වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය - 87

සිංහල සිනමා විස්තරය - 87

සමන්මලී

තිරගත වූ දිනය – 1979 ජනවාරි 19
ඉදිරිපත් කිරීම - ගෝල්ඩ්ස්ටාර් ෆිල්ම්ස්
නිෂ්පාදනය – ආර්. කේ. රාජා
තිරනාටකය සහ අධ්‍යක්‍ෂණය – දයානන්ද ජයවර්ධන
කතාව සහ දෙබස් - සිරිල් ඒ. සීලවිමල
කැමරා අධ්‍යක්‍ෂණය - කේ. ඩී. දායානන්ද, ජයනාත් ගුණවර්ධන
සහාය අධ්‍යක්‍ෂණය – කුමාරදාස වාගිෂ්ඨ
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
වේශ නිරූපණය - සනත් සී. ජයවර්ධන
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
සටන් අධ්‍යක්‍ෂණය – ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු
චිත්‍රාගාරය – රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
නිෂ්පාදන කළමනාකරණය - සී. කේ. රාජා
නිෂ්පාදන විධායක – මූ. අරුග්ගොඩ
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර

සංගීත අධ්‍යක්‍ෂණය - සරත් දසනායක

ගීත සංඛ්‍යාව - 06

ආශා මල් පවන් කල්බලා - ලතා, ධර්මදාස වල්පොල (සිරිල් ඒ. සීලවිමල)
හදවත මාගේ තටුසලා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක (සිරිල් ඒ. සීලවිමල)
ආකාසේ හෝ මේ බිමේ - ඩෙස්මන් ද සිල්වා (ධර්මසිරි ගමගේ)
මන්දහාසේ මන්දහාසේ - ත්‍රී සිස්ටර්ස් (ධර්මසිරි ගමගේ)
කාසි බාගේ වස්තු වතුපිටි - මොහදීන් බෙග් (කරුණාරත්න අබේසේකර)
අත්තයි මුත්තයි කිරිකිත්තයි – එච්. ආර්. ජෝතිපාල (සිරිල ඒ. සීලවිමල)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටොන්

නළු නිළියන් – ගීතා කුමාරසිංහ (සමන්මලී) රෝයි ද සිල්වා (අමිත) සුමනා අමරසිංහ (නීතිඥ බිරිඳ) රෙක්ස් කොඩිප්පිලි (නීතිඥ) රුක්මණී දේවි (මව) එඩී ජයමාන්න (පියා) ජෙනිටා සමරවීර (ගැමි තරුණිය) ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු (ගැමි පෙම්වතා) විජය නන්දසිරි (අසංක) කමනී අමරසිංහ (කුමුදුනී) මනෙල් වානගුරු (කාමිණී) ෆරිනාලායි (වයලා) ශි‍්‍රයානි ෆොන්සේකා (ලීනා) ෆර්ල් වාසුදේවි (ඩාලිං අක්කා) සොමී රත්නායක (රූබි) ජයසේකර අෆොන්සු (මෙහෙකරු) දොන් සිරිසේන, ෆෙ‍්‍රඩී සිල්වා, තලතා ගුණසේකර, රංජිත් සුරංග, මියුරි සමරසිංහ, චන්දි රසිකා, කීර්ති හේවාවසම්, අසංකා මොනරවිල, ඒ. ඩබ්ලිව්. කේ. ෂෙල්ටන්

ප්‍රදර්ශනය – ලිඩෝ, සෙයින්ස්තාන් ඇතුළු හතරවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – විජිත දින 20, ලිඩෝ දින 48, සෙයින්ස්තාන් දින 51 ක් වශයෙනි.
 


ගැහැනියක්

තිරගත වූ දිනය – 1979 ජනවාරි 26
ඉදිරිපත් කිරීම – වික්‍රම්ස් චිත්‍රපට
නිෂ්පාදනය - ජේ. ඩී. එල්. අබේවික්‍රම
තිර රචනය සහ අධ්‍යක්‍ෂණය – යසපාලිත නානායක්කාර
කතාව - මූ. අරුග්ගොඩ
දෙබස් - කරුණාදාස ඊශ්වරගේ
කැමරා අධ්‍යක්‍ෂණය - ජේ. ජේ. යෝගරාජා
සහාය අධ්‍යක්‍ෂණය - සුනිල් සෝම පීරිස්, මූ. අරුග්ගොඩ
සංස්කරණය - ටී. භවානන්දන්
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්‍ෂණය – ලයනල් සිල්වා
නැටුම් අධ්‍යක්‍ෂණය – චන්ද්‍රකලා
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
ගීත පටිගත කිරීම – නිමල් වීරක්කොඩි
නිෂ්පාදන කළමනාකරණය – ඩී. ඩබ්ලිව්. පියදාස, කුමාරදාස ජයසිංහ

සංගීත අධ්‍යක්‍ෂණය – පී. එල්. ඒ. සෝමපාල
ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර, ශ්‍රී නිහාල් ජයසිංහ, අජන්තා රණසිංහ

ගීත සංඛ්‍යාව - 05

පෙම් කල්පනා පවන් රැල් ගෙනා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක
පුතේ රන්කඳේ – ලතා වල්පොල
ආශා දෑසේ දැල්වේ නුරා - ඇන්ජලින් ගුණතිලක
ඔබ කළ පාපේ දිළිඳු කමයි - මොහිදීන් බෙග්
එකාවගේ කවුරුත් ඉන්නේ - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, රූපා ඉන්දුමතී, ලක්‍ෂමන් රුද්‍රිගු, නිරංජලා පීරිස්

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන
ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් – විජය කුමාරණතුංග, වීණා ජයකොඩි, සෝනියා දිසානායක, විජය නන්දසිරි, රත්නාවලී කැකුණවෙල, ඩග්ලස් වික්‍රමසිංහ, ධර්ම ශ්‍රී මුණසිංහ, ඇල්ප්‍රඩ් පෙරේරා, බර්ටි ගුණතිලක, සැමුවෙල් රුද්‍රිගු, චන්ද්‍රකලා, සුනිල් සෝම පීරිස්, කිංග්ස්ලි දිසානායක, වින්සන්ට් වාස්, චාන්දනී සෙනෙවිරත්න, රෙක්ස් කොඩිප්පිලි, කමනි අමරසිංහ, තමරා තේජා, ඩී. ගුණපාල

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ, මානෙල් - මොරටුව, ලැවිනියා - නුගේගොඩ ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – අශෝකා දින 62, රිට්ස් දින 68 ක් සහ රොක්සි හි දින 69 ක් වශයෙන්
මංගල දර්ශනය – චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන් හා කාරමික ශිල්පීන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව අශෝකා සිනමා ශාලාවේ දී
‘ඉවලුම් ඔරු පෙන්’ නමින් මෙහි දෙමළ පිටපතක් ද තිරගත කෙරිණි.


මිනිසුන් අතර මිනිසෙක්

තිරගත වූ දිනය – 1979 පෙබරවාරි 23
ඉදිරිපත් කිරීම - ජෝ දේව් චිත්‍රපට
නිෂ්පාදනය, අධ්‍යක්‍ෂණය සහ තිර රචනය - ජෝ. දේව් ආනන්ද
කතාව - එස්. විශ්වනාත් රාජා
දෙබස් - රංජිත් පෙරේරා
කැමරා අධ්‍යක්‍ෂණය – එම්. ඒ. ගෆූර්, ජෝ. දේව් ආනන්ද
සහාය අධ්‍යක්‍ෂණය - රෝයි ද සිල්වා
සංස්කරණය – කාලිංග ද සිල්වා
වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු
කලා අධ්‍යක්‍ෂණය - ජේ. ඒ. වින්සන්ට්
සටන් අධ්‍යක්‍ෂණය - බොනී රොබට්ස්
නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනානදු
කොණ්ඩා මෝස්තර - ශාන්ති සිරිබද්ධන
ළමා නැටුම් – පී. දේවේන්ද්‍රන්
සැකසුම – ලංකා චිත්‍රාගාරය
ශබ්ද පරිපාලනය – එච්. හරිහරන්
රසායනාගාර පාලක – අයි. ඒ. ජොහාර්
පසුබිම් සංගීතය සහ සංගීත අධ්‍යක්‍ෂණය – ටී. එෆ්. ලතීප්

ගී තනු නිර්මාණය – ඒ. ජේ. දොඩම්වල, ඇම්. ඇම්. ඒ. හක්

ගීත සංඛ්‍යාව - 06

ගීත – කඳුළු වැටුනා කුසුමන් පිපුනා - ඩබ්ලිව්. ඩී. අමරදේව (ධර්මසිරි ගමගේ)
මා පැතුම් පිරෙනා විලසේ ( එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (කරුණාරත්න අබේසේකර)
ලෝකෙම ඇත්තේ අපට තමා - රෝයි ද සිල්වා, ෆෙ‍්‍රඩී සිල්වා (කරුණාරත්න අබේසේකර)
මාගෙ මතකේ ඔබේ රුව - එච්. ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක (ගුණවර්ධන දොඩම්ගොඩ)
මාගෙ සිතිනි බොහෝ දේ පුදා – එච්. ආර්. ජෝතිපාල
පොඩි රෝස නෝනා - රූපා ඉන්දුමතී, රංජනී පෙරේරා (ධර්මසිරි ගමගේ)

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්
චිත්‍රපටයේ මුල් නම – ඇගේ රහස
ධාවන කාලය – පැය 2 යි විනාඩි 30 දිග අඩි 12,000

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා (මෛත්‍රී) වීණා ජයකොඩි (වජිරා) රෝයි ද සිල්වා (කීර්ති) ගීතා කුමාරසිංහ (ඉන්දු) ස්ටැන්ලි පෙරේරා (මෙහෙකරු) ෆෙ‍්‍රඩී සිල්වා, දොන් සිරිසේන, රෙක්ස් කොඩිප්පිලි, එඩී. ජූනීයර්, ෆරිනාලායි, සරණපාල සූරියආරච්චි, මාක් සමරනායක, කීර්ති හේවාවසම්

ප්‍රදර්ශනය – මැජස්ටික්, ට්‍රියෝ, එල්ෆීන්ස්ටන්, ඉම්පාලා - රාජගිරිය, නැෂනල් - මහරගම, ගැමුණු - වත්තල ඇතුළු පළමුවන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී
ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 03 ක දින 50 පිරුණු අතර නැෂනල් - මහරගම දින 60, වේල්ස් - මහනුවර දින 60 ක් සහ එල්ෆීන්ස්ටන් හි දින 68 ක් වශයෙනි.