වර්ෂ 2012 ක්වූ නොවැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




කරළිය

 

නොවැම්බර් 16 වැනිදා

* සයිමන් නවගත්තේගම ගේ’සුභ සහ යස’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

* ඩී. කුමාරගේ ‘රූකඩ රාජ්ජේ’ නව නගර ශාලාවේ

17 වැනිදා

* දයානන්ද ගුණවර්ධනගේ ‘නරිබෑනා සහ ජසයා සහ ලෙංචිනා’ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ

* බණ්ඩාර කැලේගමගේ ‘නෙයිනගේ සූදුව’ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය රංග ශාලාවේ

* ‘රූකඩ රාජ්ජේ’ කටුනේරිය ශාන්ත සෙබස්තියන් ප්‍රාථමික විදුහල් රංග ශාලාවේ

18 වැනිදා

* ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘ගැබ්බර මිනිසා’ මිනුවන්ගොඩ නාලන්දා විදුහල් රංග ශාලාවේ

* රවීන්ද්‍ර ආරියරත්නගේ ‘බල්ලොත් එක්ක බෑ’ කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ