවාවල

නිෂ්පාදන අධිකාරි - සෑම් පරණගම

සංගීීීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, අජන්තා රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගායනය – එච්. ආර්. ජෝතිපාල, නන්දා මාලිනී, නීලා වික්‍රමසිංහ, මාලිනී බුලත්සිංහල

ගීත -

පැණි මොරමල් පිපීයන් – නන්දා මාලිනී ගෝකුල – ගී පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ඇඟ සීතල දනුණම – එච්. ආර්. ජෝතිපාල, නීලා වික්‍රමසිංහ - ගී පද – අජන්තා රණසිංහ

බුදු රැස් මල් පිපෙන ගමේ – මාලිනී බුලත්සිංහල – ගී පද – ධර්මසිරි ගමගේ

රංගනය – රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, හියුගෝ ප්‍රනාන්දු, ෆෙ‍්‍රඩී සිල්වා, රත්නාවලී කැකුණවෙල, කිංස්ලි දිසානායක, ස්වර්ණා මල්ලවආරච්චි, ජී. ගුණවර්ධන, ධර්මදාස දොඩම්පේගම, ඩී. පියදාස, ශිරාස් විජේරත්න, ඩී. ගුණපාල, අබේරත්න ජයසූරිය, වික්ටර් රාමනායක, ධර්ම ශ්‍රී මුණසිංහපසුබිම් හඬ – විජේරත්න වරකාගොඩ (කෝරාල), ගැමුණු විජේසුරිය (පිනා)

ආරම්භක සිනමා ශාලා - සැවෝයි – වැල්ලවත්ත, අශෝකා - ග්‍රෑන්ඩ්පාස්, ඉම්පාලා - රාජගිරිය, එමෙස් - මොරටුව, රත්නාවලී – ජාඇල, අප්සරා – හෝමාගම, මේකලා - ගම්පහ, නිව් මිනර්වා - කළුතර, වේල්ස් - මහනුවර, නිව් සිනමා - මාතර, නිව් විජේන්ද්‍ර – අනුරාධපුරය, මිලානෝ - කෑගල්ල


තිරගත වූ දිනය – 1983 ඔක්තෝම්බර් 28

ඉදිරිපත් කිරීම – හංසකුල චිත්‍රපට

නිෂ්පාදනය, කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි බණ්ඩාරනායක

නිෂ්පාදන අනුග්‍රහය – බන්දුල ගුණවර්ධන

සහාය අධ්‍යක්ෂණය – බර්නාඩ් කුලරත්න, අශෝක වීරකෝන්

කැමරා අධ්‍යක්ෂණය – ඇන්ඩෘ ජයමාන්න

කැමරා සහාය - සුමින්ද වීරසිංහ, චන්ද්‍රලාල් මනමේන්ද්‍ර

සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්

අංග රචනය – රංජිත් මතඟවීර

කලා අධ්‍යක්ෂණය – ග්‍රැන්විල් රුද්‍රිගු, සුනිල් විජේසිංහ

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්, ජෝර්ජ් මනතුංග

රසායනාගාර කටයුතු - වී. සිවදාසන්, ජී. මුත්තුසාමි, කේ. ආර්. ජයවර්ධන

සැකසුම – විජය චිත්‍රගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය

රසායනාගාර මුද්‍රණ සේවා - කේ. එම්. ජයවර්ධන, සරත් ගමගේ, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය)

ශබ්ද සහාය – ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, විමල් රණවක, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, පාලිත වානගුරු, එස්. එල්. සිල්වා

ශබ්ද සංකලනය – ඒ. ටී. අමරසිංහ, පී. සුන්දරරජා, ජී. ඇන්ටනි, ඒ. මොරායස්

දෙබස් පටිගත කිරීම - ජොර්ජ් මනතුංග

පිරියෙදුම් සේවා - එම්. සී. පෙරේරා, ටෙරන්ස් හෙට්ටිආරච්චි, මුණිදාස මාපටුන, ඇන්ඩි සිංඤෝ

නිශ්චල ඡායාරූප - සුමින්ද වීරසිංහ

නාමාවලිය - සිරිනාථ වික්‍රමසිංහ

නිෂ්පාදන කළමනාකරණය - ඇන්ඩෘ ජයමාන්න, විනී වික්‍රම කළුතොට

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

සංගීතය පටිගත කිරීම – මර්වින් බෙන්ස් (දිසානායක චිත්‍රපට)

සංස්කරණ උපදේශක – ධර්මසිරි බණ්ඩාරනායක

විශේෂ දෘෂ්ටි නිමැයුම් - ජෙරාල්ඩ් බී. ජයවර්ධන

කාර්මික උපකරණ සැපයුම - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් / දිසානායක චිත්‍රපට

නිර්මාණශීලී සහභාගිත්වය – ජනක විජේසිංහ, සුසිල් ගුණරත්න, භද්‍රා නන්දනී වීරසිංහ

නළු නිළියන් – වසන්ත කොටුවැල්ල, ඉන්දිරා ජොන්ක්ලස්, ෂේන් ඊබට්, මේ ජොන්ක්ලස්, අයිරාංගනී සේරසිංහ, රංග බණ්ඩාරනායක, වින්සන්ට් සේරසිංහ, ජේ. එච්. ජයවර්ධන, සයිමන් නවගත්තේගම, ඩේවිඩ් ජෝන්ක්ලස්, ගාමිණී හත්තෙට්ටුවේගම, ග්‍රැන්විල් රුද්‍රිගු, උදය අබේසේකර, වරුණි ජෝතිපාල, ශීලා ජයවර්ධන, හයසින්ත් විජේරත්න

ප්‍රදර්ශනය - සම්භාව්‍ය පස්වන මණ්ඩලයේ සිනමා ශාලා තුළදී ප්‍රදර්ශනය.


තිරගත වූ දිනය – 1983 නොවැම්බර් 04

ඉදිරිපත් කිරීම – ජය ශ්‍රී චිත්‍රපට – ජයතිස්ස සහෝදරයෝ

නිෂ්පාදනය - ඩබ්ලිව්. ජයතිස්ස, පියසීලි ජයතිස්ස

අධ්‍යක්ෂණය – මු. අරුක්ගොඩ

නිෂ්පාදන සහාය – චන්ද්‍රදාස කොඩිතුවක්කු, ජස්ටින් පියතිස්ස, නිරොන් ධම්මික පෙරේරා

කතාව, දෙබස්, තිර නාටකය සහ සහාය අධ්‍යක්ෂණය – ධර්ම ශ්‍රී මුණසිංහ

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගෆූර්

කැමරා සහාය – රෝහිත බටගොඩ, නිමල් හරිස්චන්ද්‍ර, නිමල්සිරි නාකන්දල, වසන්ත

සංස්කරණය - කාලිංග ද සිල්වා

අංග රචනය – බෙනට් ජයතුංග සහාය -නිමල් බුලත්සිංහල

කලා අධ්‍යක්ෂණය – ඇහැලියගොඩ සෝමතිලක

සහාය - සිරිල් සේනානායක

ශබ්ද පරිපාලනය – ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය – ඒ. සී. එම්. රියාස්, එම්. ඒ. ඒබ්‍රහම්, උපාලි අරම්පොල, ඩබ්. ජී. පොඩිරත්න, පාලිත සිල්වා, පාලිත වානගුරු

රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවි ලැබ්

රසායනාගාර සම්බන්ධීකරණය - ඩිල්මන් ජයරත්න, ඩිල් ෆිල්ම්ස්

නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

නාමාවලිය පටිගත කිරීම – දයා කරුණාරත්න

ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් – නෙළූ ශබ්දාගාරය

දෙබස් සහ පසුබිම් සංගීතය පටිගත කිරීම – ලයනල් ගුණරත්න

සංස්කරණ සහාය – පී. එස්. නාගලිංගම්, ජේ. ඒ. විල්ෆ‍්‍රඩ් පෙරේරා

දළ සේයා පට සැකසුම – එම්. එස්. අලිමාන්

ඇඳුම් සැපයුම – හර්කියුලිස් ටේලර්ස්, බම්බලපිටිය

කාර්මික උපකරණ සැපයුම – ඊ. ඒ. පී. චිත්‍රපට / දිසානායක චිත‍්‍රපට /සමරසිංහ චිත්‍රපට

නිෂ්පාදන කළමනාකරණය - ලයනල් පඬුවාවල

නිෂ්පාදන කෘත්‍යාධිකාරි – බී. ඩබ්ලිව්. පියදාස

නිෂ්පාදන පරිපාලනය – ඩබ්ලිව්. ලාල් ජයතිස්ස

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ආචාර්ය අජන්තා රණසිංහ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, ධර්මසිරි ගමගේ

ගීත -

රාජ ඉසුරු ලැබී කුමට – ඩබ්ලිව්. ඩී. අමරදේව බඹර බඹර බඹර කුලේ - ටී එම්. ජයරත්න / නීලා වික්‍රමසිංහ

බෝසත් පෙරුම් දම් පුරනා - නීලා වික්‍රමසිංහ

නළු නිළියන් - ජෝ අබේවික්‍රම, රවීන්ද්‍ර රන්දෙණිය, සෝනියා දිසානායක, අනෝජා වීරසිංහ, සබීතා පෙරේරා, සොමී රත්නායක, විජය නන්දසිරි, ජේ. එච්. ජයවර්ධන, ධර්ම ශ්‍රී මුණසිංහ, රූබි ද මෙල්, චිත්‍රා වරකාගොඩ, බී. ඩබ්. පියදාස, ලෙස්ලි රාමනායක, ධර්මදාස දොඩම්පේගම, රෝහිත බටගොඩ, නිමල්සිරි නාකන්දල, රනංජය රාමනායක

සිනමා ශාලා - ක්‍රවුන් - මරදාන, මානෙල් - දෙමටගොඩ, නිල්මිණි – වත්තල, ඕඩියන් - ගල්කිස්ස, කිංග්ස් - මීගමුව, මානෙල් - මොරටුව, ලැවීනියා - නුගේගොඩ, එස්. කේ. සිනමා - මාතර, රීගල් - අම්බලන්ගොඩ, ජුපිටර් – කුරුණෑගල, රීගල් - මහනුවර, සිත්තම්පලම් – අනුරාධපුරය